eya mata oka mula idan kiuwa ban
ape gedarin owa gana thadata balanawa kiyala
mama ahuwena machan![]()
සුදු මහත්තයා;10659445 said:ammata siri. danne ban meka dakke.
kollo tawa tanakin kendare balapan. kendara galapenne nathi unata ewata piliyam kalama hari yai. eka paratama salennepa ban.
balamuko machanthanks machanubata eyawa labenawanam aniwa labenawa machan... man wish karanawa ehema..math sira adare karana kollek..


dan mokadda oyage pro1ta une???
මට නම් කෙන්දර වැඩක් නෑ මචන් ඒත් එයාට කේන්දරයි ගෙදර අයගෙ කීමයි ලොකුයි මචන් මට වැඩිය.![]()

එයා මට මුලින් කැමති වෙලා හිටියෙ නෑ.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන.
එයාලගෙ ගෙදරින් කේන්දර ගොඩක් විශ්වාස කරනව.අපේ කේන්දර ගැලපෙන් නෑ මචන්![]()
මං එයාට පණටත් වැඩිය ආදරෙයි මචන්..
මේක ට්යිප් කරන්න ඇස් දෙකේ කඳුලු පුරෝගෙන
මං ලොකු පවක් කරල ඇති.
කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කවදාවත්.![]()
juz go fer it man !
කියලා.. ඩොකා කියල 9.13
කියල ( කේන්දර හදල තියෙන්නේ නම් 9.15ට) ඉතින් මේ කේන්දරේ නිවැරදිද කියල හිතන්න පුලුවන්ද?

හැමදේටම හොදින් මුහුණ දෙන්න..
සතුටින් ඉන්න බලන්න දෙන්නම..


ගල්පාත මහත්තයා;10617867 said:යාලුවා කේන්දර කියන්නේ එක සාඩකයක් විතරයි විවාහයදි, දෙන්නට දෙන්න කැමතිනම් ආදරෙයිනම් විශ්වසයක් ඇතුව දෙන්නම එකම අරමුණෙ ඉන්න, කවදාවත් වරදින් නෑ එහෙම උනාම



