Love කරන්න කෙල්ලෙක් නෑ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අඩො මම ඊයෙ town eka පැත්තෙ යද්දි කෙල්ලො මගෙ දිහා බලනවනෙ තාත්තත් මගෙ දිහා බලනවා මොන මගුලක්ද මේ වෙන්නෙ කියලා :eek: .
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කවුරුවත් උබ දිහා බලන්නෙ නෑ. උබට social anxiety . ඒකයි එහෙම හිතෙන්නෙ :yes:
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අඩො මම ඊයෙ town eka පැත්තෙ යද්දි කෙල්ලො මගෙ දිහා බලනවනෙ පුතත් මගෙ දිහා බලනවා මොන මගුලක්ද මේ වෙන්නෙ කියලා :eek:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    george-clooney-shocked.gif