Love පස්නයක් උදව් ඕනා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගොඩක් ඉස්තුතියි help කරපු හැම අය්යා කෙනක්ටම.
    ඔයලගෙ වටින කාලෙ මන් වෙනුවෙන් මගෙ අය්ය වෙනුවෙන් වැඩ කලාට.
    ඉයෙම case එක close කරල දැන්මා බාගයක් විතර.

    මම කියපුදේ ඒ විදියටම වෙලා නේද...
    ඔහොම ගෑනුන්ව අතරින්න එපා උබලට පුලුවන් හැමදේම එකිට විරුද්දව කරපන්..
    නැතිවුන සල්ලිත් නඩුවක් දාලා ගනින්..
    අනුකම්පා කරන්න නම් යන්න එපා, ඔකි මෙහෙම එකියක් කියලා පුලුවන් තරන් ප්‍රසිද්ද කරපන්..
    ඔයවගේ වේසියොන්ට වරදට දඩුවමක් අනිවා දෙන්න ඕනා..
    උන් හිතන් ඉන්නේ කොල්ලොන්ගේ අනුකම්පාවෙන් ප්‍රයෝජන අරන් කොල්ලන්ගේ ජීවිත විනාස කරන්න..
    අයියගේ හිත හදපන් ඌ දැන්ම බේරුන එක ලොකු දෙයක්..
    බැදලා ලමයිනුත් ලැබිලා වෙන් වෙන්න වුනානම් ජීවිතේම අපරාදේ..
    ඒ බව තේරුම් කරපන්, පුලුවන් තරම් අයියා ලගින් ඉදපන්..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අයියට අනිත් කොල්ලත් එක්කම කෙල්ලගේ ගෙදර යන්න කියපන්.එතකොට තව ෂාක්ෂි තව . තියෙනවනේ,නැත්තන් ගෙදර උනුත් දුවව සුද්ද කරන්න අයියගේ ඇගට පනී. හැබැයි මචන් නීතිමය පියවරක් ගන්නත් පුළුවන් ඕකට. මුල්‍ය වංචාව වලට දඩුවම් තියෙනවා හොදට.

    අන්න point එක. මටත් හිතෙනව ඒක හොදයි කියලා. අනිවා කොල්ලො දෙන්නම යන්න ඕනි ගෙදරට. අයියටත් එක තේරුම් කරලා දියන්.
    මට හිතෙනවා අර කොල්ලාත් ගේම් කාරයෙක් කියලා. අරකි අර කොල්ලා එක්ක රූම් ගිහින් පෙට්ටිය කඩලා ඒක මූගේ අයියගේ පිටේ ගහයිද දන් නෑ.

    මෙතනදි අර කොල්ලව විස්වාස කරන්නත් බෑ..
    මොකද අපි දන්නේ නෑ අරකියි අර කොල්ලයි මොනව කතා කරාද කියලා :frown:

    මට හිතෙන්නේ අර කොල්ලා කෙල්ලගෙ පෙට්ටියෙන් පලිය ගනී. ඊට පස්සේ අරූගෙ පිටේ ගහයිද ? මට හිතෙන්නේ කොල්ලො දෙන්නම අනිවා යන්න ඕනි කෙල්ලගේ ගෙදරට:dull::dull:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අයියට අනිත් කොල්ලත් එක්කම කෙල්ලගේ ගෙදර යන්න කියපන්.එතකොට තව ෂාක්ෂි තව . තියෙනවනේ,නැත්තන් ගෙදර උනුත් දුවව සුද්ද කරන්න අයියගේ ඇගට පනී. හැබැයි මචන් නීතිමය පියවරක් ගන්නත් පුළුවන් ඕකට. මුල්‍ය වංචාව වලට දඩුවම් තියෙනවා හොදට.

    අපෙ ගෙදර කට්ටිය කියන්නෙත් එහෙම තම. ඒත් එහෙම කරන්න සාක්කි නැහැනෙ අය්යෙ. මේකෙ හෙන කපටි කෙල්ලෙක් පවුලම එ වගෙ ඇති
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ගොඩක් ඉස්තුතියි help කරපු හැම අය්යා කෙනක්ටම.
    ඔයලගෙ වටින කාලෙ මන් වෙනුවෙන් මගෙ අය්ය වෙනුවෙන් වැඩ කලාට.
    ඉයෙම case එක close කරල දැන්මා බාගයක් විතර.
    අයියට ඔයල කියපු නිසා එදා රැම මම seen එක කිව්ව.
    ඒ වෙනකනුත් එයා අය්යට පිල්ම් එක බලන්න ගියපු කතාවක්වත් කියල තිබිල නැ.
    අය්යට ඒකෙන්ම අප්සට් ගිය. අප්සට් එක එක්ක මිනිහට ලොකු තරහක් ආව මන් ඒක හොදනට දැක්ක. මොකද අය්ය එයාට නොකිය කිසිම දෙයක් කරන්නැ. මන් දන්න විදියට ඌ ටොයිලට් යන එක විතරයි නොකියන්නෙ ඒකි එක්ක.:lol: ඉතින් අය්යට තරහ යන එක සාදාරනයි.

    ඌට plan ගහන්න time එකක් නැහැ කිව්ව
    දෙකෙන් එකක් බේරගන්න ඕනය කිව්ව.
    මේ යකා උදේ පාන්දර යාලුවක්ට කතා කරල සීන් එක කියල.
    ඒ අය්යලටත් මාර upset වැඩේට. ඊයෙ වැඩට ගියෙ නෑ.
    උන් ඇහුව මට අර කොල්ලගෙ මූන මතකද කියල.
    මට මතක තිබ්බ. ඒක කොහෙමත් මට අමතක වෙන්න විදියක් නැ.
    මම උගෙ මූණ note කරන් හිටියෙ.
    හවස ක්ලාස් ඇරෙද්දි අර අය්යගෙ van එකෙන් අපි class එක ගාවට ගියා
    හැබැයි ඉයෙ අර කෙල්ල එක්ක හිටපු අය්ය තව කොල්ලෙක් එක්ක class ඉවර වෙල ගියේ.
    මටත් හිතට මාර බයක් ආවෙ එදා දැකපු එක මං අයියට කියල වරදක් කලාද කියලත් හිතුන. මගෙ යාලුවගෙ අය්ය එයාල ටික දුරක් යනකන් ඉදල ගිහින් කතාකල.
    ඒ අය්යත් බයවෙලා හැබැය්. van එකකින් ඇවිත් කතා කල නිසා වෙන්න ඇති.

    අන්තිමට එයා යාලුවත් කතා කරන් ආව van එකට.
    අපෙ එකා ගල් ගිලල වගේ. කතා කරන්නෙ නැහැ. අර අය්ය මාව දැක්ක ගමන් අදුනගත්ත වගෙ හිනාඋනා. එයාටත් මාව මතකය්. ඒ අය්ය අපේ අය්යගෙ යාලුවගෙන් ඇහුව ඇය් අය්යෙ මොකක්ද පස්නෙ කියල. ඉට පස්සෙ තමය් අපෙ අය්ය කතා කලෙ. මල්ලි මට දෙයක් දැනගන්න තියෙ බොරු නොකිය ඇත්තම කියන්න කියල.

    අපෙ අය්ය ඇහුව මල්ලි ඔය අරය එක්ක ඉයෙ පිල්ම් එකක් බලන්න ගියද අපේ මල්ලි දැකල තියෙනව කියල. එයා ඔව් මන් ගියා. මෙයා එයාගෙ යාලුවෙක් කියල කිව්ව. ඇය් අය්යෙ කියල ඒ අය්ය ඇහුව. ඉට පස්සෙ අය්යා ඇහුව ඔයල දෙන්න අතර affair එකක් තියෙනවද කියල. ඒ අය්ය ඔව් කිව්ව. දැන් කොච්චර කල්ද ඇහුවම මාස තුනක් වගෙය් කිව්ව. ඉට කල් ඉදන්ම පේස්බුක් එකේ chat කල කිව්වා. ඒපාර මන් ඇහුව දැන් ඒ අක්ක පේස්බුක් නෑ නෙද කියල. ඒපර ඒ අය්ය කිව්ව දැන් නැහැ. අපි දෙන්න නිතර meet වෙන නිසා ඒක ඔන නෑ කිව්වා. පොන් එකෙන් එහෙමත් කත කරනවනේ කිව්ව.

    ඉට පස්සෙ අපෙ අය්ය මුල ඉදන්ම සම්පුරන කතාව ඒ අය්යට කිව්ව. අර අය්යටත් වැඩේට. එයත් ඒකිට බැන්නා. මාර චරිතයක් අනන් මනන් කියල. ජිවිතේට අඩපු නැති මගෙ අය්ය ඒ යකින්නි නිසා ඉයෙ පොඩි එකෙක් වගෙ ඇඩුව අපි ඔක්කොම ඉස්සරහ. ඇස් දෙකත් අතින් පොඩි කරකර.

    මේ අය්යත් එයාට පොන් එකක් අරන් දිල. එතකොට එයට පෝන් දෙකක් තියෙනව. එකකින් අපෙ අය්යට. අනිකෙන් මේ අය්යට. ඒ මදිවට lap එකකුත්. අපිට කිව්ව දවසක් එයාගෙ තාත්ත lap එක අරන් දුන්නෙ අම්මගෙ මාලයක් උකස් කරල පන්තියෙ වැඩ වලට ඕන නිස කියල. ඒපාර අපේ අය්ය මාලෙ බේරල දෙන්න කතාව. වෙලාවට ඒ උගුලෙන් බේරුන අපේ එකා. අර අය්ය එක්කත් නිතරම නැති බැරිකමලු කියන්නෙ. අරක නැහැ මේක නැහැ කියල. අපෙ එකාටත් කලෙ ඒ දේමය්. අනුකම්පාව දිනාගන්නව එහෙම කරල. ඒත් මුන්ට තේරුනෙ නැතතෙ මොකද මන්ද. :growl:

    ඉට පස්සෙ අපි අර අය්යවත් ටවුන් එකෙන් දාලා ගෙදර ආව. එයාට කියුවා මොකුත් කියන්න එප කියල. ගොඩක් දුරට ඒ අය්යත් affair එක නවත්තයි. එයාටත් එපා වුනා ඒකිව. සෑහෙන්න බැන්න. අර අය්යට සල්ලි තියෙනව අපිට වඩා සෑහෙන්න. මෙය එයව අල්ලගන්න ඇත්තෙ අපේ මෝඩය වගේ සල්ලි ටික කඩාගන්න තමය්. දැනටම එ් අය්යත් මේකිට වියදම් කරලනෙ පෝන්. ලැප් අනන් මනන් වලට.

    ඉයෙ රැ අපි තුන්දෙනම බිව්වා. අයිය ගොඩක් බිව්වා. බීල බීල නිදාගත්තා. කිසිම දෙයක කතා කලෙවත් නෑ. :(

    අරකිව මුන ගැහෙන්න එදා වෙලාවක් තිබුනෙත් නැහැ. අයියට අද එයාව මුන ගැහෙන්න mood එකකුත් නැහැ කිව්ව. ඉතිං අපි ගියෙ නැ. calls ගන්නව ඒකි විනාඩියෙන් විනාඩිය. අය්ය answer කරන්නෙ නැහැ. දැන් එයා දන්නව ඇති මොකක් හරි අවුලක් කියල. අර අය්ය අපේ අය්යට හවස කොල් කරල කිව්ව එයාටත් කෝල් කරනව එයත් answer කරන්නෙ නැහැ කියල. මම ගෙදර අයටත් seen එක කිව්ව උදෙ. තාත්තා නම් කිව්ව මන් කලින් ඉදන්ම දැනගත්ත ඔය කෙල්ල ඔහොම කෙනෙක් කියල. උඹට හොද වැඩේ දැන්වත් ඔහොම මෝඩ වැඩ නොකර හිටපං කියල.

    අය්ය හෙට යනව කිව්ව ඒකිව මුනගැහෙන්න. මාත් පස්සෙන් යනව. මොනා කරයිද දන්නෑ. හැබැයි එයාට පලිගන්න උවමනාවකුත් නැහැ. :no:

    අර අය්ය අපේ අය්යගෙන් අහල මොකද කරන්න ඕන. අය්යට ඕන help එකක් දෙන්නන් කියල. අපේ එකා කිවුව මොකුත් කරන්න ඔන නෑ සම්බන්දය නවත්තන්න. නැත්තං ඔයට වෙන්නෙත් මට වෙච්ච දේමය් කියල. එයා කිව්වලු ඊයෙම මන් ඒක කලා. අය්ය එයාට කියන්න ඕන දේවල් ටිකත් කියල වැඩේ ඉවර කරන්න. ඊට එහා මන් බලාගන්නන් කියල.

    හෙට අපෙ එකා ගිහින් මොනව කරගයිද දන්නැ. මාත් යනව. ඒත් මූ ගෙදරට යනව කිව්වෙ දුවගෙ හැටි ගෙදර අයටම කියනව කිව්ව :( ඒත් ඉතින් ගෙදර අය ඒව දන්නව ඇති. නොදන්නව වෙන්න විදියක් නැහැ. කපටි පවුලක්. :(

    අයියට විස්තරේ කියල උඹ කළේ ලොකු දෙයක් මල්ලි. නැත්නම් උඹේ අයියා පවු. අයියා ගැන ටිකක් විමසිල්ලෙන් හිටපන්. ඌව තනි කරන්න එපා. අයියගේ පෙර පිනකට ඔහොම වත් බේරෙන්න පුළුවන් උනේ ඕකිගෙන්. කරපු දේවල් වලට ඒකිට දඬුවම් ලැබෙයි ඉබේම.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මම කියපුදේ ඒ විදියටම වෙලා නේද...
    ඔහොම ගෑනුන්ව අතරින්න එපා උබලට පුලුවන් හැමදේම එකිට විරුද්දව කරපන්..
    නැතිවුන සල්ලිත් නඩුවක් දාලා ගනින්..
    අනුකම්පා කරන්න නම් යන්න එපා, ඔකි මෙහෙම එකියක් කියලා පුලුවන් තරන් ප්‍රසිද්ද කරපන්..
    ඔයවගේ වේසියොන්ට වරදට දඩුවමක් අනිවා දෙන්න ඕනා..
    උන් හිතන් ඉන්නේ කොල්ලොන්ගේ අනුකම්පාවෙන් ප්‍රයෝජන අරන් කොල්ලන්ගේ ජීවිත විනාස කරන්න..
    අයියගේ හිත හදපන් ඌ දැන්ම බේරුන එක ලොකු දෙයක්..
    බැදලා ලමයිනුත් ලැබිලා වෙන් වෙන්න වුනානම් ජීවිතේම අපරාදේ..
    ඒ බව තේරුම් කරපන්, පුලුවන් තරම් අයියා ලගින් ඉදපන්..
    අය්ය නිදි. එයාගෙ යාලුවත් අද දවසෙම වගෙ ඉදල ගියෙ.
    එයත් අය්යගෙ හැටි දන්නව. ඌ හරි නිවිච්ච කෙනෙක්. පව් අය්යෙ ඒ වගෙ අයට මෙහෙම වැඩ කරන එක. :(

    ඌ ඉයෙ අර අය්ය එක්ක කතා කරද්දි නම් ඇඩුව. ඉට පස්සෙ නැහැ. ඒත් උට එපා වෙල වගේ ඉන්නෙ. මෙ වුන දෙ නිස. එයගෙ වාසනව අය්යෙ. නැත්තං ඔයල කියනව වගෙ බැදපු දවසක මෙහෙම උන නම් විනාසය්. මට නම් කලින් ඉදන් සැකයක් තිබ්බ. ඒත් සාක්කි නැතුව මොකුත් කරන්න බැනෙ. වෙලාවට සාක්කියක් හම්බුනා. මට නම් දුකක් නැ. අය්ය බේරුන නෙ.

    chethana kalan - අන්න point එක. මටත් හිතෙනව ඒක හොදයි කියලා. අනිවා කොල්ලො දෙන්නම යන්න ඕනි ගෙදරට. අයියටත් එක තේරුම් කරලා දියන්.
    මට හිතෙනවා අර කොල්ලාත් ගේම් කාරයෙක් කියලා. අරකි අර කොල්ලා එක්ක රූම් ගිහින් පෙට්ටිය කඩලා ඒක මූගේ අයියගේ පිටේ ගහයිද දන් නෑ.
    මෙතනදි අර කොල්ලව විස්වාස කරන්නත් බෑ..
    මොකද අපි දන්නේ නෑ අරකියි අර කොල්ලයි මොනව කතා කරාද කියලා :frown:
    මට හිතෙන්නේ අර කොල්ලා කෙල්ලගෙ පෙට්ටියෙන් පලිය ගනී. ඊට පස්සේ අරූගෙ පිටේ ගහයිද ? මට හිතෙන්නේ කොල්ලො දෙන්නම අනිවා යන්න ඕනි කෙල්ලගේ ගෙදරට

    එයා එන්නන් කිව්ව අය්යෙ. අපේ එකා එපා ක්ව්වනෙ. එයත් අවනන් තමයි හොද. ඉන්න මම ඒ අය්යවත් එක්කන් යන්නං අය්යට කියල. මාත් හෙට අරකිට බනිනව ගමටම ඇහෙන්න. :growl:

    අර අය්ය කෙල්ලෙක් වගෙ අය්යෙ. එයාට එච්චර දෙයක් කරන්න පුලුවන්ද දන්නෙත් නැහැ.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උඹලාගේ අයියා ! පව් ඌ.
    මොනව කරන්නද අය්යෙ. මෙහෙම හරි බෙරුන එක ලොකු ඩෙයක්.

    IveyStyle - Para ballita gangbang ekak damu.
    :lol:

    AGSUPUN - අයියට විස්තරේ කියල උඹ කළේ ලොකු දෙයක් මල්ලි. නැත්නම් උඹේ අයියා පවු. අයියා ගැන ටිකක් විමසිල්ලෙන් හිටපන්. ඌව තනි කරන්න එපා. අයියගේ පෙර පිනකට ඔහොම වත් බේරෙන්න පුළුවන් උනේ ඕකිගෙන්. කරපු දේවල් වලට ඒකිට දඬුවම් ලැබෙයි ඉබේම.

    ඔවු. මන් දවසෙම උගෙ පස්සෙන් හිටිය. ගෙදරින් එලියට බැස්සෙවත් නැ හැබැය්. එයාගෙ යාලුවත් අද දවසෙම මෙහෙ. දැන් ටිකකට කලින් ගියෙ. ඒක නන් ඇත්ත. මුගෙ වාසනාව.

    ඕකිගෙ ගෙදර ගිහින් බනින්න ඔන ගමටම ඇහෙන්න. හැබැය් අපෙ එකා සුවර් නැහැ. ඌ අමුතු ඩයල් එකක්. අපෙ තාත්ත උදෙ අය්යට බනිනකොට මට ඇහුන ඌ තාත්තට කියනව දීපු දේවල් වලට කෑගැහුව කියල ආයෙ ගන්න බෑ කියල.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උබලගෙ අයිය ඒකිට අහුවෙලා ඉන්නෙ. මං හිතන්නෙ ඌ ගෙවන්නෙ ඒකිට තිබ්බ පරණ ණයක්ද කොහෙද ? ඔහොම ගියොත් උඹලගෙ අයියිට නවතින්න වෙන්නෙ පිස්සන් කොටුවෙ තමයි.

    උඹ කියපු දේවල් අනුව මම දාපු කොමෙන්ට් එක, හරියටම හරි නේද ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපෙ ගෙදර කට්ටිය කියන්නෙත් එහෙම තම. ඒත් එහෙම කරන්න සාක්කි නැහැනෙ අය්යෙ. මේකෙ හෙන කපටි කෙල්ලෙක් පවුලම එ වගෙ ඇති

    ඔයවගේ කෙල්ලෝ කොහොමත් අහින්සකයන්ව තමයි අල්ලගන්නේ..
    අහින්සක අන්ගුලිමාල වුන බව උන් දන්නේ නෑ..
    මුලින්ම උබලගෙන් ගත්ත දේවල් අරගෙන ඉදපන්.. උන්ට රිදෙන්නේ ඒ දේවල් නැතිවුනාම..
    ඔයවගේ වේසියොන්ට චරිතෙන් වැඩක් නෑ.. උන්ට අපහාස වුනාට ගානක් නෑ..
    ඒ නිසා උන්ට රිදෙන දේවල් කරහන්.. නඩු දාපන් ආයේ පොලිස් වාර්තාවක් වත් ගන්න බැරි වෙන්නම..
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මොනව කරන්නද අය්යෙ. මෙහෙම හරි බෙරුන එක ලොකු ඩෙයක්.

    :lol:

    ඔවු. මන් දවසෙම උගෙ පස්සෙන් හිටිය. ගෙදරින් එලියට බැස්සෙවත් නැ හැබැය්. එයාගෙ යාලුවත් අද දවසෙම මෙහෙ. දැන් ටිකකට කලින් ගියෙ. ඒක නන් ඇත්ත. මුගෙ වාසනාව.

    ඕකිගෙ ගෙදර ගිහින් බනින්න ඔන ගමටම ඇහෙන්න. හැබැය් අපෙ එකා සුවර් නැහැ. ඌ අමුතු ඩයල් එකක්. අපෙ තාත්ත උදෙ අය්යට බනිනකොට මට ඇහුන ඌ තාත්තට කියනව දීපු දේවල් වලට කෑගැහුව කියල ආයෙ ගන්න බෑ කියල.

    ඔව් බන් දීපු දේවල් වලට කෑගහල වැඩක් නෑ. දැන් වෙන්න ඕනේ අයියට අවුලක් යන්න නොදී බලාගන්න එක. ඔය කෙල්ලට 23ක් කිව්වා නේද? මටත් 23යි. ඕකිව දන්න මගේ යාලුවොත් ඇති සමහරවිට. මමත් ගාල්ලට කිට්ටුව ඉන්නේ. මගේ යාලුවෝ ගොඩක් ඉන්නව ගාල්ලේ. කැමති නම් මට ඔකිගේ නම විතරක් pm කරපන්. වෙන විස්තර මුකුත් ඕනේ නෑ. අපේ කොල්ලෝ දන්න එකියක් උනොත් ඕකිව චාටර් කරවලම දාන්නම්.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    :sorry::sorry::sorry::sorry: adooo bayeth ba ban...mama kellek ekka set una auruddakata kalin...2 years wadimal....meki giya aurudde dec wela ekek banda....passe maasa 4kata witara passe meki raata raata mata call kerenna gatta..:shocked::shocked::shocked: man ekiwa viber block kela ban..aruu pawne badapu eka...habai eki katha kale yaalu fit ekata..man ahuwa aiya innawada gedera kiyala..ow kiyalath kiyanawa meki...raata tama meki chat,calls ganne....mata kellonam sure na ban...:(:(
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    උඹේ අයිය බේරුනා පුතා. මටත් ඔය හා සමානම දෙයක් උනා දැනට සැහෙන කාලෙකට කලින්. අදටත් මම මතක් කරන්නවත් කැමති නැති දෙයක්. මට වඩා ඒ උන දේට අපේ අම්ම තාත්ත දුක් උනා සෑහෙන්න. මාත් නැති වෙන්න ඔන්න මෙන්න ගිහින් බේරුනේ. හැබැයි මමනම් පලි ගත්ත උන්ගෙ පරම්පරාවෙන්ම.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ගොඩක් ඉස්තුතියි help කරපු හැම අය්යා කෙනක්ටම.
    ඔයලගෙ වටින කාලෙ මන් වෙනුවෙන් මගෙ අය්ය වෙනුවෙන් වැඩ කලාට.
    ඉයෙම case එක close කරල දැන්මා බාගයක් විතර.
    අයියට ඔයල කියපු නිසා එදා රැම මම seen එක කිව්ව.
    ඒ වෙනකනුත් එයා අය්යට පිල්ම් එක බලන්න ගියපු කතාවක්වත් කියල තිබිල නැ.
    අය්යට ඒකෙන්ම අප්සට් ගිය. අප්සට් එක එක්ක මිනිහට ලොකු තරහක් ආව මන් ඒක හොදනට දැක්ක. මොකද අය්ය එයාට නොකිය කිසිම දෙයක් කරන්නැ. මන් දන්න විදියට ඌ ටොයිලට් යන එක විතරයි නොකියන්නෙ ඒකි එක්ක.:lol: ඉතින් අය්යට තරහ යන එක සාදාරනයි.

    ඌට plan ගහන්න time එකක් නැහැ කිව්ව
    දෙකෙන් එකක් බේරගන්න ඕනය කිව්ව.
    මේ යකා උදේ පාන්දර යාලුවක්ට කතා කරල සීන් එක කියල.
    ඒ අය්යලටත් මාර upset වැඩේට. ඊයෙ වැඩට ගියෙ නෑ.
    උන් ඇහුව මට අර කොල්ලගෙ මූන මතකද කියල.
    මට මතක තිබ්බ. ඒක කොහෙමත් මට අමතක වෙන්න විදියක් නැ.
    මම උගෙ මූණ note කරන් හිටියෙ.
    හවස ක්ලාස් ඇරෙද්දි අර අය්යගෙ van එකෙන් අපි class එක ගාවට ගියා
    හැබැයි ඉයෙ අර කෙල්ල එක්ක හිටපු අය්ය තව කොල්ලෙක් එක්ක class ඉවර වෙල ගියේ.
    මටත් හිතට මාර බයක් ආවෙ එදා දැකපු එක මං අයියට කියල වරදක් කලාද කියලත් හිතුන. මගෙ යාලුවගෙ අය්ය එයාල ටික දුරක් යනකන් ඉදල ගිහින් කතාකල.
    ඒ අය්යත් බයවෙලා හැබැය්. van එකකින් ඇවිත් කතා කල නිසා වෙන්න ඇති.

    අන්තිමට එයා යාලුවත් කතා කරන් ආව van එකට.
    අපෙ එකා ගල් ගිලල වගේ. කතා කරන්නෙ නැහැ. අර අය්ය මාව දැක්ක ගමන් අදුනගත්ත වගෙ හිනාඋනා. එයාටත් මාව මතකය්. ඒ අය්ය අපේ අය්යගෙ යාලුවගෙන් ඇහුව ඇය් අය්යෙ මොකක්ද පස්නෙ කියල. ඉට පස්සෙ තමය් අපෙ අය්ය කතා කලෙ. මල්ලි මට දෙයක් දැනගන්න තියෙ බොරු නොකිය ඇත්තම කියන්න කියල.

    අපෙ අය්ය ඇහුව මල්ලි ඔය අරය එක්ක ඉයෙ පිල්ම් එකක් බලන්න ගියද අපේ මල්ලි දැකල තියෙනව කියල. එයා ඔව් මන් ගියා. මෙයා එයාගෙ යාලුවෙක් කියල කිව්ව. ඇය් අය්යෙ කියල ඒ අය්ය ඇහුව. ඉට පස්සෙ අය්යා ඇහුව ඔයල දෙන්න අතර affair එකක් තියෙනවද කියල. ඒ අය්ය ඔව් කිව්ව. දැන් කොච්චර කල්ද ඇහුවම මාස තුනක් වගෙය් කිව්ව. ඉට කල් ඉදන්ම පේස්බුක් එකේ chat කල කිව්වා. ඒපාර මන් ඇහුව දැන් ඒ අක්ක පේස්බුක් නෑ නෙද කියල. ඒපර ඒ අය්ය කිව්ව දැන් නැහැ. අපි දෙන්න නිතර meet වෙන නිසා ඒක ඔන නෑ කිව්වා. පොන් එකෙන් එහෙමත් කත කරනවනේ කිව්ව.

    ඉට පස්සෙ අපෙ අය්ය මුල ඉදන්ම සම්පුරන කතාව ඒ අය්යට කිව්ව. අර අය්යටත් වැඩේට. එයත් ඒකිට බැන්නා. මාර චරිතයක් අනන් මනන් කියල. ජිවිතේට අඩපු නැති මගෙ අය්ය ඒ යකින්නි නිසා ඉයෙ පොඩි එකෙක් වගෙ ඇඩුව අපි ඔක්කොම ඉස්සරහ. ඇස් දෙකත් අතින් පොඩි කරකර.

    මේ අය්යත් එයාට පොන් එකක් අරන් දිල. එතකොට එයට පෝන් දෙකක් තියෙනව. එකකින් අපෙ අය්යට. අනිකෙන් මේ අය්යට. ඒ මදිවට lap එකකුත්. අපිට කිව්ව දවසක් එයාගෙ තාත්ත lap එක අරන් දුන්නෙ අම්මගෙ මාලයක් උකස් කරල පන්තියෙ වැඩ වලට ඕන නිස කියල. ඒපාර අපේ අය්ය මාලෙ බේරල දෙන්න කතාව. වෙලාවට ඒ උගුලෙන් බේරුන අපේ එකා. අර අය්ය එක්කත් නිතරම නැති බැරිකමලු කියන්නෙ. අරක නැහැ මේක නැහැ කියල. අපෙ එකාටත් කලෙ ඒ දේමය්. අනුකම්පාව දිනාගන්නව එහෙම කරල. ඒත් මුන්ට තේරුනෙ නැතතෙ මොකද මන්ද. :growl:

    ඉට පස්සෙ අපි අර අය්යවත් ටවුන් එකෙන් දාලා ගෙදර ආව. එයාට කියුවා මොකුත් කියන්න එප කියල. ගොඩක් දුරට ඒ අය්යත් affair එක නවත්තයි. එයාටත් එපා වුනා ඒකිව. සෑහෙන්න බැන්න. අර අය්යට සල්ලි තියෙනව අපිට වඩා සෑහෙන්න. මෙය එයව අල්ලගන්න ඇත්තෙ අපේ මෝඩය වගේ සල්ලි ටික කඩාගන්න තමය්. දැනටම එ් අය්යත් මේකිට වියදම් කරලනෙ පෝන්. ලැප් අනන් මනන් වලට.

    ඉයෙ රැ අපි තුන්දෙනම බිව්වා. අයිය ගොඩක් බිව්වා. බීල බීල නිදාගත්තා. කිසිම දෙයක කතා කලෙවත් නෑ. :(

    අරකිව මුන ගැහෙන්න එදා වෙලාවක් තිබුනෙත් නැහැ. අයියට අද එයාව මුන ගැහෙන්න mood එකකුත් නැහැ කිව්ව. ඉතිං අපි ගියෙ නැ. calls ගන්නව ඒකි විනාඩියෙන් විනාඩිය. අය්ය answer කරන්නෙ නැහැ. දැන් එයා දන්නව ඇති මොකක් හරි අවුලක් කියල. අර අය්ය අපේ අය්යට හවස කොල් කරල කිව්ව එයාටත් කෝල් කරනව එයත් answer කරන්නෙ නැහැ කියල. මම ගෙදර අයටත් seen එක කිව්ව උදෙ. තාත්තා නම් කිව්ව මන් කලින් ඉදන්ම දැනගත්ත ඔය කෙල්ල ඔහොම කෙනෙක් කියල. උඹට හොද වැඩේ දැන්වත් ඔහොම මෝඩ වැඩ නොකර හිටපං කියල.

    අය්ය හෙට යනව කිව්ව ඒකිව මුනගැහෙන්න. මාත් පස්සෙන් යනව. මොනා කරයිද දන්නෑ. හැබැයි එයාට පලිගන්න උවමනාවකුත් නැහැ. :no:

    අර අය්ය අපේ අය්යගෙන් අහල මොකද කරන්න ඕන. අය්යට ඕන help එකක් දෙන්නන් කියල. අපේ එකා කිවුව මොකුත් කරන්න ඔන නෑ සම්බන්දය නවත්තන්න. නැත්තං ඔයට වෙන්නෙත් මට වෙච්ච දේමය් කියල. එයා කිව්වලු ඊයෙම මන් ඒක කලා. අය්ය එයාට කියන්න ඕන දේවල් ටිකත් කියල වැඩේ ඉවර කරන්න. ඊට එහා මන් බලාගන්නන් කියල.

    හෙට අපෙ එකා ගිහින් මොනව කරගයිද දන්නැ. මාත් යනව. ඒත් මූ ගෙදරට යනව කිව්වෙ දුවගෙ හැටි ගෙදර අයටම කියනව කිව්ව :( ඒත් ඉතින් ගෙදර අය ඒව දන්නව ඇති. නොදන්නව වෙන්න විදියක් නැහැ. කපටි පවුලක්. :(

    :baffled: kello epa wenawa sinhaluu :dull:
    dan ubale aiya moka karanna yanne,
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එයා එන්නන් කිව්ව අය්යෙ. අපේ එකා එපා ක්ව්වනෙ. එයත් අවනන් තමයි හොද. ඉන්න මම ඒ අය්යවත් එක්කන් යන්නං අය්යට කියල. මාත් හෙට අරකිට බනිනව ගමටම ඇහෙන්න. :growl:

    අර අය්ය කෙල්ලෙක් වගෙ අය්යෙ. එයාට එච්චර දෙයක් කරන්න පුලුවන්ද දන්නෙත් නැහැ.

    අයියට upset වෙලා ඉන්න එකෙ තෙරුම් කරලා දියන්. අනිවා කොල්ලො දෙන්නම යන්න ඕනි. ගෑණු වගේ කොල්ලොයි භයානකම බං :dull:
    අනිවා කොල්ලො දෙන්නම යමන් උබත් යමන්. නැත්තන් ගේම් එක complete නෑ :no: හැකි නං video කරහන් සීන් එක හොරෙන් උබලගෙ proof එකට.
    :yes:
    අර කොල්ලයි කෙල්ලයි ගහන ගේමක්ද දන් නෑ නේ.නඩු දාගෙන සල්ලි ඉල්ලන එක නං එපා වෙන වැඩක්. වටෙ පිටේ උන් කතා හදයි ඒ පාර. නඩු වියදනුයි ඕය නඩුව දිනල එනකොට උබලෑ අයියාට වෙන කසාදයක් හරි ගිහින් තියේවි සමහරවිට :D දැනටමත් හෙන ගානක් ඉතුරුයිනේ අයියට.. :lol: ඒකම මදැයි. හොද වන්ඩියක් ගත හැකි අරකිට වියදම් කරපු පිනේ අනිසංසයෙන් :sorry:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    machan wihiluwata neme kiyanne aiyata private bus welanan yanda denda epa
    okun dannema boot sindu hodata inna ewunuth andagena bahinne paya bagayak withara giyama :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අයියට upset වෙලා ඉන්න එකෙ තෙරුම් කරලා දියන්. අනිවා කොල්ලො දෙන්නම යන්න ඕනි. ගෑණු වගේ කොල්ලොයි භයානකම බං :dull:
    අනිවා කොල්ලො දෙන්නම යමන් උබත් යමන්. නැත්තන් ගේම් එක complete නෑ :no: හැකි නං video කරහන් සීන් එක හොරෙන් උබලගෙ proof එකට.
    :yes:
    අර කොල්ලයි කෙල්ලයි ගහන ගේමක්ද දන් නෑ නේ.නඩු දාගෙන සල්ලි ඉල්ලන එක නං එපා වෙන වැඩක්. වටෙ පිටේ උන් කතා හදයි ඒ පාර. නඩු වියදනුයි ඕය නඩුව දිනල එනකොට උබලෑ අයියාට වෙන කසාදයක් හරි ගිහින් තියේවි සමහරවිට :D දැනටමත් හෙන ගානක් ඉතුරුයිනේ අයියට.. :lol: ඒකම මදැයි. හොද වන්ඩියක් ගත හැකි අරකිට වියදම් කරපු පිනේ අනිසංසයෙන් :sorry:

    එකිට දීපුවා ගත්තත් නැතත් පැමිනිල්ලක් හරි දාලා චාටර් කරන්න ඕනා බන්..
    තේරුනාද උබට? අ
    මූගේ අයියට, හෙට තවත් අහින්සකයෙක්ට..
    හැම එකාප අනුකම්පා කරලා මුකුත් නොකර හිටියොත් මේකි ඒ නිසාම තව කොල්ලො කීයක් අමාරුවේ දායිද..

    මේවගේ එකියොන්ට රිදෙන්න දෙයක් කරන එකයි වැදගත්..
    උන්ට අපහාසයක් වුනා කියලා ගානක් වත් නෑ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    පර බැල්ලියෙක්නේ. මනුස්ස ආත්ම ලබන්න ඕන උන් නෙමෙයි ඔය වගේ උන්.. :growl:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    owage nakiyek ban ubalage iyata set karala passeta karadara venawata vadiya hodai danma uba oka iyata kiyapan. anika ganu ashre karanawa kiyala oya vidihata viyadam karagena yanna narakai okkoma nemai samahara ganunta mula amathaka venawa oka ithin samanya deyak but ekita kawadawath hari yanne na anthimata owage ganu thamai loka amaruvala watenne. thawa deyak thiyenawa ubalage iya monawageda kiyala api danne na ithin aiya wasai nam hamadetama saka karanawa nam kiyanna nathuwa yanna one kiyala hithanna athi mokada samahara kollo innawa kella kohewath yawanne na ewage ejathiya nam uba oka nokiya hitiyata kamak na. GD LUCK!