Love පස්නයක් උදව් ඕනා

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    patta vesiyekne ban sry comment tika dakke danui banapan ban redi galavenna hamadama palayan gedara lagata gihin hodata banapan :growl:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අයගේ හිත හදපන් මචන්. උඹ කල වැඩේ හරි.

    මේ වගේ කෙල්ලෝ අහිංසක කොල්ලන්වමයි අල්ලගන්නේ මොකද උන් කවදාවත් තමන්ගේ කෙල්ලව සැක කරන්නේ නෑ. උඹ හිටියේ නැත්නම් අයියට දෙයියන්ගේම පිහිටයි.
     

    L-Smoker

    Member

    අර අය්ය කෙල්ලෙක් වගෙ අය්යෙ.
    එහෙම නම් ඌයි උඹලැයි අයියයි වැඩිය මීට් වෙන්න දෙන්න එපා
    විරහ වේදනාව නිසා උන් දෙන්න සෙට් උනොත් උඹලැයි ගෙදරට මිනිස්සු ගලුත් ගහයි
    :shocked:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    amataisiri ohoma genunta karanna one andun kundun wenna wedak.ara kollata tawa film ekakata enna kiyala adagahala ube ayyath ethanata gennala kollo dennama kammul parawal dekak dunnanan genita aye supiri.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Para ballita gangbang ekak damu.

    11.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    yantham ube aiya hoda kenek nisa beruna.. hena gahala akulolama yanna one okiwa.. yako polimak dannai watinne ballita.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගොඩක් ඉස්තුතියි help කරපු හැම අය්යා කෙනක්ටම.
    ඔයලගෙ වටින කාලෙ මන් වෙනුවෙන් මගෙ අය්ය වෙනුවෙන් වැඩ කලාට.
    ඉයෙම case එක close කරල දැන්මා බාගයක් විතර.
    අයියට ඔයල කියපු නිසා එදා රැම මම seen එක කිව්ව.
    ඒ වෙනකනුත් එයා අය්යට පිල්ම් එක බලන්න ගියපු කතාවක්වත් කියල තිබිල නැ.
    අය්යට ඒකෙන්ම අප්සට් ගිය. අප්සට් එක එක්ක මිනිහට ලොකු තරහක් ආව මන් ඒක හොදනට දැක්ක. මොකද අය්ය එයාට නොකිය කිසිම දෙයක් කරන්නැ. මන් දන්න විදියට ඌ ටොයිලට් යන එක විතරයි නොකියන්නෙ ඒකි එක්ක.:lol: ඉතින් අය්යට තරහ යන එක සාදාරනයි.


    ආඩම්බර වෙයන් අයියා මර උගුලකින් ගලවන්න නියම සහෝදරයෙක් වෙන්න පුලුවන් වෙච්ච එකට. හැබැයි පුතේ අනික් කොල්ලවත් අර syler කියලා තියෙන විදිහට එක්ක යන්න පුලුවන් නම් තමා හොඳ. මොකද කවුද දන්නේ ඕක කොල්ලයි කෙල්ලයි එකතු වෙලා ගහපු ගේමක්ද කියලා. අනික මේක මම කියන්නේ අත්දැකීමෙන්. මම දෙවනියට යාලුවෙලා හිටි කෙල්ලට කොල්ලෙක් මැසේජ් කර කර කරදර කර කර හිටියා මම උගේ නම්බර් එක අරගෙන කතා කරලා උඹ අහවලාගේ කවුද අහද්දි ඌ කිව්වෙත් ඌ කොල්ලා කියලා. හැබැයි පස්සේ මේකි ඇත්තටම මටත් ඩබල් ගේමක් ගහලා තිබ්බා. දත ගලෝලා තිබ්බේ නැති නිසා මගේ මම යනන් ඇරලා නිකන් හිටියා වේ#යෙක් නිසා මගේ හොඳට තිබ්බ ජීවිතේ ස්පොයිල් වෙන්න ඕනේ නැති නිසා. ඒකේ ප්‍රතිලාභ අද මම අත් විඳිනවා. ඒ නිසා අර කොල්ලවත් එක්ක යන්න පුලුවන් නම් හොඳා. නමුත් උඹ අයිය වෙනුවෙන් ඕකිට මොකක් හරි ගේමක් අටෝපන් ආයේ කොල්ලෙක්ට ඔහොම බලු වැඩක් නොකරන්න.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොල්ලෝ දෙන්නෙක් එක්ක මොකෝ
    මිත්‍ර සමාගම්ද හැමිනෙනවනේ බන් කුඩුම වෙන්න ඉල්ලා දියන් අයියා ට
    කියලා නොකියා ඉන්න එපා කොල්ලෙක් නේ උඹත් තව එකෙක් වැටෙනවා
    දැනගෙන වැටෙන්න දෙන්න එපා :growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව එකක් අයියා ගැන පොඩ්ඩක් කල්පනාවෙන් හිටපන් සති දෙකක්වත් යනකන්. ඔය හා සමානවම සිදුවීමක් මගේ ලඟම කෙනෙක්ටත් උනා. එයා ඒ සිද්දිය නිසා සියදිවිහානි කරගන්න හැදුවා අප්සට් එක නිසාම. හේතුව වෙඩින් එකට සති කිහිපයක් තියෙද්දි ඕක අවුල් ගිය නිසා ලැජ්ජාව දරාගනන් බැරිව. හොටෙල් වලට ගියපුවා, රත්තරං බඩු හදපුවා ඔක්කොම අපරාදේ උනා අවසානයේ. නමුත් ඒ පුද්ගලයගේ ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් සේව් කරලා තිබ්බ suicidal notes ටිකක් කලින් අහු උන නිසා ඒ පුද්ගලයට මොකුත් වෙන්න දුන්නේ නෑ.

    ඒ නිසා කරුණා කරලා අයිය ලඟින් හිටපන් මල්ලි. මොකද බොහොම තැන්පත්ව ඉන්න මිනිස්සුගේ හිතට දුක දැනුනම ඒ අය ගන්න තීරණ ගැන අනික් අයට හිතාගන්න බෑ මහ දරුණු තීරණ ගන්නවා හිටිගමන්. අනික උඹේ අයියා ඔය කෙල්ලට සිරාවටම ආදරේ කරපු බොහොම කලාතුරකින් හම්බුවෙන එකෙක්. නැත්නම් තමුන්ගේ වාහනේ විකුණලා උගන්වන්නේ නෑ.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    එකිට දීපුවා ගත්තත් නැතත් පැමිනිල්ලක් හරි දාලා චාටර් කරන්න ඕනා බන්..
    තේරුනාද උබට? අ
    මූගේ අයියට, හෙට තවත් අහින්සකයෙක්ට..
    හැම එකාප අනුකම්පා කරලා මුකුත් නොකර හිටියොත් මේකි ඒ නිසාම තව කොල්ලො කීයක් අමාරුවේ දායිද..

    මේවගේ එකියොන්ට රිදෙන්න දෙයක් කරන එකයි වැදගත්..
    උන්ට අපහාසයක් වුනා කියලා ගානක් වත් නෑ..


    පැමිණිල්ලක් වත් දාන්න ඕනි තමා ! ඇත්ත බං:yes:
    ඒත් නඩු මහ කාලකන්ණී නේ බං ඒකයි මං කීවේ. :dull:
    ආයේ තවත් සත 5ක් ඒකිට වියදන් කරන්න වටින්නේත් නෑ:no:

     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    ado ath arinna epa bn ohoma ewunwa. anik dayal ekath adanma palayan. puluwannam recording ekak wath karaganin gedara gihin karana eka. bari welawath un ubalata wiruddawa boru case ekak addoth ubalata proof thiyenawa pennanna. aya ohoma jeewitheta karannati wenna institute eka athuleth chater karalama dapan. kari wesiyona anukampawak nam karanna epa. un hari ahinsakai kiyala hithala pedestal eke thiyala treat karama un arinnama thamai enne