Love පස්නයක් උදව් ඕනා

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
love එක ඉවරය්. අය්ය බේරුනා. අර අය්යත් බේරුනා.
ඔයල කියපු නිසා මම අය්යට කියල කියල අර අය්යත් කතා කරගත්ත
ඒ අය්ය පහුවද උදෙ අපෙ ගෙදරට ආව.
ඉට පස්සෙ මාය්. අපෙ අය්යය්. අර අය්යය්. අපෙ අය්යගෙ යාලුවය් අපෙ තාත්තය් ගියෙ.
තාත්තට නන් හෙනට තරහ ගිහින්.
අර අය්යගෙ වෑන් එකෙ තමය් ගියෙ
අපි හවස යන්න ඉටියෙ. ඒකි class යන නිස.
අර අය්ය class එකෙ කෙනෙක්ට call කරල ඇහැවුවම කියල ඒකි අද ආවෙ නැ කියල.
ඒපාර අපි උදෙ ගියා එහෙ.

අපි යනකොට එයගෙ තාත්ත එලියෙ පුටුව උඩ වාඩිවෙල පත්තලයක් කියවන්වා.
මිනිහ අපි එනකොට නැගිට්ට.
තාත්ත ගිහින් එය එක්ක කතා කලා.
එතකොට ඒකිගෙ අක්කය්. අම්මයිත් ඉස්සරහට ආව.
එයාගෙ අම්ම අහනව මොකද පුත කලබලෙන් වගෙ කියල.
මම කිව්ව කලබලය ඇති කලෙ ඇන්ටිගෙ දුව තමා. එයාට වහාම එන්න කියන්න කියල.
ඉට පස්සෙ කත කලා. මෙකි එනවා කොටට කොටෙ කලිසන් කෑල්ලකුත් ඇදන්.
මේකි හැබැය් අන්දුන් කුන්දුන් වෙල බලන් ඉන්නෙ. ඇසුත් රතු වෙල ගන්ජ ගහල වගෙ.
අනිත් අය්ය තවම වෑන් එකෙ අය්යගෙ යාලුව එක්ක. ඌ කිව්ව අය්ය ප්‍රශ්න අහන්න මන් අවස්ස වෙලාවට එන්නන් කියල.
මාය් අය්යය් විතරය් එතන හිටියෙ. තාත්තා ඒකිගෙ තාත්ත එක්ක කතව

මේකි ලැජ්ජ නැතුව අපෙ අය්යගෙන් අඩ අඩ අහනව කෝල්ස් ගත්තම answer නොකලන්නෙ ඇය්. මම අද එහෙ එන්න හැදුවෙ කියල. මෙය දන්නව මොකක් හරි case එකක් ගිහින් කියල. ඒත් අහනකන්ම හිටිය.

ඔන්න අපෙ එකා CID එකෙන් වගෙ පස්න කරන්න ගත්ත.

අර අය්යගෙ නම කියල ඇහුව අදුනන්වද කියල. එය කිව්ව ක්ලාස් එකෙ යාලුවෙක් කියල.
ඒපාර ඇහුව එදා 7PM පිල්ම් එකක් බලන්න ගියා. මට නොකිය. ඔයාට මන් එක්ක ගිහින් පිල්ම් බලන්න තිබ්බ ඇයි එයා එක්ක ගියෙ කියල. යාලුව කත කලා කිව්ව.
එතකොට මගෙ මල්ලිට කිව්වෙ මට කියන්න එප කියල. මම තමුසෙට හැමදේම කියනව. තමුසෙ මට එහෙම කලෙ ඇය්. බය හිතුන කිව්ව.

අපෙ එකාට මල පැන්නනෙ. මේකිගෙ ඇගට කඩාගෙන පැන්න එකපාරම. බොරු කියන්න එපා යකො තෝ ඌ එක්කත් යාලුයි. උඹ ඉතුවද මම බබෙක් කියල. උඹ වෙනුවෙන් මන් මෙච්චර දේවල් කරලත් ලැජජ් නැද්ද වෙන උන් එක්ක යාලු වෙන්න.

ඔහොම කියල යාලුවට කත කරල කිව්ව අර මල්ලි එවපං කියල. ඒ අය්යත් ආව.

ඔන්න දැන් උඹගෙ අනිත් ලව් එකත් මෙතන. උඹ මූවත් හූරගෙන කෑව. උගෙන් පෝන්. ලැප් පවා අරගත්තා. ලැජ්ජ නැද්ද තොට මෙහෙම වැඩ කරන්න. ඌ එක්ක මල් කඩන්න එක පෝන් එකයි මන් එකක් මල් කඩන්න එක පෝන් එකයි. තමුසෙ වතාවක් මට class එක ගාවට එන්න එප ලැජ්ජයි බයික් එකෙ එද්දි අනන් මනන් කියනකොට මං ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. මම හිතුවෙ තමුසෙගෙ යහපත ගැන. ඇත්ත මේකිට ලැජ්ජ කරන්න හොද නැ කියල මමත් එන එක නැවැත්තුව. ඒක සැක කරන්න දෙයක් උනත් මම කවදාවත් තමුසෙ සැක කලෙ නැ. මොකද මං තමුසෙට ආදරෙ කරපු නිසා. මටත් වඩා විස්වාස කරපු නිස. එහෙම කරපු මටද උඹ මෙ වගෙ පාහර වැඩක් කලෙ.

අපෙ අය්ය අඩනව මන් දැක්ක. අරකි අත් දෙකෙන් මුන වහන් අඩනව. අම්මය් අක්කය් අන්දුන් කුන්දුන් වැඩෙට. තාත්ත එයාගෙ තාත්ත එක්ක තවම කතාව. අපෙ අය්ය යන් තාත්ත කියල තාත්තටත් කත කලා.

අන්තිමෙ අර අය්යත් මෙකිට බනින්න ගත්ත. ඔය ආයෙ රෙද්දක් ඇදන් class එක පැත්තෙ එන්න එපා. ඔය විදියටම අහින්සක කොල්ලො රවට රවට ගෙදරට වෙලම ඉන්නව. ඔයට මම ආයෙ ඔය පන්තියෙ ඉගෙනගන්න තියන්නෛ නැහැ කියල. ඒව මෙ අය්යගෙ සල්ලිනෙ. තමුසෙගෙ නෙමෙය්. තමුසෙ මෙ තරම් ආදරෙ කරපු අය්යටත් හෙහෙම කල නම් වෙන උන්ට කොහෙම කරය්ද. තමුසෙගෙ ජාන වල අවුලක් තීන්නෙ. ඔව උපතින් එන ඒවා. පවුලෙ උනුත් ඔහොම ඇති. හොද කරන්න බැ. තමුසෙ මටත් මොන තරන් බොලු කිවුවද. මමත් තමුසෙව විස්වස කල. ඒත් මම මෙය තරන් තමුසෙට ආදරෙ කලෙ නැ. මට තමුසෙ නැති උන කියල දුකක් නෑ. ගනිකාවකට ආදරෙ කලා කියල හිත හදාගන්නව. තමුසෙ කොහොමත් ගනිකාවක් කියලා මු අපි යන් අය්යෙ කියල අපෙ අය්යගෙ අතින් ඇදගෙන ගිය.

ඒපාර ඒකිගෙ තාත්ත දුවන් එනව. පුත අපි ටිකක් කත කරමු කියල. අපෙ අය්ය කිව්ව මොනව කත කරන්නද අතටම මාට්ටු වෙච්ච එකෙ. තමුසෙලට හැබැයි විදවන්න වෙයි කවද හරි. කියල.

අන්තිමෙ අපෙ අය්යගෙ යාලුව කිව්ව. තමුසෙගෙ දුවට කසාදයක් කර ගන්න නන් ඉඩ තියන්නැ. පුලුවන් නම් බන්දල පෙන්නනව. අපි ඉඩ තියන්නැ තව එකෙක්ව අමාරුවෙ වැටෙන්න. තමුසෙගෙ දු වෙනුවෙන් මු මොන තරම් දුක් විදිනවද කියල තමුසෙල දන්නැ. මු තමුසෙගෙ දු නිස දහ අතෙ නය උන. කාර් අරන් විකුනල මේකිට ඉගෙන්නැව. ඌ එකට තවම ගෙවනව. බයික් එකෙ වැඩට ඇවිත්. දැන් ඌ නිදි මරන් OT ගහනව. මූ මූ ගැනවත් හිතන්නෙ නැතුව තමුසෙගෙ දු වෙනුවෙන් වැඩ කලෙ. එහෙම කරපු කොල්ලට මේ කරපු වැඩෙ අන්තිම අසික්කිතය්. තමුසෙලට මෙ වගෙ කොල්ලෙක් ලැබෙන්නැ. මුට කෙල්ලො සීයක් ගතහැකි. ඔයිට වඩා දාස් ගුනයක් හොද. හැබැයි ඕකිට වෙන කොල්ලෙක් බදින්න දෙන්නෛ. ඕකිට කවද හරි විදවල පනුවො ගහල මැරෙන්නෙ කිව්ව.

අපි එහෙම්ම වැන් එකෙ නැගල ආව. ගමෙම මිනිස්සු වටවෙල හිටිය. මට නම් හිතුනෙ හොදම වැඩෙ කියල ඒකිට.

ඊට පස්සෙ හවස අපෙ අය්යට බොන්න ඔන කිව්ව. අපි බෝතලයක් ගෙනත් බිව්ව. අර අය්යත් හිටිය. අපෙ අය්යගෙ යාලුවත් හිටිය.

පහුවදත් අර අය්ය අපෙ ගෙදර ආව. අනිත් අය්යත් අව. එදත් අපි බිව්ව. එද අර අය්ය කිව්ව මෙ බොන අන්තිම දවස. පුරුද්දක් කරගන්න එප අය්යෙ කියල. පිස්සුද මල්ල් මේ සතුටට බොන්නෙ කිව්ව.

අද ඒ දෙන්න ගිය boss හම්බුවෙන්න. දවස් හතරක් විතර වැඩට නොගිය නිස. සේප් එකක් දාගන්න.

ඒත් මට අය්ය ගැන බය ඉතුන. ඒ බයටම මම ඉයෙ රැ නිදාගන්න කලින් අය්යගෙන් ඇහුව අය්ය මොකුත් කරගන්නෙ නැ නේද කියල. ඌ මගෙ ඔලුව අතගල කිව්ව මට ඉතුන උඹ ඕක අහනව කියල. පිස්සුද බන්. මම මෝඩයෙක් නෙමෙය් කියල. ඉතිං මගෙ බය නැති උන.

ඔක තමය් උනෙ. අපෙ අය්ය බේරුන එක ගැන මට ගොඩක් සතුටුය්. උදව් කරපු අය්යල හැමෙටම ගොඩක් ඉස්තුතියි.

ඔයලත් අක්කල එක්ක යාලු ඇති. ඔයලට එයලව ගොඩක් විස්වාසත් ඇති. ඒත් මන් නන් කියන්නෙ ඔයල එයල ගැන හොයල බලන්න කියල. මගෙ අය්යට වෙච්ච දෙ ඔයලට වෙනවට මන් කැමති නැ. කවදවත් කෙල්ලන් විස්වස කරන්න එප. පමනට වඩ විස්වස කරල වෙච්ච දෙ දැක්කනෙ. මගෙ අය්යගෙ හිත හය්යයි. වෙන එකෙක් නන් මෙලහට මොන කරගනිද දන්නැ.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

:eek::eek:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401

:shocked::shocked:

මන් මුලින් හිතුවේ ලණුවක් කියලා :( එල මචන් කොහොමහරි අයියා බෙරුනානේ...

දැන් අයියා බොන්න පුරුද වේවි...තෝ කොහොමහරි එකත් නවත්වා ගනින් :)

තොත් අයියා බොන වෙලාව බොන්න එපා යකෝ :growl::growl:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):):)
    එල එල බං.. ජය වේවා..
    ඔයින් ගියා මැදැයි..
    අයියට බොන්න දෙන්න එපා..
    ඔය වගේ සීන් එකකට බොන්න පටන්ගත්තා කියන්නෙ ඕක පුරුද්දට යනවා.. ඒක නිසා බොන්න දෙන්න එපා..
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    එල බං.. හොඳට වැඩේ කෙරිලා තියෙනවා.. තව ටිකක් කල් අයියට ඇහැ ගහන හිටපන්.. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කෙල්ල අයියගෙන් සමාව ගන්න එනවා ශුවර්..:dull:
    අයිය කියපුවට වඩා ඒකිගෙ අනිත් ලව් එක කියපුවට රිදෙන්න ඇති හම්බානෙක.. ඌ ඒකිට ගනිකාව කියලත් බැනලනේ යකෝ..:lol:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    කිරියේ මෙහෙම කථාවක් ඇදිලා මෙහෙම ඉවර උනු එකම කථාව මේකද කොහෙද.. :shocked:

    එක්කෝ කථාව කියපු එකා නෑ, :rofl::baffled: නැත්නම් කථාවේ බාගයයි. :sorry: ඉතින් කමෙන්ට් කොරපු එවුන් බලාගෙන ඉන්නවා මොකද උනේ කියලා දැනගන්න.. :growl:

    එල මචං අයියා බේරුනානම් එච්චරයි. :)
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    කෝකටත් ටිකක් හොයපන්, මොකද ඒකිට සමහර විට බල කලාද දන්නේ නෑ, Batch එකෙ එවුන්.කොල්ලො දෙන්නා විතර නම් පොඩි Case එකකුත් තියෙනවා. මොකක් කරන්නත් ටිකක් හොයපං. නැත්නම්, නැති ගිනි ඇවිළෙන්න පුලුවන්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කෝකටත් ටිකක් හොයපන්, මොකද ඒකිට සමහර විට බල කලාද දන්නේ නෑ, Batch එකෙ එවුන්.කොල්ලො දෙන්නා විතර නම් පොඩි Case එකකුත් තියෙනවා. මොකක් කරන්නත් ටිකක් හොයපං. නැත්නම්, නැති ගිනි ඇවිළෙන්න පුලුවන්.

    මුල ඉඳන් විස්තරේ කියවපන්. එතකොට තේරෙයි
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ගොඩක් ඉස්තුතියි help කරපු හැම අය්යා කෙනක්ටම.
    ඔයලගෙ වටින කාලෙ මන් වෙනුවෙන් මගෙ අය්ය වෙනුවෙන් වැඩ කලාට.
    ඉයෙම case එක close කරල දැන්මා බාගයක් විතර.
    අයියට ඔයල කියපු නිසා එදා රැම මම seen එක කිව්ව.
    ඒ වෙනකනුත් එයා අය්යට පිල්ම් එක බලන්න ගියපු කතාවක්වත් කියල තිබිල නැ.
    අය්යට ඒකෙන්ම අප්සට් ගිය. අප්සට් එක එක්ක මිනිහට ලොකු තරහක් ආව මන් ඒක හොදනට දැක්ක. මොකද අය්ය එයාට නොකිය කිසිම දෙයක් කරන්නැ. මන් දන්න විදියට ඌ ටොයිලට් යන එක විතරයි නොකියන්නෙ ඒකි එක්ක.:lol: ඉතින් අය්යට තරහ යන එක සාදාරනයි.

    ඌට plan ගහන්න time එකක් නැහැ කිව්ව
    දෙකෙන් එකක් බේරගන්න ඕනය කිව්ව.
    මේ යකා උදේ පාන්දර යාලුවක්ට කතා කරල සීන් එක කියල.
    ඒ අය්යලටත් මාර upset වැඩේට. ඊයෙ වැඩට ගියෙ නෑ.
    උන් ඇහුව මට අර කොල්ලගෙ මූන මතකද කියල.
    මට මතක තිබ්බ. ඒක කොහෙමත් මට අමතක වෙන්න විදියක් නැ.
    මම උගෙ මූණ note කරන් හිටියෙ.
    හවස ක්ලාස් ඇරෙද්දි අර අය්යගෙ van එකෙන් අපි class එක ගාවට ගියා
    හැබැයි ඉයෙ අර කෙල්ල එක්ක හිටපු අය්ය තව කොල්ලෙක් එක්ක class ඉවර වෙල ගියේ.
    මටත් හිතට මාර බයක් ආවෙ එදා දැකපු එක මං අයියට කියල වරදක් කලාද කියලත් හිතුන. මගෙ යාලුවගෙ අය්ය එයාල ටික දුරක් යනකන් ඉදල ගිහින් කතාකල.
    ඒ අය්යත් බයවෙලා හැබැය්. van එකකින් ඇවිත් කතා කල නිසා වෙන්න ඇති.

    අන්තිමට එයා යාලුවත් කතා කරන් ආව van එකට.
    අපෙ එකා ගල් ගිලල වගේ. කතා කරන්නෙ නැහැ. අර අය්ය මාව දැක්ක ගමන් අදුනගත්ත වගෙ හිනාඋනා. එයාටත් මාව මතකය්. ඒ අය්ය අපේ අය්යගෙ යාලුවගෙන් ඇහුව ඇය් අය්යෙ මොකක්ද පස්නෙ කියල. ඉට පස්සෙ තමය් අපෙ අය්ය කතා කලෙ. මල්ලි මට දෙයක් දැනගන්න තියෙ බොරු නොකිය ඇත්තම කියන්න කියල.

    අපෙ අය්ය ඇහුව මල්ලි ඔය අරය එක්ක ඉයෙ පිල්ම් එකක් බලන්න ගියද අපේ මල්ලි දැකල තියෙනව කියල. එයා ඔව් මන් ගියා. මෙයා එයාගෙ යාලුවෙක් කියල කිව්ව. ඇය් අය්යෙ කියල ඒ අය්ය ඇහුව. ඉට පස්සෙ අය්යා ඇහුව ඔයල දෙන්න අතර affair එකක් තියෙනවද කියල. ඒ අය්ය ඔව් කිව්ව. දැන් කොච්චර කල්ද ඇහුවම මාස තුනක් වගෙය් කිව්ව. ඉට කල් ඉදන්ම පේස්බුක් එකේ chat කල කිව්වා. ඒපාර මන් ඇහුව දැන් ඒ අක්ක පේස්බුක් නෑ නෙද කියල. ඒපර ඒ අය්ය කිව්ව දැන් නැහැ. අපි දෙන්න නිතර meet වෙන නිසා ඒක ඔන නෑ කිව්වා. පොන් එකෙන් එහෙමත් කත කරනවනේ කිව්ව.

    ඉට පස්සෙ අපෙ අය්ය මුල ඉදන්ම සම්පුරන කතාව ඒ අය්යට කිව්ව. අර අය්යටත් වැඩේට. එයත් ඒකිට බැන්නා. මාර චරිතයක් අනන් මනන් කියල. ජිවිතේට අඩපු නැති මගෙ අය්ය ඒ යකින්නි නිසා ඉයෙ පොඩි එකෙක් වගෙ ඇඩුව අපි ඔක්කොම ඉස්සරහ. ඇස් දෙකත් අතින් පොඩි කරකර.

    මේ අය්යත් එයාට පොන් එකක් අරන් දිල. එතකොට එයට පෝන් දෙකක් තියෙනව. එකකින් අපෙ අය්යට. අනිකෙන් මේ අය්යට. ඒ මදිවට lap එකකුත්. අපිට කිව්ව දවසක් එයාගෙ තාත්ත lap එක අරන් දුන්නෙ අම්මගෙ මාලයක් උකස් කරල පන්තියෙ වැඩ වලට ඕන නිස කියල. ඒපාර අපේ අය්ය මාලෙ බේරල දෙන්න කතාව. වෙලාවට ඒ උගුලෙන් බේරුන අපේ එකා. අර අය්ය එක්කත් නිතරම නැති බැරිකමලු කියන්නෙ. අරක නැහැ මේක නැහැ කියල. අපෙ එකාටත් කලෙ ඒ දේමය්. අනුකම්පාව දිනාගන්නව එහෙම කරල. ඒත් මුන්ට තේරුනෙ නැතතෙ මොකද මන්ද. :growl:

    ඉට පස්සෙ අපි අර අය්යවත් ටවුන් එකෙන් දාලා ගෙදර ආව. එයාට කියුවා මොකුත් කියන්න එප කියල. ගොඩක් දුරට ඒ අය්යත් affair එක නවත්තයි. එයාටත් එපා වුනා ඒකිව. සෑහෙන්න බැන්න. අර අය්යට සල්ලි තියෙනව අපිට වඩා සෑහෙන්න. මෙය එයව අල්ලගන්න ඇත්තෙ අපේ මෝඩය වගේ සල්ලි ටික කඩාගන්න තමය්. දැනටම එ් අය්යත් මේකිට වියදම් කරලනෙ පෝන්. ලැප් අනන් මනන් වලට.

    ඉයෙ රැ අපි තුන්දෙනම බිව්වා. අයිය ගොඩක් බිව්වා. බීල බීල නිදාගත්තා. කිසිම දෙයක කතා කලෙවත් නෑ. :(

    අරකිව මුන ගැහෙන්න එදා වෙලාවක් තිබුනෙත් නැහැ. අයියට අද එයාව මුන ගැහෙන්න mood එකකුත් නැහැ කිව්ව. ඉතිං අපි ගියෙ නැ. calls ගන්නව ඒකි විනාඩියෙන් විනාඩිය. අය්ය answer කරන්නෙ නැහැ. දැන් එයා දන්නව ඇති මොකක් හරි අවුලක් කියල. අර අය්ය අපේ අය්යට හවස කොල් කරල කිව්ව එයාටත් කෝල් කරනව එයත් answer කරන්නෙ නැහැ කියල. මම ගෙදර අයටත් seen එක කිව්ව උදෙ. තාත්තා නම් කිව්ව මන් කලින් ඉදන්ම දැනගත්ත ඔය කෙල්ල ඔහොම කෙනෙක් කියල. උඹට හොද වැඩේ දැන්වත් ඔහොම මෝඩ වැඩ නොකර හිටපං කියල.

    අය්ය හෙට යනව කිව්ව ඒකිව මුනගැහෙන්න. මාත් පස්සෙන් යනව. මොනා කරයිද දන්නෑ. හැබැයි එයාට පලිගන්න උවමනාවකුත් නැහැ. :no:

    අර අය්ය අපේ අය්යගෙන් අහල මොකද කරන්න ඕන. අය්යට ඕන help එකක් දෙන්නන් කියල. අපේ එකා කිවුව මොකුත් කරන්න ඔන නෑ සම්බන්දය නවත්තන්න. නැත්තං ඔයට වෙන්නෙත් මට වෙච්ච දේමය් කියල. එයා කිව්වලු ඊයෙම මන් ඒක කලා. අය්ය එයාට කියන්න ඕන දේවල් ටිකත් කියල වැඩේ ඉවර කරන්න. ඊට එහා මන් බලාගන්නන් කියල.

    හෙට අපෙ එකා ගිහින් මොනව කරගයිද දන්නැ. මාත් යනව. ඒත් මූ ගෙදරට යනව කිව්වෙ දුවගෙ හැටි ගෙදර අයටම කියනව කිව්ව :( ඒත් ඉතින් ගෙදර අය ඒව දන්නව ඇති. නොදන්නව වෙන්න විදියක් නැහැ. කපටි පවුලක්. :(

    ඔය වගෙ කෙල්ලො ඉන්නවා බං. ඒ වගේම, කොල්ලට පණ වගේ ආදරය කරන එවුනුත් ඉන්නවා.