ඒ කෙල්ලගෙන් නැද්ද කොල්ලෝ මොකුත් ආරංචියක්. ආවේ නැද්ද ඊට පස්සෙ අය්යව හොයාගෙන.
අය්ය හොයන් ආවොත් මරනවා ඒ ගෑනිව

ඒකි ඉන්නව ගෙදර
මන් හොයල බැලුව

ඔය වගෙ බලු වැඩ කරන අයට හරියන්නෙ නෑ
මන් ඒකිට marry කරන්න තියන්නෙත් නෑ
මගෙ අය්යත් බලු වැඩ කරන එකෙක් නන් කමන් නැහැ
අර අය්ය නන් අපේ ගෙදරත් එනවා
එයා පට්ට







