Love පස්නයක් උදව් ඕනා

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඒ කෙල්ලගෙන් නැද්ද කොල්ලෝ මොකුත් ආරංචියක්. ආවේ නැද්ද ඊට පස්සෙ අය්යව හොයාගෙන.

අය්ය හොයන් ආවොත් මරනවා ඒ ගෑනිව :angry:
ඒකි ඉන්නව ගෙදර
මන් හොයල බැලුව :D
ඔය වගෙ බලු වැඩ කරන අයට හරියන්නෙ නෑ
මන් ඒකිට marry කරන්න තියන්නෙත් නෑ
මගෙ අය්යත් බලු වැඩ කරන එකෙක් නන් කමන් නැහැ
අර අය්ය නන් අපේ ගෙදරත් එනවා
එයා පට්ට :love:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    CID ගේම් එකක් ගැහුවෙ :D

    hoda wedak ban karala tiyenne ubala :yes:
    eka ubalata hoda experience ekak, mona kellatath unath thamanta daranna puluwan ganata wada wiyadam karanna hoda naha, kella jara weda kale nathi unata, ape nogalapim nisa break up wenna puluwan. etakota dunnu dewal illlanna bane. eka nisa ayyata kiyapan mulin thaman stable wela kelllata limit athiwa udaw karanna kiyala :)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    aniwa machan anika mona labbatada ayyata kiyanna epa kiuwe echchara scene ekak nattan...100ta 200k sure othana mokak hari loku aulak thiyenawa...:yes::yes::yes::yes::yes:
    :(

    ඉක්මනටම උඹේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙයි කියල හිතනවා මචන්..

    මට හිතෙන විදියට නම් බන් හරිම ආදරයක් තියෙනවා නම් එතන රහස් තියෙන්න බැහැ..විශ්වාසය මත තමයි හැමදේම ගොඩනැගෙන්නේ..කිසිම දෙයක් හැංගෙන්න විදියක් නැහැ..හැමදේම විනිවිදව තියෙන්න ඕනේ..එත් දැන් කියල තියෙන එකේ කෙල්ල කෙලින්ම කියලනේ අයියට කියන්න එපා කියල :sorry:

    යකෝ උඹ හොඳ මල්ලි කෙනෙක් විදියට හරි නම් ඊට පස්සේ ඒකිව follow කරන්න එපැයි..තෝ මොකක්ද ඊට පස්සේ කරේ? එකී මොනවද ඊට පස්සේ කරේ? එකී කොල්ලෝ දෙන්නගෙන් එකෙක් එක්ක හැසිරුනේ විශේෂ ඇල්මක් සහිතවද? (උඹ ඒකිව දැක්ක කියල එකී දැනගන්න කලින්) මොකද උඹව දැක්කට පස්සේ එකී අනිවා අතිශය සාමාන්‍ය වෙන්න උත්සාහ කරනවා

    සචිත්19920726 කියල තියෙන එකත් ඇත්ත..අයියට නොකියා ඉන්න එපා..පුළුවන් නම් දැන්ම අයියට නොකියා උඹම කෙල්ලව ෆොලෝ කරලා විස්තර හොයපන්..මොකද උඹ වැරදිකාරයා වෙන්න බැරි නැහැ උන් දෙන්නගේ මැදට පනින්න ගිහින්..පරිස්සමෙන කරපන්..මොකද ජීවිත දෙකක්..
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    aniwa machan anika mona labbatada ayyata kiyanna epa kiuwe echchara scene ekak nattan...100ta 200k sure othana mokak hari loku aulak thiyenawa...:yes::yes::yes::yes::yes:
    අය්යෝ
    මේක පරන thread එකක් මැට්සන්
    කලින් පිටු බලන්න

    hoda wedak ban karala tiyenne ubala :yes:
    eka ubalata hoda experience ekak, mona kellatath unath thamanta daranna puluwan ganata wada wiyadam karanna hoda naha, kella jara weda kale nathi unata, ape nogalapim nisa break up wenna puluwan. etakota dunnu dewal illlanna bane. eka nisa ayyata kiyapan mulin thaman stable wela kelllata limit athiwa udaw karanna kiyala :)

    ඒක ඇත්ත
    හැබැය් මට ඒක එදා අහු නොවෙන්න අරකි තාම අපෙ එකාව රවටනවා :angry:
    කෙල්ලන් ගහන ගේම් අපිට හිතන්නවත් බෑ අය්යෙ
    උන් මාර කපටියි[
    හැබැය් බොරුවට වැඩි ආයුස නෑ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    one last question,
    1. ube ayya dan mokada karanne dan wenna kellek innawada
    2. ara kella dan mokada karanne
    3. oya seen eka wenakota ayyage wayasa kiyada
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    one last question,
    1. ube ayya dan mokada karanne dan wenna kellek innawada
    2. ara kella dan mokada karanne
    3. oya seen eka wenakota ayyage wayasa kiyada

    වෙන කෙල්ලෙක් නැහැ
    ඌට ඒකිට වඩ හොද කෙල්ලෙක් සෙට් වෙන්න් ආව ඒ කාලෙ
    අරකි නිස ඒක නැතිඋන :(
    දැන් lv එප වෙලද කොය්ද

    ඒකි ගෙදර මන් දන්න තරමට
    ආය් බලු වැඩ නොකරන්න වැඩෙ කලා අපි
    බදින්න නන් දෙන්නෙ නෑ වෙන කොල්ලෙක් :no:

    අය්යට 25ක් 24ක් වගෙ ඇති
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    වෙන කෙල්ලෙක් නැහැ
    ඌට ඒකිට වඩ හොද කෙල්ලෙක් සෙට් වෙන්න් ආව ඒ කාලෙ
    අරකි නිස ඒක නැතිඋන :(
    දැන් lv එප වෙලද කොය්ද

    ඒකි ගෙදර මන් දන්න තරමට
    ආය් බලු වැඩ නොකරන්න වැඩෙ කලා අපි
    බදින්න නන් දෙන්නෙ නෑ වෙන කොල්ලෙක් :no:

    අය්යට 25ක් 24ක් වගෙ ඇති
    matath oya wage case ekak una ban, ee kella nam dan athal eke innawa dan,
    ayyata thama 26 ne ban 27,28 wage wenakota hoda kellek set wei ;)
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    matath oya wage case ekak una ban, ee kella nam dan athal eke innawa dan,
    ayyata thama 26 ne ban 27,28 wage wenakota hoda kellek set wei ;)

    හ්ම්
    එය දැන් බයය් lv කරන්න :sorry:
    මන් මුල්ම වතවට දැක්කෙ මගෙ අය්ය අඩනව
    කෙල්ලෙක් නිස
    මාර තරහය් මතක් වෙද්දි
    මරන්න හිතෙනනෙ ඒකිව :frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ අයියටනම් ඔහොම වෙන්නේ මම ඇත්ත කියනවා මොකද මම කේලමක් කියනවා නෙමේනේ , හැබැයි අර විදියට අයියට කියන්න එපා කීවොත් විතරයි කියන්නේ,
    දෙන්න ඔච්චරටම ආදරේ නම් කෙල්ල ෆිල්ම් එකක් බලන්න යනවා කියලා කෙල්ල අයියට කියනවානේ :confused:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    උඹලාගේ අයියා ! පව්..හරිම ආදරයක් තියෙනවා නම් එතන රහස් තියෙන්න බැහැ.තෝ මල්ලි කෙනෙක් විදියට හරි නම් ඊට පස්සේ ඒකිව follow කරන්න එපැයි.uba P dial ekek ne bn yako akkad watine aiyda
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    බඩු බඩුම තමයි., යන එකාට යන්න දීපන්., නැත්නම් බැන්දට පස්සෙත් මේකී පිට යයි