මම අලුතින් එකක් හදාගෙන ආවේ පොඩි පෞද්ගලික දෙයක් ගැන අහන්න. ෆේක් කියලා බනින්න එපා.
මගේ ජීවිතේ ප්‍රථම ආදරේ පටන් අරන් දැන් මාස 3ක් වගේ වෙනවා. මට වඩා අවුරුද්දක් බාල කෙල්ලෙක්. මම මීට කලින් කිසිම කෙල්ලෙක් එක්ක අෆෙයා එකක් තිබිලා නෑ. මේ පලවෙනි එක.
කෙලින්ම ප්‍රශ්නේ කියන්නම්කො. එයත් එක්ක යාලු වෙලා දැන් මාස 3ක් වගේ වුනත් එයත් එක්ක තවමත් කිසිම ලිංගිකත්වයට අදාළ දෙයක් හරියට කතා බැහැ කරලා නෑ මම. හේතුව එයා ඒ වගේ දේවල් අහද්දී මග අරිනවා. මුලින් හිතුවේ ලැජ්ජාවට කියලා. ඒත් දැන් මාස 3ක් වෙනවා. මම ෆන් එකට කරන ලව් එකක් නෙමෙයි. මමත් අහිංසක කොල්ලෙක් බන්. එයත් එහෙමයි. ජීවිත කාලෙම එයා එක්ක ඉන්නයි මටත් ඕනේ.
ඒත් මට හිතාගන්න බෑ ඇයි ඒ වගේ දේවල් වලදී එයා මග අරින්නේ කියලා. මට මීට කලින් කෙල්ලෝ ඉඳලා නෑ. ඒ නිසා මේක සාමාන්‍ය දෙයක්ද කියලා මම දන්නේ නෑ. තව කල් යද්දී හරි යනවද? නැත්නම් එයාගේ මානසික ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් එයාට මම ගැන හැගීමක් නැද්ද කියලා දන්නේ නෑ. එයා මට ආදරෙයි කියලා දන්නවා. මම ගැන හිතනවා. අපේ අනාගතේ ගැන කතා කරනවා.
ඒත් එයාගෙන් ඇඳන් ඉන්නේ මොකක්ද කියලා ඇහුවත් හරියට උත්තරයක් දෙන්නේ නෑ. ඇයි අහන්නේ වගේ උත්තරයක් තමයි දෙන්නේ. නිකන් පාරේ තොටේ කෙනෙක් එයාගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවා වගේ. මට තේරෙන්නේ නෑ බන් මොකක්ද මේ කියලා ඇත්තටම.
ආදරේ ගැන මට වඩා අත්දැකීම් තියෙන අය මේකේ ගොඩක් ඇති නේ. මේ ගැන පොඩි උපදෙසක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. අනේ මචන් මේක විහිලුවට අරගන්න එපා. මම වැඩිය කෙල්ලෝ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් නෙමෙයි.