ඒත් එයාගෙන් ඇඳන් ඉන්නේ මොකක්ද කියලා ඇහුවත් හරියට උත්තරයක් දෙන්නේ නෑ. ඇයි අහන්නේ වගේ උත්තරයක් තමයි දෙන්නේ. නිකන් පාරේ තොටේ කෙනෙක් එයාගෙන් ඒ ප්රශ්නේ ඇහුවා වගේ. මට තේරෙන්නේ නෑ බන් මොකක්ද මේ කියලා ඇත්තටම.
සමහරවිට කෙල්ල ඒ වෙලාවේ ඇඳන් ඉන්න ඇඳුම උඹට කියන්න ලැජ්ජ හිතෙන විදියේ ඇඳුමක් ද දන්නේ නෑනේ. ඒ වෙලාවේ ඒකි ජන්ගියක් ඇඳන් හිටියා නම් උඹට කියන්නේ කොහොමද අනේ මම දැන් ජංගියක් ඇඳන් ඉන්නේ කියලා. දැන් කාලේ කෙල්ලෝ කොහොමත් ගෙවල්වල ඉන්නේ හෙළුවෙන් වගේ නේ.




)



... step by step reach karapn.... akapara pollen gahawwa wage owata yanne natuwa...