love ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    මට නං කෙල්ලෙක් එක්ක චැට් කෙරුවත් ඔලුව විනාස වෙනව
    කෙල්ලොනං ඕනෙ ම නෑ


    මට නං මෙහෙම වෙලා තියෙන්නෙ කැත හින්ද
    නැත්තං කෙල්ලො අපෙ පස්සෙන් එනවනෙ

    කාල බීල අතේ පාරක් ගහල ගෙදර වැඩක් කරගෙන කිරියෙ පච ටිකක් කියෝල

    ටීවි සීරිස් එකක් බලල මූවි එකක් බලල සින්දුවක් අහල

    ඔයා මොනාහරි ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගෙන

    පාඩුවෙ ඉන්න එක දාහෙන් සම්පතයි

    කෙල්ලො කියන්නෙ අපේ ඔලුව කන්න ආපු එවුන්

    යූටියුබ් කෙල්ලො දෙන්නට හිතෙන් ආදරේ වෙලා ඉන්නව එච්චරයි

    ඇත්ත ලෝකෙ කවුරුත් නෑ මට, නැති එකම හොදයි. මට ඉතිං කැමති අයත් නෑනෙ. එතකොට කෙල්ලො එක්ක චැට් කරන එක වේදනාවක්

    හැම කෙල්ලම එහමෙ නෑ, උඹට හොද කෙල්ලෙක් ලැබෙයි (y)
    වැඩිය හිතන්නෙ නැතුව ඉන්න. අනවශ්‍ය අය අයින් කරන්න