මට දැන් වයස අවුරුදු 29 ඉතින් මේ වයසට කෙල්ලෙක් ආපහු හොයගන්න එකත් අමාරුයි කියලත් හිතෙනවා
Kauda kiyanne
kello oniwata wada wiswasa karannepa
Kauda kiyanne
Uba ekka yalu wela wate giya nam eki sure karanna amarui, aye kaloth wandi nathuwa divorce karana eka agree wenna kiyapanආතල් ගන්න එපා බන් ..මට ජීවිතේම එපා වෙලා ඉන්නෙ
මේ නිදාගත්ත එක මාට්ටු උනේ පෙරේද මචන් මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ .. මන් සමාව දීල නෑ ඒකිට .. ඒත් එකි අත අරිනව කියන්නෙත් මට ශොක් එක වගේ
ඒ කව්ද බන්
ඒ ඇයි බන් සමාව දුන්න එක වැරදි කියලද කියන්නෙ ? මන් තාම සමාව දීල සෙටල් වෙන්න හිතල නෑ. ඒක හින්ද තමයි එකක් දාල මේකෙන් ඇහුවෙ ඔයලට මෙහම දෙයක් උනානම් මොකක්ද කරන්නෙ කියල
![]()
eka ithin kella anuwa thamai bn, kalin thibba relationships amathaka karala kolla ekka loyal widihata inn kelloth innw ehem nathi ayath innawa, math ohom samawa dunna ekkenekt issara, eka mathak wela oka dammeඒ ඇයි බන් සමාව දුන්න එක වැරදි කියලද කියන්නෙ ? මන් තාම සමාව දීල සෙටල් වෙන්න හිතල නෑ. ඒක හින්ද තමයි එකක් දාල මේකෙන් ඇහුවෙ ඔයලට මෙහම දෙයක් උනානම් මොකක්ද කරන්නෙ කියල
If you have no trust, it is better to take a decision soon ............මට අවුරුදු 29.මන් දැනට කොලබ supermarket එකක වැඩ කරන්නෙ. කලින් 4 years Love එකක් තිබිලා ඒක break up වෙලා depression වලට බෙහෙත් බීල ඉන්නෙ..
මන් දැන් අලුත් එකක් පටන් අරන් මාස දෙකක් වගේ වෙනවා.(Love එකට මාස දෙකයි .. එයව අදුරගෙන එයාගෙ පස්සෙන් ගියා මන් මාස හයක් විතර )).එයත් කලින් අවුරුදු 6ක් එක්කෙනෙක්ට ආදරෙ කරල නවත්තපු කෙනෙක් ..මට ඒක ප්‍රශ්නයක් නෑ .. ඒක නිසා තමයි එක Love පටන් ගත්තෙ.
ඒත් මට මාසයක් යද්දි ආරන්චි වෙන දේවල් එක්ක එයා ඒ love එකෙන් පස්සෙත් කොල්ලො තුන් හතර දෙනෙක් එක්කම යාලු වෙලා එකට ඉදල තියෙනවා. එකෙන් එක්කෙනෙක් එක්ක මන් යාලු වෙලා ඉද්දිම එකට ඉදල තියෙනවා. එයත් ඒක පිලිගත්තා. හැබැයි ආයිත් කරන්නෙ නෑ කියල අඩ අඩ කියනවා. (දැන් පැය විසිහතරෙම මාත් එක්ක කෝල් එකෙ තමයි ඉන්නෙනම ඒකත් මන් කියල නෙමේ එයාමයි ගන්නෙ)
(එයා මන් එපා කියපු නිසා එයාගෙ ජීවිතේ වටිනම අයත් අත ඇරල තියෙනව හැබැයි )
මට දැන් වයස අවුරුදු 29 ඉතින් මේ වයසට කෙල්ලෙක් ආපහු හොයගන්න එකත් අමාරුයි කියලත් හිතෙනවා
හැමදිස්සෙම කියන්නෙ මැරි කරමු එතකොට මන් ඉන්නෙ ඔයාගෙ ලගනෙ කියලඒත් මන් කොහොමද මෙහෙම කෙනෙක්ව විස්වාස කරන්නෙ?අනිත් එක එයාගෙ nudes ඔය නිදාගත්ත කොල්ලෙක් ගාවයි EX ගාවයි තියෙනවා. පස්සෙ කාලෙක හරි ඒව ලීක් කරොත් -_-![]()
ඔයාලට මෙහෙම දෙයක් උනානම් ඔයාල මොකක්ද කරන්නෙ?

පලවෙනි දේ, වයස 29ක් කියන්නෙ කෙල්ලෙක් හොයාගන්න පරක්කු වැඩි වයසක් කියල හිතාගෙන ඉන්න එක දැම්ම ඔලුවෙන් අයින් කරපං. ඒක තනි මෝඩ කතාවක්..
උබත් එක්ක යාලු වෙලා ඉන්දෙද්දිත් වෙන එකෙක් එක්ක එකට ඉදල තියෙනව කියන්නෙම, මේ ත්‍රෙඩ් එක දාන්න කලින් උබට අවංකවම තේරෙන්න ඕන මේ ත්‍රෙඩ් එක දාල වැඩක් නෑ උබ කරන්නෙ උබවම රවට්ට ගන්න වැඩක් විතරයි කියන එක. තාවකාලිකව උබේ හිත සතුටු කරගන්න දගලන්නෙ නැතුව උබම හරියට හිතල බලපං. මොකා මොන දේ කිවුවත් උබම ඇත්ත තේරුම් ගන්නෙ නැතුව වැඩක් නෑ...
ඒකිට බදින්න හදීසි කියන්නෙම අනිවා ඒකිගෙ මොකක් හරි අවුලක් ඒකිටම බැක්ෆයර් වෙලා තියෙන්නෙ දැන්, ඒකයි උබේ ඇගේ එල්ලිලා ශේප් වෙන්න දගලන්නෙ.
දැන දැනම ප්‍රශ්න ගෝනියකට පනින්න යනවනං අනේ මන්ද බන් ඉතින්, කරගහගනින්....WTF that suppposed to mean?Thamange gamanata baadawak wenw nm kondesi wirahithawa atha arala dapan. Smhr wita oki wenn puluwn ubt jeeewithe hamben hodm ek. Eth krnn deyk na. Kondesi wirahithw atha arapn!
WTF that suppposed to mean?![]()
උ කියල තියෙන්නෙ මූට ජීවිතේ හොදම එකෙන් කෙලවන එකී මේකි වෙන්න පුලුවන් කියල මං හිතන්නෙනෑනේ, ඌ කියල තියෙන්නේ ඒත් කරන්න දේකුත් නෑ කියල.උ කියල තියෙන්නෙ මූට ජීවිතේ හොදම එකෙන් කෙලවන එකී මේකි වෙන්න පුලුවන් කියල මං හිතන්නෙ

ඒක තමයි බන් කරන්න හැදුවේබඩු බඩුම තමයි.
බඩු ගහල අයින් වෙයන්. කොාච්චර අපි කරත් උන් චාන්ස් ඒකක් ලැබුන ගමන් දෙනවා. බඩුවක් කර ගැහුවොත් වටේ උන් ඇරල යනඒක දිහා බලන් තමා ඉන්න වෙන්නෙ
සෙක්ස් නම් හොදයි .. ඒක අව්ලක් නෑHodata anapan. Kadulu painakan

(දැන් පැය විසිහතරෙම මාත් එක්ක කෝල් එකෙ තමයි ඉන්නෙනම
me tika thawa thread ekaka thibba wage mathakai.
hari, ubath oka wediya lokuwata ganna epa. eki call eke inne ubawa thawath rawattanna.
eka nisa eki wena ewun ekka hukana ewa ahanna yanna epa, ewa hoyannath epa.
ubath ubata ona welawata ussala hukapan athi wenna, habai serious love karanna epa, wediya hithata ganna epa.
hitha control karan ohoma karanna berinam uba ekiwa ain karala dapan.
Uba ekka yalu wela wate giya nam eki sure karanna amarui, aye kaloth wandi nathuwa divorce karana eka agree wenna kiyapan
කරන්නෙ කොහොමද බන් මාත් එක්ක කෝල් කරල ඇවිදල ඇවිත් රෑට වෙන එකෙක් එක්ක රූම් ගිහින් ඒකෙ විඩියෝස් මන් ඇස් දෙකට දැක්කමIf you have no trust, it is better to take a decision soon ............
මන් අත අරිනවා machnමට දැන් වයස අවුරුදු 29 ඉතින් මේ වයසට කෙල්ලෙක් ආපහු හොයගන්න එකත් අමාරුයි කියලත් හිතෙනවා
පලවෙනි දේ, වයස 29ක් කියන්නෙ කෙල්ලෙක් හොයාගන්න පරක්කු වැඩි වයසක් කියල හිතාගෙන ඉන්න එක දැම්ම ඔලුවෙන් අයින් කරපං. ඒක තනි මෝඩ කතාවක්..
එකෙන් එක්කෙනෙක් එක්ක මන් යාලු වෙලා ඉද්දිම එකට ඉදල තියෙනවා. එයත් ඒක පිලිගත්තා.
උබත් එක්ක යාලු වෙලා ඉන්දෙද්දිත් වෙන එකෙක් එක්ක එකට ඉදල තියෙනව කියන්නෙම, මේ ත්‍රෙඩ් එක දාන්න කලින් උබට අවංකවම තේරෙන්න ඕන මේ ත්‍රෙඩ් එක දාල වැඩක් නෑ උබ කරන්නෙ උබවම රවට්ට ගන්න වැඩක් විතරයි කියන එක. තාවකාලිකව උබේ හිත සතුටු කරගන්න දගලන්නෙ නැතුව උබම හරියට හිතල බලපං. මොකා මොන දේ කිවුවත් උබම ඇත්ත තේරුම් ගන්නෙ නැතුව වැඩක් නෑ...
හැමදිස්සෙම කියන්නෙ මැරි කරමු එතකොට මන් ඉන්නෙ ඔයාගෙ ලගනෙ කියල
ඒකිට බදින්න හදීසි කියන්නෙම අනිවා ඒකිගෙ මොකක් හරි අවුලක් ඒකිටම බැක්ෆයර් වෙලා තියෙන්නෙ දැන්, ඒකයි උබේ ඇගේ එල්ලිලා ශේප් වෙන්න දගලන්නෙ.
ඒත් මන් කොහොමද මෙහෙම කෙනෙක්ව විස්වාස කරන්නෙ?අනිත් එක එයාගෙ nudes ඔය නිදාගත්ත කොල්ලෙක් ගාවයි EX ගාවයි තියෙනවා. පස්සෙ කාලෙක හරි ඒව ලීක් කරොත් -_-
දැන දැනම ප්‍රශ්න ගෝනියකට පනින්න යනවනං අනේ මන්ද බන් ඉතින්, කරගහගනින්....

hmmmගහලා අත ඇරපන්![]()

මේ වගේ වැදගත් දේවල් තව තව බෙදා ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ!love නම් වැඩකට ඇති මගුලක් නෙවෙයි. කසාද බැඳලා ටික දවසක් යනකොට love දෙපිටින් යනවා.
බඳින්න කලින් මෙන්න මේවා හොයලා බලහන්.
1. කෙල්ලට සල්ලි තියෙනවද කියලා :
බැන්දට ටික කාලෙකට පස්සේ කාටත් හිතෙනවා මොකටද මේ ගැනිව බැන්දේ කියලා. ඒ වෙලාවට සල්ලි හරි තියෙනවා කියලා හිත හදාගන්න පුළුවන්.
2. අයියාලා අක්කලා යුරෝපේ රටක වත් පදිංචිද කියලා :
එහෙම උනොත් තමන්ට බැරි උනත් ගැනිගේ පිහිටෙන් හරි ඒ රටකට යන්න පුළුවන්. ළමයි ටික යවගන්නත් පුළුවන්.
3. නංගිලා එකෙක් දෙන්නෙක් ඉන්නවද කියලා :
නැත්නම් බබාලා හම්බුන දවසට තනියම හැම රෙද්දම කරගන්න වෙනවා. නංගි කෙනෙක් හිටියා නම් ඒකි තමන්ගේ වගේ පොඩි උන් බලා ගන්නවා.
4. දේපල තියෙනවද කියලා :
කවදා හරි ළමයි හදලා උන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න ගියාම පරම්පරාවෙන් ඉඩම් කැල්ලක් වත් නොලැබුන එකයි, ඉඩම් ගෙවල් ලැබුන එකයි විදින්න ඕන දුක සම්පූර්ණයෙන්ම දෙකක්.
5. කටේ සැර අඩුද කියලා :
හැම දෙයක්ම ඇති වෙන්නත් නැති වෙන්නත් හේතු වෙන්නේ කට. ඒ නිසා කට හොඳ නැති කෙල්ලෙක් නම් බදින්නම එපා.
කලින් කිව්වා වගේ love කියන්නේ මෙලෝ වැඩකට ඇති දෙයක් නෙවෙයි. ඔය ලක්ෂ ගානක් ඩිවෝස් වෙන උන්, ගහ මරා ගන්න උන, අනියම් සම්බන්ධතා තියන් ඉන්න උන් ඔක්කොම මුලදී love කරලා බැඳපු උන් තමා.

ඕක අත ඇරලා දාපන් පොන්ස් ඕක බැන්ද වගේ නෙමේ සතියක් යද්දී එපා වෙනවා ගෑනු.