Love පැහැදිලි කරපන් ප්ලීස්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    Love පැහැදිලි කරපන් ප්ලීස්

    දන්න එකෙක් love එකයි sexual attraction එකයි ගැන පැහැදිලි කරපන්කො, උඹලට කවදා හරි love එකක් දැනිලා තියෙනවා නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ කියන විදිහයට නම් මට කවදාවත් කවුරුවත් ගැන දැනිලා නෑ

    ඒක දැනෙන්ඩ උත්කායන සස්ක්‍රයිතෘක ක්‍රිතිවික්ශන ප්‍රහායිනික කෝණයකින් බලන්ඩ ඔනෙ...:yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලවු එකකදි ලින්ගික අකාර්ශනයක් අවිල්ලා නැ එයාගෙ මුනට හිත ගියා වෙන මොකටවත් නෙමෙයි :love:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    erozan:22183703 said:
    මේකේ කියන විදිහයට නම් මට කවදාවත් කවුරුවත් ගැන දැනිලා නෑ

    ඒක දැනෙන්ඩ උත්කායන සස්ක්‍රයිතෘක ක්‍රිතිවික්ශන ප්‍රහායිනික කෝණයකින් බලන්ඩ ඔනෙ...:yes::yes:

    ඒ මොන හුයන්නක් ද බන්??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    ctooi:22183705 said:
    ලවු එකකදි ලින්ගික අකාර්ශනයක් අවිල්ලා නැ එයාගෙ මුනට හිත ගියා වෙන මොකටවත් නෙමෙයි :love:

    අඩේ මං මෙච්චර කල් පෙනුමටනෙ බන් ආකර්ෂනය වෙලා තියෙන්නෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩේ මං මෙච්චර කල් පෙනුමටනෙ බන් ආකර්ෂනය වෙලා තියෙන්නෙ

    රියල් ලවු වෙනස් බන් , කදවල් වලට ආසයි කියන්නෙ එක අදරෙ නෙමෙයි , ලවු ෆිලින්ග් එකයි සෙක්ස් ෆිලින්ග් එකයි වෙනස් :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලවු එකකදි ලින්ගික අකාර්ශනයක් අවිල්ලා නැ එයාගෙ මුනට හිත ගියා වෙන මොකටවත් නෙමෙයි :love:

    මූන කැත උනා නම් ආදරේ ඇති වෙන් නැනෙ....ඒ කියන්නෙ ඔකත් ආකර්ශනයක්....ආදරක් නෙමේ...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අච්න්ත්‍යයි .පාරිසුද්දයි සුරම්යයි ....

    රාගය නම් චක චක උහ උහ් ..ආ ආ ආ... ඉවරයි :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මූන කැත උනා නම් ආදරේ ඇති වෙන් නැනෙ....ඒ කියන්නෙ ඔකත් ආකර්ශනයක්....ආදරක් නෙමේ...

    එක හරි ඒවාගේ මුනෙ පෙනුම තියෙන වෙන අයව දක්කහාමත් කැමති , තේරෙන්නේ නැ ඇයි කියලා , එත කොට හිතෙනවා ඇත්තටම අදරෙ කරලා තියෙන්නෙ පෙනුමකට නෙද මෙක මොන බොරුවක්ද කියලා :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    මරුසිරා:22183759 said:
    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අච්න්ත්‍යයි .පාරිසුද්දයි සුරම්යයි ....

    රාගය නම් චක චක උහ උහ් ..ආ ආ ආ... ඉවරයි :)

    Hahaha
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    ctooi:22183761 said:
    මූන කැත උනා නම් ආදරේ ඇති වෙන් නැනෙ....ඒ කියන්නෙ ඔකත් ආකර්ශනයක්....ආදරක් නෙමේ...

    එක හරි ඒවාගේ මුනෙ පෙනුම තියෙන වෙන අයව දක්කහාමත් කැමති , තේරෙන්නේ නැ ඇයි කියලා , එත කොට හිතෙනවා ඇත්තටම අදරෙ කරලා තියෙන්නෙ පෙනුමකට නෙද ම
    ෙක මොන බොරුවක්ද කියලා :yes:

    Oka tham matath wela thiyenne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    sexual attraction එක කියන්නෙ උඹට කාව හරි දැක්කාම අනේ මට මෙයත් එක්ක sex කරන්න තියෙනව නං කියල එයත් එක්ක sex කරන්න ආස හිතෙන එකට. සාමාන්‍ය එවුන්ට නං කෙල්ලෙක් දැක්කාම. උඹට ඉතිං කොල්ලෙක් දැක්කාම. :baffled:

    romantic attraction එක වෙනයි. romantic attraction එකේදි දකින කෙනා එක්ක sex කරන්න ආසාවක් ඇති වෙන්නෑ. ඒ වුනාට බදාගන්න හුරතල් කරන්න :P වගේ හිතෙනව එච්චරයි :rolleyes:

    ඔය දෙක ඉතිං heterosexual ගොඩක් උන්ට එකම කෙනා ගැන පහල වෙනව :yes: ඒ නිසා වෙන් කරන්න අමාරුයි :yes: aromantic උන්ටයි asexual උන්ටයි තමා ඉතිං හරියටම වෙනස තේරෙනව ඇත්තෙ :yes:

    උඹට එහෙම sex කල්ල වින්දනයක් ලබනව ඇරෙන්න වෙන කිසිම දේකට (ලස්සනට වගේ) ආස හිතිල නැත්තං (sexual නොවෙන) උඹ බොහෝ විට aromantic වෙන්න ඇති :yes: