Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

lahiru7

Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    කලිසම ගලවා බලපන් මුලිම කොල්ලෙක්ද කියලා..?? :shocked::lol:
    (මොකද කෙල්ලෙක් නම් කෙල්ලො සෙට් වෙන්නෙ නැහැනෙ..)
    :lol:

    කලිසම ගැලවුවහම මොකක් හරි අතට අහුවෙන දෙයක් තියෙනවානම් කොල්ලෙක්, නැත්නම් අත ඇතුලට යනවා නම් කෙල්ලෙක්..:shocked::lol:

    කෙල්ලෙක් නම් කෙලින්ම ගිහින් කෙල්ලට කියපන් නංගි මම ඔයාට කැමතියි කියලා.. එයා කිව්වොත් මට කල් ඔනෙ කියලා කියපන් මට තව වැඩ කියවානම් කියන්න නැත්නම් කියලා...:lol::lol:
    machan kellekta kellima gihina kamathth ahuwata kamak nadda..! habai mama e kellath ekka mita kalin katha karalath na
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    machan wediya honda bendala gahana ekada?

    gahala bandina ekada?

    ගහලා බැන්දත් එකයි..බැදලා ගැහුවත් එකයි..ගගහා බැන්දත් එකයි..:yes::yes::D:D
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ශා නියමයි... මටත් කියන්න අය නැතුව හිටියෙ.... එල එල....:cool::cool:

    මචන් මට ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවා.. අහන්නද...?? :confused::confused:

    01. මම හැම කෙල්ලෙක්ටම බොක්කෙන් ආදරය කලත් ඇයි උන් මට එහෙම කරන්නෙ නැත්තෙ...?? :(:(
    02. මම කෙල්ලන්ගෙ පිවිතුරු කම ගැන හිතුවට ඇයි උන් එහෙම හිතන්නෙ නැත්තෙ..?? :(:(

    (මම හොද වැඩිද...??:confused::confused:) දැනට මෙ ඇති.. මෙවාට හොද උත්තර ලැබුනොත් අනිත් එවාත් කියන්නම්.. :cool::cool:

    මේක අපේ අයියා මට කියපු දෙයක්...

    මල්ලි, ඇති වෙනකන් කෑලි කරපන්...
    එකක් අතෑරුනොත් තව දෙකක් හොයාගනින්...
    අතෑරුනේ නැතිනම්, ඒත් තව දෙකක් හොයාගනින්...
    උන් එක්ක මොනදේ කළත්, ආදරේ නම් කරන්න යන්න එපා...

    අනික, ඔය ඔක්කොම ඉවරවෙලා, කවදාහරි ගෙදරින් හොයලා දෙන එක බැදපන්...

    මොකද ගෙදරින් හොයලාදෙන්නෙ,
    තමන්ට ගැළපෙන,
    ලස්සන,
    අවංක,
    හොද ගෑනු ළමයෙක්...

    ඊට පස්සෙ අර කෑලි සිද්දි ඔක්කොම නවත්තලා Wifeට සිරා Love කරපන්....!
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    room වලට යන එකේ යන අයට නීතිමය බලපෑමක් තියනවද?
    බැඳලා නැති couple එකක් room එකකට ගියොත් ඒක නීතිය ඉදිරියේ වරදකරුවන් වීමේ හැකියාවක් තියනවද?
    අනික, rooms වලට යන එක ගැන මොකද හිතන්නේ?(කෙල්ලෙක්ගෙ කැමැත්ත ඇතුව සහ නැතුව)
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    mata kellak set wanne nane.. mokada a

    මෙකට හොඳම බෙහෙත තියෙන්නේ e-books වල. එකේ type කරපන් how to attract oppsite sex\ how to find girlfriend වැනි දේවල්, එවා දෙක තුනක් කියෙව්වාම උම්බට තෙරෙයි කොහොමද ගේම ගහන්නේ කියලා
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    machan kellekta kellima gihina kamathth ahuwata kamak nadda..! habai mama e kellath ekka mita kalin katha karalath na

    :confused::confused: මචන් මම එකෙක්ට අදහසක් දුන්නා... එවා අම්මා තාත්තාවත් කියලා දෙන්නෙ නැහැ... :lol::lol: එහෙම කරපු මට උ -රෙප් දිලා.. :P පවු නිසා මම උට + රෙප් 2ක් දුන්නා... :shocked::lol:
    උබ එහෙම කරන්නෙ නැත් නම් මම මගෙ ගොන් අදහසක් දෙන්නද..?? :rolleyes::rolleyes::D

    මචන් කෙල්ලො කැමති කොල්ලොන්ට.. :yes::yes:කෙල්ලොන්ට කැමති කෙල්ලොත් ඉන්නවා.. :yes::yes: (එත් බහුතරය ඉන්නෙ කොල්ලොන්ට කැමති කෙල්ලො)
    හැබැයි පො__යන්ට කැමති කෙල්ලො මම නම් දැකලා නැහැ... :no: එක නිසා පො__ යො වගෙ වෙන එකෙක්ට කියවලා අහන්නෙ නැතුව ගිහින් කෙලින්ම අහපන්... :shocked::):)
    හැබැයි ඇහුවාට පස්සෙ ආයෙ පෙන්නවත්, කරදර කරන්න වත් යන්න එපා....:cool::cool:

    බැහැ කිව්වොත් ආයෙ පඩෙකට ගනන්න් ගන්නෙ නැතුව වෙන එකක් Talk කරපන්... 2nd වෙන්න යන්න එපා... :growl::growl:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    මේක අපේ අයියා මට කියපු දෙයක්...

    මල්ලි, ඇති වෙනකන් කෑලි කරපන්...
    එකක් අතෑරුනොත් තව දෙකක් හොයාගනින්...
    අතෑරුනේ නැතිනම්, ඒත් තව දෙකක් හොයාගනින්...
    උන් එක්ක මොනදේ කළත්, ආදරේ නම් කරන්න යන්න එපා...

    අනික, ඔය ඔක්කොම ඉවරවෙලා, කවදාහරි ගෙදරින් හොයලා දෙන එක බැදපන්...

    මොකද ගෙදරින් හොයලාදෙන්නෙ,
    තමන්ට ගැළපෙන,
    ලස්සන,
    අවංක,
    හොද ගෑනු ළමයෙක්...

    ඊට පස්සෙ අර කෑලි සිද්දි ඔක්කොම නවත්තලා Wifeට සිරා Love කරපන්....!

    උඹ කියන විදිය මම අනුමත කරන්නේ නැහැ, බදින්න ඉස්සර කරන කැලිත් මනුස්සයො, මෙහෙම හිතපන් උඹටත් හොඳට වටේ ගිය එක්ක අනිතිමට ගෙදරින් සෙට් කලොත්... මෙ ලොකය පුංචි තැනක් කවදා හරි අපි කරපු වැරදි අපිට ගෙවන්න වෙනවා
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..

    ලොක්කා...
    මටනම් තාම 17යි...
    කෑලි බර ගානක් කලා...
    එකකට සිරා කලා...
    ඒකි මට බූට් එක තිව්වා...
    අනික බොස් කෙල්ලො පිවිතුරුකම ගැන හිතන්නෙ නැ...
    අත්දැකිමෙන් කියන්නෙ...
    කෙල්ලො ටෝක් කරපන් ඇති වෙනකම්...
    හැබැයි ආදරේ කියන බම්බුව නම් කරන්න යන්න එපා

    Machan ube kathawa 100% ATHTHA....UBE KATE MASURAN DANNA WATINAWA:yes::yes::yes:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    room වලට යන එකේ යන අයට නීතිමය බලපෑමක් තියනවද?
    බැඳලා නැති couple එකක් room එකකට ගියොත් ඒක නීතිය ඉදිරියේ වරදකරුවන් වීමේ හැකියාවක් තියනවද?
    අනික, rooms වලට යන එක ගැන මොකද හිතන්නේ?(කෙල්ලෙක්ගෙ කැමැත්ත ඇතුව සහ නැතුව)

    මම දන්න තරමට සම වයසේ කෙනේක් එක්ක ගියොත් අවුලක් නැහැ

    room යන එක උඹෙ දෙයක් එ වුනාට ඉට් පස්සේ එ සිද්දිය අඬ බෙර ගහලා ප්‍රසිද්ද කරන්න එපා
     
    • Like
    Reactions: amilabanuka

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    :confused::confused: මචන් මම එකෙක්ට අදහසක් දුන්නා... එවා අම්මා තාත්තාවත් කියලා දෙන්නෙ නැහැ... :lol::lol: එහෙම කරපු මට උ -රෙප් දිලා.. :P පවු නිසා මම උට + රෙප් 2ක් දුන්නා... :shocked::lol:
    උබ එහෙම කරන්නෙ නැත් නම් මම මගෙ ගොන් අදහසක් දෙන්නද..?? :rolleyes::rolleyes::D

    මචන් කෙල්ලො කැමති කොල්ලොන්ට.. :yes::yes:කෙල්ලොන්ට කැමති කෙල්ලොත් ඉන්නවා.. :yes::yes: (එත් බහුතරය ඉන්නෙ කොල්ලොන්ට කැමති කෙල්ලො)
    හැබැයි පො__යන්ට කැමති කෙල්ලො මම නම් දැකලා නැහැ... :no: එක නිසා පො__ යො වගෙ වෙන එකෙක්ට කියවලා අහන්නෙ නැතුව ගිහින් කෙලින්ම අහපන්... :shocked::):)
    හැබැයි ඇහුවාට පස්සෙ ආයෙ පෙන්නවත්, කරදර කරන්න වත් යන්න එපා....:cool::cool:

    බැහැ කිව්වොත් ආයෙ පඩෙකට ගනන්න් ගන්නෙ නැතුව වෙන එකක් Talk කරපන්... 2nd වෙන්න යන්න එපා... :growl::growl:

    100% agreed
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    kello phone sex walata asada?
    mama call karana kellek innawa,rata call kaloth eki topic eka kohoma hari sex patthatama adala gannawa :D
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    kella illanawanan deepan balen denna yan epa :yes::yes::yes::yes:

    awanka adareta adare karahan :love::love::love::love:

    habai adare karapu kenekta waira karan epa pali gan epa

    asarana kellonge jeewitha ekka sellan karannath epa

    mata hithena widiyata awanka adare dawasaka apiwa hoyagena ei athakan inna ona hoyan aawe nathnan thanikadawa inna eka hodai
    sahathika atta yaaluwaa....mageth adahasa ookamai..koheda ithin thaama mata kellek idalama neeneeee.....awlak nee...hari yana kenaa labenakan iwasan innawa.....:yes::yes::yes: