Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    උඹ කියන විදිය මම අනුමත කරන්නේ නැහැ, බදින්න ඉස්සර කරන කැලිත් මනුස්සයො, මෙහෙම හිතපන් උඹටත් හොඳට වටේ ගිය එක්ක අනිතිමට ගෙදරින් සෙට් කලොත්... මෙ ලොකය පුංචි තැනක් කවදා හරි අපි කරපු වැරදි අපිට ගෙවන්න වෙනවා

    siraa kathaawa ayyaaa.....kellek baduwak wenneth bohoo wita kollek nisaa kiyalath mathaka thiyaa ganna oonee..ahinsaka kello watee yana thathweta path weemee wagakiima kolloth ganna oone..mama kiyanne hamooma newei..bodak welaawata ehema thamai wenne..:rolleyes::rolleyes:
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha

    මේක අපේ අයියා මට කියපු දෙයක්...

    මල්ලි, ඇති වෙනකන් කෑලි කරපන්...
    එකක් අතෑරුනොත් තව දෙකක් හොයාගනින්...
    අතෑරුනේ නැතිනම්, ඒත් තව දෙකක් හොයාගනින්...
    උන් එක්ක මොනදේ කළත්, ආදරේ නම් කරන්න යන්න එපා...

    අනික, ඔය ඔක්කොම ඉවරවෙලා, කවදාහරි ගෙදරින් හොයලා දෙන එක බැදපන්...

    මොකද ගෙදරින් හොයලාදෙන්නෙ,
    තමන්ට ගැළපෙන,
    ලස්සන,
    අවංක,
    හොද ගෑනු ළමයෙක්...

    ඊට පස්සෙ අර කෑලි සිද්දි ඔක්කොම නවත්තලා Wifeට සිරා Love කරපන්....!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උඹ දැන් කරන්නෙත් ඒකද?
    :confused::confused::confused::confused::confused::confused:
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    :confused::confused: මචන් මම එකෙක්ට අදහසක් දුන්නා... එවා අම්මා තාත්තාවත් කියලා දෙන්නෙ නැහැ... :lol::lol: එහෙම කරපු මට උ -රෙප් දිලා.. :P පවු නිසා මම උට + රෙප් 2ක් දුන්නා... :shocked::lol:
    උබ එහෙම කරන්නෙ නැත් නම් මම මගෙ ගොන් අදහසක් දෙන්නද..?? :rolleyes::rolleyes::D

    මචන් කෙල්ලො කැමති කොල්ලොන්ට.. :yes::yes:කෙල්ලොන්ට කැමති කෙල්ලොත් ඉන්නවා.. :yes::yes: (එත් බහුතරය ඉන්නෙ කොල්ලොන්ට කැමති කෙල්ලො)
    හැබැයි පො__යන්ට කැමති කෙල්ලො මම නම් දැකලා නැහැ... :no: එක නිසා පො__ යො වගෙ වෙන එකෙක්ට කියවලා අහන්නෙ නැතුව ගිහින් කෙලින්ම අහපන්... :shocked::):)
    හැබැයි ඇහුවාට පස්සෙ ආයෙ පෙන්නවත්, කරදර කරන්න වත් යන්න එපා....:cool::cool:

    බැහැ කිව්වොත් ආයෙ පඩෙකට ගනන්න් ගන්නෙ නැතුව වෙන එකක් Talk කරපන්... 2nd වෙන්න යන්න එපා... :growl::growl:


    machan mata kyala dipan ko kellekta talk karana widiya..! man p_yek kiyala hithanna epa..! mta kattiya kiyanawa issella yallu weyan kiyala.. thawa kattiya kiyanawa kelinnma kamaththa ahanna kiyala ..! hey bro wat is best
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    kella illanawanan deepan balen denna yan epa :yes::yes::yes::yes:

    awanka adareta adare karahan :love::love::love::love:


    habai adare karapu kenekta waira karan epa pali gan epa

    asarana kellonge jeewitha ekka sellan karannath epa

    mata hithena widiyata awanka adare dawasaka apiwa hoyagena ei athakan inna ona hoyan aawe nathnan thanikadawa inna eka hodai

    machan mama kellekta sirawatama love kala eki mata boot1 thibba eda idan mama kali passe giye naa. dan athal eke innawa :cool::cool::cool::cool:
     

    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe


    පලයන්....
    හැබැයි අහින්සක කෙල්ලො එක්ක නෙමෙයි...
    (අහිංසක කෙල්ලො නැ තමයි.. ඒක වෙනම කතාවක්)
    ඒත් මචන් අසරණ කෙල්ලොන්ව එහෙම එක්කන් යන්න එපා..
    හැබැයි මෝල තියෙන බඩු ඔන තැනක එක්කන් ගිහින් ඔන දෙයක් කරපන්....
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe

    මේක අපේ අයියා මට කියපු දෙයක්...

    මල්ලි, ඇති වෙනකන් කෑලි කරපන්...
    එකක් අතෑරුනොත් තව දෙකක් හොයාගනින්...
    අතෑරුනේ නැතිනම්, ඒත් තව දෙකක් හොයාගනින්...
    උන් එක්ක මොනදේ කළත්, ආදරේ නම් කරන්න යන්න එපා...

    අනික, ඔය ඔක්කොම ඉවරවෙලා, කවදාහරි ගෙදරින් හොයලා දෙන එක බැදපන්...

    මොකද ගෙදරින් හොයලාදෙන්නෙ,
    තමන්ට ගැළපෙන,
    ලස්සන,
    අවංක,
    හොද ගෑනු ළමයෙක්...

    ඊට පස්සෙ අර කෑලි සිද්දි ඔක්කොම නවත්තලා Wifeට සිරා Love කරපන්....!


    dawase kathawa
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    aniwa machan katha karapan ai api kellanta sirawata love kalath me k*** w***o eka therum ganne naththe... matanam dan oya ganu jathiya penna ba bn:growl::growl::growl::growl::growl:


    මචං, මම හිතන්නේ ලොකේ තෙරුම් ගන්න අමාරුම ජාතිය ගැහැනු කියලා, පොඩ්ඩක් ඉවසගෙන වැඩ කොලොත් නිකන්ම ඔක හරි යනවා. මෙක් කියන්නී මම මෙක හොඳට අත්විඳලා තියෙන නිසයි
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    I am 17 and i wish there were schools here like in america.. Not a single GF up to now in my life time

    Don't blame Sri Lanka or any other country for your personal problem machan. Everybody knows what a 17 old one can do with girls here. Try to develop your skills to attract opposite sex. Catching a girl here is easier than in America because in America competition is high.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    guys guys...
    ubala godak adare kiyala ekak aththatama na wagene kata karanne. ewagema kello kiyanne maha bayanaka jathiyak wagene kiyanne.
    ehemama na machan. mage affair ekata dan 3yrs wadi. thama nam awulak na. issara gana kiyanna danne na. eth danata api denna sathuten adaren innawa. mama danna affir ekak thiyenawa danata 7yrs.
    ewagema machan mage kella mata adare karala thiyenne eya 7 wasare inna kale idan. mama eya ekka affiar ekak patan gatte eya 13 innakota. echchara kalayak mata agawanne nathuwa eya thaniyama mata adare kara. machan ehema adare karana kelloth innawa.
    ubala kellekwa hoyana widiye thama waradda thiyenne machan. (mama dakina widiya e. may be not true).