Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    yaa i got it...! thankx but do u have any idias wat i going to do after thet

    First do this . . .
    Then let's see. Okkoma eka parata karanna ba ne...

    Malli mama karapu wadak waradila na... ;)
    Ekama case eka mama advice ekak dena podima eka umba :(

    Umbe faith eka hodai wage pena nisai podi help ekak denna hitune. :)

    Don't forget to PM me cos i will not be checking this thread.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,340
    628
    113
    N/A
    Yaluwane, kello godak hoyanne e aya wenuwek kapa wena , e ayata adare karana, e ayawa raka balaganna kollanui,

    Hoda kellek onee nam hoda job ekak hoyagena itapalla...
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand



    ලොක්කා...
    මටනම් තාම 17යි...
    කෑලි බර ගානක් කලා...
    එකකට සිරා කලා...
    ඒකි මට බූට් එක තිව්වා...
    අනික බොස් කෙල්ලො පිවිතුරුකම ගැන හිතන්නෙ නැ...
    අත්දැකිමෙන් කියන්නෙ...
    කෙල්ලො ටෝක් කරපන් ඇති වෙනකම්...
    හැබැයි ආදරේ කියන බම්බුව නම් කරන්න යන්න එපා





    අත්ත කතාව මචන්...මම නම් ගොඩක් කෑලි set කරගෙන නෑ.බොක්කෙන්ම එකක් කලා,අන්තිමට මාව දාලා ගියා...
    ඔක්කොම එකයි
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    machan kellekta kellima gihina kamathth ahuwata kamak nadda..! habai mama e kellath ekka mita kalin katha karalath na

    kamak nee machan kelina ahana eka thamai godak honda ath podi prasnayak thiyanawa uba ahanna yana kella ubawa kawadath dekala neththam. ubath ekka tikak hari hina wela neththam thamai prasnayak wenneee ahanna kalin uba poddak kellat ekka katha karala kella gena hoyala uba ahapan athakota wede hariyai:):):)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mama kellath ekka yalu wela 5 yrs wenawa dan masekata kalin mage kellata 5yrs bala malli kennek set wela eya sahodara kamin awilla, passe eka adarekata peralila.eya marana wa kiwwa nisa kamaththa dunnalu. but mawa dala yannath barilu. patan aran wedi dawasak yanna kalinma eya mata meka kiwwa.


    mawa thawath rawattanna beri nisa,mama eyala ge gedara ta egana kiwwa.last week mama registration eka kala. mama colombo eya tikak dura palathaka.dan colombo inne.but tama eyage manasikathwaya e tharam hoda neha.next week eyawa gedara yawanna wenawa .ayeth ehema prashnayak atiweida kiyala bayai.mama mokada karanne.

    maranawa kiyala kawada kellawada????
    pissuda ban ehema karanna puluwanda
    ehema kiwanam policiye antriyak daanna kiyanna

    ubala denanda REG une :D
    kella ubata kiwane so kella ubata boru karana ekak ne :D

    oya mallila ayyalata kellata wediya lang wenna denna epaa :D
    ooowa passata karadara weda :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අත්ත කතාව මචන්...මම නම් ගොඩක් කෑලි set කරගෙන නෑ.බොක්කෙන්ම එකක් කලා,අන්තිමට මාව දාලා ගියා...
    ඔක්කොම එකයි
    :eek::eek::eek::eek::eek: mokaaaaaaaaaaaaaaaaaaaaa :eek::eek::eek::eek::eek::eek::eek:
    uba sirada kiyanne
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ


    පලයන්....
    හැබැයි අහින්සක කෙල්ලො එක්ක නෙමෙයි...
    (අහිංසක කෙල්ලො නැ තමයි.. ඒක වෙනම කතාවක්)
    ඒත් මචන් අසරණ කෙල්ලොන්ව එහෙම එක්කන් යන්න එපා..
    හැබැයි මෝල තියෙන බඩු ඔන තැනක එක්කන් ගිහින් ඔන දෙයක් කරපන්....

    අහිංසක කෙල්ලො නෑ කියන්න බෑ මචන්.. ඇත්තම කියනවනම් අපි මේ කියන්නේ කොල්ලො අතිනුත් වැරදි වෙනවා හැම කෙල්ලෙක්ම මොල තදවෙලා ඉන්නේ නෑනේ කොල්ලෝ අපිනේ උන්ගේ මොල තද කරන්නේ ( ROOM එකකට යන්න අකමැති කෙල්ලව එතනට අපි අරගෙන යනවනේ අපේ මොල නැතිකර ගන්න) එකයි මචන් මම කියන්නේ
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    අහිංසක කෙල්ලො නෑ කියන්න බෑ මචන්.. ඇත්තම කියනවනම් අපි මේ කියන්නේ කොල්ලො අතිනුත් වැරදි වෙනවා හැම කෙල්ලෙක්ම මොල තදවෙලා ඉන්නේ නෑනේ කොල්ලෝ අපිනේ උන්ගේ මොල තද කරන්නේ ( ROOM එකකට යන්න අකමැති කෙල්ලව එතනට අපි අරගෙන යනවනේ අපේ මොල නැතිකර ගන්න) එකයි මචන් මම කියන්නේ

    girls dont have much differnt from boys they also have sexual needings but in this matter i agree with u, they can control there needs ,like u said some guys make it difficult
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අහිංසක කෙල්ලො නෑ කියන්න බෑ මචන්.. ඇත්තම කියනවනම් අපි මේ කියන්නේ කොල්ලො අතිනුත් වැරදි වෙනවා හැම කෙල්ලෙක්ම මොල තදවෙලා ඉන්නේ නෑනේ කොල්ලෝ අපිනේ උන්ගේ මොල තද කරන්නේ ( ROOM එකකට යන්න අකමැති කෙල්ලව එතනට අපි අරගෙන යනවනේ අපේ මොල නැතිකර ගන්න) එකයි මචන් මම කියන්නේ

    aniwa ban mekai 60% witara tiyenne lingika asawan thada wehchca ung
    eken 50% ee kiwwe mulu ganin 30%kma eeka wahanawa ituru aya pennanawa :D

    bt ehema nethi ayat innawa 40% but etaninuth 50% ee kiwwe mulu ganin 20% ape ewun arawata namma gannawa

    ohoma wela unguth api wage sira netuwa wena wena awasyataaa sandaha love karanawa ethakota
    80% witara kellangen kollanta bootm wadinawa :D
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    කෙල්ල වෑඩිය අපෙ ගෙදර එන්නෙ නෑ.ආවත් ඉන්නෙ එයාගෙ අම්මත් එක්ක.

    අපෙ නන්ගි බටර් ගාලා ශෙප් කරන්න බෑ බන්.

    අනිත් එක කෙල්ල දෑක්කම මට වචන අමතක වෙනවා.මගෙ තොල් දෙක වෙලෙන්න ගන්නවා.
    [/QUOTE]

    උබ ට්‍රයි කරපන් කෙල්ලත් එකක් කතා කරන්න ක්‍රමයක් අනික උබට කොහොම හරී නංගිව ශෙප් කර වෙනව‍ා කොල්ලෝ නැත්තම් ඉතින් බඩුම තමා උබට ගොඩක් දේවල් නං/ිට කියලා කර ගන්න වෙනවා මචන්.. එ මොනවද කියලා උබට යන්න යන්න තේරේවී....
    යකො මුලින්ම කෙල්ල ඉස්සරහා වෙව්ලන්නේ නැතුව හිටපිය