see you pm inbox machanmata threnne na bn ehema danenna man hitiye nadda kyala
mata okkoma aul bn me sub eka,poddk kyala dyanko mata![]()
see you pm inbox machanmata threnne na bn ehema danenna man hitiye nadda kyala
mata okkoma aul bn me sub eka,poddk kyala dyanko mata![]()
1. U get one of your books (Ex. A Chemistry book, Printed or Note book)
2. Go to meet your Friend and His GF
3. Give the book to frens GF
4. Tell her to give that book to ur girl.
5. And tell her to tell to ur gal to give it to you at the class cos it's urgent to you
Sooo... She will come and give that to you in the class.
Terunada?
naraka naha adhasa..eth meka anek yaluwange maragayen yana hinda mama nam hithanne nah...
menna mage debasa..
1 yanwa kella gawin elata andagena..hndata suwanda gahannath ona..harida...
eeta passe kellawa pahu karann yanwa kellata lawata hinawa k dala...eeata passe adi 3, 4 gihin nawathila aye hari la awith ahanwa
excuse me ..oya suresh ayya ge nangida kiyala...kella naha kiyanwa....
ethakota umba kiyanwa...ane sama wenna oya eya wagemay.kiyala podi hinawak dala..ehenam mama gihin ennam...bye..
2eelanga dawey... dakkahama hina wenna...
3 weni dawas... hinawela...good mornign kiyala kiyanna
echaraya
4 mey oyagawa 2008 chem past paper ekak thiyanwada..mata photocopy ekak gaha ganna..mama yaluwo kaa gawath nah...thibunoth loku udawwak
5 paper eka nah kiwwoth umba paper eka hoyagena, photo copy ekak gahala..
kellawa dakahama hina weyan..eka parata mokaddo mathak una wage gihin kiyahan....
mey oyagawa 2008 paper eka naha kiwwa ne..ma gawa extra photocopy ekak thiyanwa paper eke...dennada..
hehe api mechcara dawask katha kalata namwath kiwwe naha ne
mama siripala.. kella kiyanwa..ow mai mama ran manika..
6 kella ge passen yanna epa hama welema..mulin wadi intrst ekak pennan epa...ayege hitha dinagena..honda yaluwek wenna...eeta passe numb eka illa ganna...saying hadiisiyak unoth cal ekak denna ko....kiyala..
7 show her signs tht u realy care about her...talk to her nice..b a nice guy as well as naughty too...ara ahinsaka naughty thiyenne..ana ey widihata....
8 ayath ekka hondata katha karanna
9, 10 aya gana hondin hoyala balanna...kawda biwwada....
11 mata oyata deyak kiyanna thiyanwa..eth mekka ahuwata passe man hithanne nah oya mawa dala yay kiyala..mama oyata adarey..
kella gen eka ahanne kella umbata kohomada salakanne kiyanna eka matha..kellata umabwa wadayak nam ahuwoth aniwa kella baha kiyanwa
kello kamathi nam ewala signs pennawa
ethakota...tak gala ewata react wenna...
mathaka thaba ganna.....ahankara, napuru, hadawathak nathi, ewun wa daganna epa..un wa dagaththoth apita may duka....
kella not intrested in u nam..thawa ekkenek ta try karanna...





Macho, umba novel ekak liyanna patan ganin ko...
Honda anagatayak tiyei...
Ela Ela
Anyway I had a chat with Lahiru yesterday...
And I don't think he has any confidence over this.![]()
hehehe if i wrote a novel sure ekata umba witharya mage potha ganne..heehehe...
oh ehemada bro..u should hav confidence..ara lajawa kiyana eka kollekta apuhama upset yanawa...apith issara ohoma thama...eth experince apuhama..owa kisima ganak nah...



na ban. sathuten jeewath wenna.
apita perfect kellekwa hoyaganna ba kawadawathma. anith hama dema hoda kellekge samaja danuma adui kiyala ekiwa atha arina ekada ekiwa hadaganna ekada wada hoda?
ලොක්කා...
මටනම් තාම 17යි...
කෑලි බර ගානක් කලා...
එකකට සිරා කලා...
ඒකි මට බූට් එක තිව්වා...
අනික බොස් කෙල්ලො පිවිතුරුකම ගැන හිතන්නෙ නැ...
අත්දැකිමෙන් කියන්නෙ...
කෙල්ලො ටෝක් කරපන් ඇති වෙනකම්...
හැබැයි ආදරේ කියන බම්බුව නම් කරන්න යන්න එපා
Aaaadaraya....
1 Aaadaraya kiyanne amuthu deyak...api school yana kale .kellanta ley walin iyala denawa mama oyata adarey kiyala, kella kiyana oya hamba une nathnam mama waha bonawa kiyala...
2 eth ewa boru katha...boho welwata kalayath ekka siyalu dey wenas wenawa...prashan athi wenwa...ewala prathi playa.awasanaey denna break up wenwa...
3 kellek apiwa dala gihama apita dukay thama ..eth api duk wenna ona nathi karunu wagayak thiyanawa..
4 api awrudu 80 jeewath unoth ape adara kathawa awrudu 3 withara ekak unoth..eka ape mulu jeewitha kalayen ma 0.0375% ..ey kiyanne podi pramanayak..
5 duka iwasa ganna baruwa diwi naha ganna eka moda kamak....thamung jeewithaya winsha kara ganna ekath moda kamak...
6 mathaka thaba ganna kawadawath api kellekuge adaray balen laba gana bah...
7 kollanta waysa thiyanwa ona tharam..kolek samnyen bandinne awrudu 28 wage...
8 ithin eka kellek giya kiyala salenna epa...thamunge thathwaya hada ganna..oyata mokak hari talent ekak thiaynawa nam eka diyunu kara ganna...anga poddak hada ganna...ethakota kello ona tharam hoya ganna puluwan..
9 jeewithaya kiyanne sathutin windawanna ona ekak...misak duk windina ekak neme..
10 kellek balu wadak kala kiyala ..kolla ekita padam uganwanna yamen wenne....thawa enna thiyana chance nathi kara ganna ekay...kella dala giyoth ..ekama deyay kiyanna thiyenne...mama oyata adaraya kala pirimiyek wage...et oyata mawa ona nathnam kamak nah..mama oyawa nawathwanne nah
mage silyalumaashirwada oba langay.....
11 habay malata aye call karanna honda nah...hitha hadaganna try karnna kohoma hari...sangeeth bahandayk igana ganna..i did sumthing like tht..




ශා නියමයි... මටත් කියන්න අය නැතුව හිටියෙ.... එල එල....
මචන් මට ප්රශ්න පත්රයක්ම තියෙනවා.. අහන්නද...??
01. මම හැම කෙල්ලෙක්ටම බොක්කෙන් ආදරය කලත් ඇයි උන් මට එහෙම කරන්නෙ නැත්තෙ...??
02. මම කෙල්ලන්ගෙ පිවිතුරු කම ගැන හිතුවට ඇයි උන් එහෙම හිතන්නෙ නැත්තෙ..??
(මම හොද වැඩිද...??) දැනට මෙ ඇති.. මෙවාට හොද උත්තර ලැබුනොත් අනිත් එවාත් කියන්නම්..





එහෙනම් මචෝ,එක කොල්ලෙක් ගැන බැලුවොත් ඌට වඩා විදියකට වෙන එකෙක් විශේෂ වෙනවනේ,එහෙම ගියොත් ඉවරයක් නෑනේ,හැම එකාම එක එක විදියට විශේෂයි නේ,ඇත්තම කියනවනම් මට අන්තිමට කෙල්ල කීවෙත් ඔය වගේ එකක් තමා,උඹ කියන එක සිරා ඇත්තමචන්ස් ලා...................!!!!ඕකේ මෙහෙම පැත්තකුත් තියෙනව..........!!!!
අපිට හැමවෙලාවෙම කෙල්ලොම වැරදී කියන එකත් කියන්න බෑ..............!!!!
මොකද අපි සිරා කෑල්ලට love කලත් ඒකිට එක තේරෙන්නැති වෙලාවල් තියෙන්නෙ පුලුවන්...........!!!! ඒක ඔනෙනම් මෙහෙම කියන්නත් පුලුවන්...අපි කෑල්ලට කොච්චර සිරාද කියන එක ඒකිට නොතේරෙන්න පුලුවන්.........!!!!
අනිත් එක කොල්ලො ආතල් එකට එක්ක එක එක පිස්සු කෙලිනකොට කෙල්ලො එක වැරදියට දකිනව..........!!!!
තව වැදගත් දෙයක් තියෙනව මචන්.............!!!!
ඒක තමයි අපි තුල නැති විශේශත්වයක් එයා තව කෙනෙක් තුලින් දකින එක.....!!!! එහෙමත් නැත්තම් දකින්න උත්සහ කරන එක.......!!!!
මේ හැම දෙයක්ම ඒකට බලපානව ඇති කියල මම හිතනව......!!!! මේක මගෙ අදහසක් විතරයි.....!!!! හරිද වැරදිද කියන්න නම් මම දන් නෑ.........!!!!

mama kellanta boruwata love karanna giyot eka sirama wenawa eta passe aki poddak wenas unot mata mala paninawa, upset yanawa, kenthi yanawa . mata kiyapanko agata ganne nethiawa love karanne kohomada kiyala

මචන්ස් ලා...................!!!!ඕකේ මෙහෙම පැත්තකුත් තියෙනව..........!!!!
අපිට හැමවෙලාවෙම කෙල්ලොම වැරදී කියන එකත් කියන්න බෑ..............!!!!
මොකද අපි සිරා කෑල්ලට love කලත් ඒකිට එක තේරෙන්නැති වෙලාවල් තියෙන්නෙ පුලුවන්...........!!!! ඒක ඔනෙනම් මෙහෙම කියන්නත් පුලුවන්...අපි කෑල්ලට කොච්චර සිරාද කියන එක ඒකිට නොතේරෙන්න පුලුවන්.........!!!!
අනිත් එක කොල්ලො ආතල් එකට එක්ක එක එක පිස්සු කෙලිනකොට කෙල්ලො එක වැරදියට දකිනව..........!!!!
තව වැදගත් දෙයක් තියෙනව මචන්.............!!!!
ඒක තමයි අපි තුල නැති විශේශත්වයක් එයා තව කෙනෙක් තුලින් දකින එක.....!!!! එහෙමත් නැත්තම් දකින්න උත්සහ කරන එක.......!!!!
මේ හැම දෙයක්ම ඒකට බලපානව ඇති කියල මම හිතනව......!!!! මේක මගෙ අදහසක් විතරයි.....!!!! හරිද වැරදිද කියන්න නම් මම දන් නෑ.........!!!!

