Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

Nov 23, 2009
5
1
0
love and sexuality

කෙල්ලෙක් එක්ක බොක්ස් යන එකයි කාමර වලට යන එකයි ආදරයද...එක මට ‍තේරැම් කරනවාද
 
Nov 23, 2009
5
1
0
තමන්ගේ කෙල්ල්ට ආදරයක් හදවතේනැතිනම් රාග‍යෙනේ ඇති වැඩේ මොකක්ද...
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    කෙල්ලෙක් එක්ක බොක්ස් යන එකයි කාමර වලට යන එකයි ආදරයද...එක මට ‍තේරැම් කරනවාද

    hmmmm 90% neee mokada godak ehema karanne siraa nemei
    bt pelak ung innawa ehema gihilllath sira love karana
    bt lankawe 90% ehema karana ung boru karayo :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    තමන්ගේ කෙල්ල්ට ආදරයක් හදවතේනැතිනම් රාග‍යෙනේ ඇති වැඩේ මොකක්ද...

    buddhism walata anuwa adaraya wetenne ragaya yathataha :)
    bt adaraya minissunge pewettamata awashayay nettam
    api yanthra bawata path wei :)
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    mata kello ekka katha karanna wili lajjaine:sorry::sorry::sorry:. mokada ban karanne???:baffled::baffled::baffled::nerd:

    ඕක උඹට විතරක් නෙවෙයි ගොඩක් එවුන්ට තියෙන අවුලක් මචං. ඕකෙන් ගොඩ එන්න ඕන තමන්ගේ උත්සාහයෙන්ම තමයි.

    කෙල්ලොත් අපි වගේම තමයි. ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් කෙල්ලෝ කොල්ලෙක් කථා කලා කියලා අහක බලන් යන්නෙවත් ඇඹරෙන්නෙවත් නෑ. උඹ කථා කලොත් ගොඩක් friendly විදියට කථා කරයි.ඒ ගොල්ලෝ කැමතියි කොල්ලො ඇවිල්ලා කෙලින්ම කථා කරනවට. උඹ කරන්න ඕනේ උඹේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න එක. ඒ වගේම මහ ලොකු දෙයක් කරන්න යනවා කියලා හිතන්න එපා. එතකොට තමයි කියන්න යනදේ පැටලෙන්නෙත් බයවෙන්නෙත්. උඹේ පිරිමි යාළුවොත් එක්ක කථා කරනවා වගේ හිතලා සාමාන්‍ය විදියට සුහදව කථා කරපන්. මෙයා මාත් එක්ක කථා කරන එකක් නැත්ද මට බනියි ද අහක බලා ගනියිද කියලා සැකෙන් කථා කරන්න එපා. කිසිම බයක් සැකක් නැතුව විශ්වාසයෙන් කථා කරපන්. වැදගත්ම දේ තමයි බය නැතුව ඇස් දෙක දිහා බලාගෙන කථා කරපන්. එයා උඹේ ඇස් දෙක දිහා බැලුවම අහක බලන්න එපා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    thanx machan. mama try karannam kellek toke karana kaleta. mulinma xam eka karanna one ban :)
     
    May 26, 2010
    34
    1
    0
    පොඩි ප්‍රශ්ණ පත්තරයක්.... pls help...?

    මචංලා... මගේ වයස 17යි .. මටත් හිතුනා කෙල්ලෙක් නිකමට වගේ සෙට් කරගන්න... ඒත් මම ඒතරම් සමාජශීලී නෑලුනෙ, (මගෙ අම්මට අනුව :ඩී:lol:) අනික මට ෆීමේල් යලුවොත් වැඩිය නෑ...:( කොහොමද මම ඔය ශ්‍රේස්ත්‍රයට ඇතුලු වෙන්න ඕනෙ? තව මම එච්චර ලස්සන කොල්ලෙකුත් නෙවෙයි... කෙල්ලො හොයල චාටර් කන්න වෙයිද? නැත්නම් නිකන් මේ ඉන්න විදිය හොඳයිද:rolleyes:? සොරි වෙන්න ඕනෙ ඔබලාගෙ කාලය මා විසින් කා දැමුවානම්... By The Way this Thread Is GOOD !!! Keep It UP! :thumbsup:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචංලා... මගේ වයස 17යි .. මටත් හිතුනා කෙල්ලෙක් නිකමට වගේ සෙට් කරගන්න... ඒත් මම ඒතරම් සමාජශීලී නෑලුනෙ, (මගෙ අම්මට අනුව :ඩී:lol:) අනික මට ෆීමේල් යලුවොත් වැඩිය නෑ...:( කොහොමද මම ඔය ශ්‍රේස්ත්‍රයට ඇතුලු වෙන්න ඕනෙ? තව මම එච්චර ලස්සන කොල්ලෙකුත් නෙවෙයි... කෙල්ලො හොයල චාටර් කන්න වෙයිද? නැත්නම් නිකන් මේ ඉන්න විදිය හොඳයිද:rolleyes:? සොරි වෙන්න ඕනෙ ඔබලාගෙ කාලය මා විසින් කා දැමුවානම්... By The Way this Thread Is GOOD !!! Keep It UP! :thumbsup:

    read this thread machan. u'll find a answer
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මචංලා... මගේ වයස 17යි .. මටත් හිතුනා කෙල්ලෙක් නිකමට වගේ සෙට් කරගන්න... ඒත් මම ඒතරම් සමාජශීලී නෑලුනෙ, (මගෙ අම්මට අනුව :ඩී:lol:) අනික මට ෆීමේල් යලුවොත් වැඩිය නෑ...:( කොහොමද මම ඔය ශ්‍රේස්ත්‍රයට ඇතුලු වෙන්න ඕනෙ? තව මම එච්චර ලස්සන කොල්ලෙකුත් නෙවෙයි... කෙල්ලො හොයල චාටර් කන්න වෙයිද? නැත්නම් නිකන් මේ ඉන්න විදිය හොඳයිද:rolleyes:? සොරි වෙන්න ඕනෙ ඔබලාගෙ කාලය මා විසින් කා දැමුවානම්... By The Way this Thread Is GOOD !!! Keep It UP! :thumbsup:

    උඹට දෙන්න තියෙන්නෙත් අර උඩින් දීලා තියෙන උත්තරේම තමයි. කෙල්ලන්ගේ හිත් දිනාගන්නවා කියන්නේ අනිත් ඔක්කොම දේවල් වලට වැඩිය වචනත්, වචන පිටකරන විදියත් අනුව තමයි depend වෙන්නේ. ඒ කියන්නේ talk කරන විදිය. හැබැයි ඉතින් ඒ ‍ඔක්කොටම කලින් මොනව හරි ක්‍රමේකට කථා කරන්න අල්ලගන්න එපැයි. ඉතින් අඩුවෙන් සමාජශීලී අයට ඒක ටිකක් ප්‍රශ්නයක් තමයි. හෙඳම දේ තමයි උඹ අනෙක් දේවල් ගැන වැඩිපුර concentrate කරන එක. ජීවිතේ අනික් දේවල් success වෙන කොට confidence එක ඉබේම ඇවිත් ඉබේම සමාජශීලී වෙයි මචං. ලව් කරන්න පටන් ගන්නේ 17 දීද 25 දීද කියන එක ගැටළුවක් නෙවෙයි. නියම ලව් එකක් හම්බ වෙනකම් කොච්චර කාලයක් බලං හිටියත් පාඩු නෑ. නිකං කරන්නන් වාලේ කරලා වැඩක් නෑ. ගොඩක් එවුන් මම අච්චර කෙල්ලොත් ලව් කලා, මෙච්චර කෙල්ලොත් එක්ක හිටියා කියලා ගහන්නේ බොරු කයිවාරු. ඇත්ත තමයි ඒකේ ඔය කියන තරම් fun එකක් නෑ. හොඳට විඳින්න පුළුවන් එක ආදරයක් අවුරුද්දක් කලත් ඒක ජීවිතේටම ඇති.

    good luck.