pissuda bandenata nan badu yanawa passe monawa weyida dan nehe me yana widiyata!!!![]()
ehema wenne neee
uba baya nowi hitapanko 
wediya hitanna yanna epaa

pissuda bandenata nan badu yanawa passe monawa weyida dan nehe me yana widiyata!!!![]()
ehema wenne neee
uba baya nowi hitapanko 

කෙල්ලෙක් එක්ක බොක්ස් යන එකයි කාමර වලට යන එකයි ආදරයද...එක මට තේරැම් කරනවාද

තමන්ගේ කෙල්ල්ට ආදරයක් හදවතේනැතිනම් රාගයෙනේ ඇති වැඩේ මොකක්ද...

mata kello ekka katha karanna wili lajjaine. mokada ban karanne???
![]()

mata kello ekka katha karanna wili lajjaine. mokada ban karanne???
![]()
ඕක උඹට විතරක් නෙවෙයි ගොඩක් එවුන්ට තියෙන අවුලක් මචං. ඕකෙන් ගොඩ එන්න ඕන තමන්ගේ උත්සාහයෙන්ම තමයි.
කෙල්ලොත් අපි වගේම තමයි. ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් කෙල්ලෝ කොල්ලෙක් කථා කලා කියලා අහක බලන් යන්නෙවත් ඇඹරෙන්නෙවත් නෑ. උඹ කථා කලොත් ගොඩක් friendly විදියට කථා කරයි.ඒ ගොල්ලෝ කැමතියි කොල්ලො ඇවිල්ලා කෙලින්ම කථා කරනවට. උඹ කරන්න ඕනේ උඹේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න එක. ඒ වගේම මහ ලොකු දෙයක් කරන්න යනවා කියලා හිතන්න එපා. එතකොට තමයි කියන්න යනදේ පැටලෙන්නෙත් බයවෙන්නෙත්. උඹේ පිරිමි යාළුවොත් එක්ක කථා කරනවා වගේ හිතලා සාමාන්‍ය විදියට සුහදව කථා කරපන්. මෙයා මාත් එක්ක කථා කරන එකක් නැත්ද මට බනියි ද අහක බලා ගනියිද කියලා සැකෙන් කථා කරන්න එපා. කිසිම බයක් සැකක් නැතුව විශ්වාසයෙන් කථා කරපන්. වැදගත්ම දේ තමයි බය නැතුව ඇස් දෙක දිහා බලාගෙන කථා කරපන්. එයා උඹේ ඇස් දෙක දිහා බැලුවම අහක බලන්න එපා.

thanx machan. mama try karannam kellek toke karana kaleta. mulinma xam eka karanna one ban![]()

sinhalenma kyanwanm machn hithata poddak turbo daan katha karpan,eth mannm wadiye yanne dan kathwata mata epa wela inne![]()

) අනික මට ෆීමේල් යලුවොත් වැඩිය නෑ...
කොහොමද මම ඔය ශ්‍රේස්ත්‍රයට ඇතුලු වෙන්න ඕනෙ? තව මම එච්චර ලස්සන කොල්ලෙකුත් නෙවෙයි... කෙල්ලො හොයල චාටර් කන්න වෙයිද? නැත්නම් නිකන් මේ ඉන්න විදිය හොඳයිද
? සොරි වෙන්න ඕනෙ ඔබලාගෙ කාලය මා විසින් කා දැමුවානම්... By The Way this Thread Is GOOD !!! Keep It UP! :thumbsup:මචංලා... මගේ වයස 17යි .. මටත් හිතුනා කෙල්ලෙක් නිකමට වගේ සෙට් කරගන්න... ඒත් මම ඒතරම් සමාජශීලී නෑලුනෙ, (මගෙ අම්මට අනුව :ඩී) අනික මට ෆීමේල් යලුවොත් වැඩිය නෑ...
කොහොමද මම ඔය ශ්‍රේස්ත්‍රයට ඇතුලු වෙන්න ඕනෙ? තව මම එච්චර ලස්සන කොල්ලෙකුත් නෙවෙයි... කෙල්ලො හොයල චාටර් කන්න වෙයිද? නැත්නම් නිකන් මේ ඉන්න විදිය හොඳයිද
? සොරි වෙන්න ඕනෙ ඔබලාගෙ කාලය මා විසින් කා දැමුවානම්... By The Way this Thread Is GOOD !!! Keep It UP! :thumbsup:
මචංලා... මගේ වයස 17යි .. මටත් හිතුනා කෙල්ලෙක් නිකමට වගේ සෙට් කරගන්න... ඒත් මම ඒතරම් සමාජශීලී නෑලුනෙ, (මගෙ අම්මට අනුව :ඩී) අනික මට ෆීමේල් යලුවොත් වැඩිය නෑ...