මචන් මට එපා වෙලා බන් ඉන්නේ. මගේ girl දැන් මාව මග අරිනවා. මට තේරෙන්නේ නැ මොකද කියලා. අපි අතරේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැ. නමුත් දැන් සති තුනක විතර ඉදල එයා මගේ calls answer කරන්නෙත් නැ. එය දැන් මාස 2 ට විතර උඩදී Dubai ගීයා. ඊට පස්සේ එයාට ජොබ් එකක් හම්බ උනා. එයාගේ තාත්තා ඉන්නෙත් එහෙ. job එකට ගියාට පස්සේ busy කියල මාව මග අරින්න ගත්ත. මම හිතුව ඇත්තටම busy කියල. but ඊයේ මම කතා කරන කොට phone එක answer කරේ room එකේ ඉන්න යාලුවා. ඒයා කිවා අරයට අසනීපයි කියල බෙහෙත් ගන්න ගිහින් කියල. මම තාත්තා ට අරන් බලනකොට එහෙම එකක් වෙලා නැ. මෙයා මව මග අරින්න තම එහෙම කියල තියෙන්නේ. මට එපා වෙලා බන් ඉන්නේ. මට හිතෙන්නේ ඒ කාමරේ ඉන්නේ කෙල්ල මෙයට වෙන එකෙක් සෙට් කරන්න try කරනවා කියල. අනේ මන්ද බන් මොන කරන්නද කියල.


