love break off

Dec 26, 2012
140
12
0
Pissuda ban ekak nisa widewwa hodatama ethi. aye nam one ne...


Love කියන්නේ මායාවක් නෙමෙයි මචන්.. ආදරය කරන කෙනගෙයි වැරැද්ද... හැම කෙල්ලම ඔහොම නෑ.. පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්...
සමහර විට උබයි ඔය කෙල්ලගෙයි සම්බන්දේ නතර උනෙ උඹේම හොඳ වෙලාවට වෙන්න ඇති.. :yes: උබට ඔයිට වඩා සිරාවටම ආදරය කරන කෙල්ලෙක් ලැබෙයි :)
 
Feb 3, 2010
37
0
0
ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නේ නැ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැ
ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නැ
හිනා වෙවී හිනා වෙවී කල් ගෙවන්න බැ

:rolleyes:

සතුටින් ඉන්න බලපන් බන් ;)
 

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කෙල්ලො කියන උන් වෙනස් වෙනව බන් ඉක්මණටම.
    උන්ට අද එකෙක්ට ආදරේ කරල හෙට තව එකෙක්ට ආදරේ කරල අනිද්දට වෙන එකෙක්ව බදින්න පුලුවන්.
    උඹව මග අරිනව වගේ කියල තමයි මටත් හිතෙන්නේ.
    උඹ ආපහු ඕක පස්සේ දගලන්න යන්න එපා.
    නිකම් තේරැමක් නැති වැඩක්..
    යන උන්ව බලෙන් අල්ලලා තියා ගත්තත් උන් වෙලාවක් ලැබුණ ගමන් පැනල යනව.
    අමාරැවෙන් හරි හිත හදා ගනින්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මචන් මම ඕකට විසඳුමක් දෙන්නද .... උබ කෙල්ලව අමතක කරපන් ...... අර වෙන කොල්ලෙක් සෙට් කරන්න හදන කෙල්ලට පස්සේ වෙලාවක අම්බානක බයිට් එකක් දියන් ඒකිට ඇන්ඩෙන්න. :yes::yes::yes::yes: :cool::cool:
     

    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    Next time she cals you tell that you are in a club or at a party and act so happy and say you are busy and no time for her and talk strange and cut the phone.Trust me that will make her curious enough come to sri lanka again.Girls are jealous you know. :P.do as i say and see

    uba patta
     

    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    meka hodata mathaka thiyaganin "Hama hu***ma saman gadai".. wena ekak set wela, uba hena santhosen enna dawasaka, ubata therei mewa loku probs nowena bawa jiwithe
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගැනු ?
    ඔව් අනිවා උබව මග හරිනවා එකි ඉතින් උබට ආදරයක් නැති නිසානෙ එකි උබව මග හරින්නෙ
    උබ එකිගෙ තාත්තා එක්කත් කතා කරනවා කියන්නැ උබල දෙන්නට කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක එහෙම වෙලත් එකි උබව මග හරිනවානම් උබත් පස්සෙන් යන්න එපා කිසි තෙරුමක් නැහැ උබ වද කරලා වද කරලා
    ඔකිව බැන්දත් සමහරවිට මාසෙකින් දෙකකින් උබව එපා උනොත් උබෙ ජිවිතෙම ඉවරනෙ එ නිසා
    යන උන්ට යන්න දිපන් ඔකට දුක් වෙන්න එපා බන් උබ බෙරුනා කියලා හිතා ගනින්

    ubata duka unat gayya kiyala tiyenne atta. tikak hitala balala wada karapan mcn.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mage experience walin kiyanne...Ok

    - Kella ubawa dnt care karanawa nam aniwa mokak hari problem ekak..a kiyanne ubawa epaa wela or wena boy kenek ekka affair ekak patan aragena or patan ganna inne...

    - Kella mona taram busy unath office ekedi beri wena nisa gedara awama cl ekak denna oni...Aduma gaane uba eya gena care karanawa kiyala eyata danenawa nam...eka nisa office ekedi ube cls ans kale na kiyala adanna epa bunz..

    - Anith de tamai mcn,Yaluwo tmai hema deyakma karanne..Eka nisa oyage gl wena kenekta set karanna yaluwanta puluwan...

    - Hambayange office ekak nisat,Management level nisath office ekedi love karanna ba neda mcn..uba eka terum ganna oni..Situation eka lankawata wediya wenas....Eka nisa office ekedi disturb nokara gedara awama cl karapan....

    - Anith de tamai tawa poddak hoyala balapan...Gl ekka last time serious me problem eka gena talk karala balapan.....dennat ekka open mind eken mekata niyama reason eka gena kata karanna....Gl atin waraddak wela nam uba poddakwat eya ekka inna epa mcn.....

    - Gl athin weraddak na kiyala hitanawa nam uba eyata karadarayak nowenna,ubawa epaa novenna love karapan...Onima deyak oniwata wediya onima na neda mcn... :)

    - wedagathma de tamai mcn,ube hithe den eya gena adaraneeya hageemak nattam...kalakireemak,awiswasayak,tarahak nam tiyenne affair eka tawath karanna epa...Duk widinna wei...
     
    Last edited: