love break off

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machan math lankawe newei inne. mama singapore job karanne. mama hitan hitiye tika dawasakin dubai ghin job ekak karanna. mama ban eyata nogelapena kenek newei. Mama Eng job ekak karanne. ubala kiyana widiyata mama ban hoda wedi. eya wenuwen mama godak dewal kara.

    යකෝ උඹ ඔයවගේ එකෙක් නම් කෙල්ලෝ nothing බන්.... ඇයි යකෝ මේ එක කෙල්ලෙක් හින්ද නහින්න යන්නේ?:angry::angry:
     
    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    Don't want you back
    Cuz you're no good for me, I know
    That's all I can say
    Don't want you back
    Forgive my honesty but you gotta go
    I don't want you back

    You started going out with so-called friends
    But I was blind and so I lost all common sense
    But there were things that made me realize, realize
    Like all the hundred no, thousand lies

    Baby, don't bother telling me your reasons why
    Just let us sing this story 'bout you and I
    Don't want you back
    That's all I know (don't want you back, don't want you back)
    All I can say
    Don't want you back
    You know you gotta go:oo::oo::oo:
     
    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    Duk wenna epa machan hitha hada ganna balaha... thaniyama inne nethuwa hema welema yaluwo ikka idahan..
     
    Dec 26, 2012
    140
    12
    0
    Mama ekita full love kara ban. mata ekai duka. kohoma unath mama den hita hada gannawa. mata aye nam kello epa.

    යකෝ උඹ ඔයවගේ එකෙක් නම් කෙල්ලෝ nothing බන්.... ඇයි යකෝ මේ එක කෙල්ලෙක් හින්ද නහින්න යන්නේ?:angry::angry:
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,185
    735
    113
    අදම මම මට පොල්ල තියපු කෙල්ලට කෝල් එකක් දීල බලනව මොකද වෙලා තියෙන්නේ කියල.... :D
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Mama ekita full love kara ban. mata ekai duka. kohoma unath mama den hita hada gannawa. mata aye nam kello epa.

    මමත් මගේ කෙල්ලට සිරාවටම තම love කලේ..එත් ඕක අමතක වෙලයනවා බන්,මාසයක් තියෙයි වැඩිම උනොත්,යකෝ singapore කියන්නේ ආතල් ලෝකයක්නේ..එලියට ගිහින් ආතල් එකක් අරන් දුක නැති කර ගනින්කෝ..
     
    Dec 26, 2012
    140
    12
    0
    ow ban mama kohomath den eka amathaka karala iwarai. eth eki mata warin wara katha karanwa but mama answer karanne ne den. mata adare nisaneda mata apahu katha karanne kiyala hithenawa.

    මමත් මගේ කෙල්ලට සිරාවටම තම love කලේ..එත් ඕක අමතක වෙලයනවා බන්,මාසයක් තියෙයි වැඩිම උනොත්,යකෝ singapore කියන්නේ ආතල් ලෝකයක්නේ..එලියට ගිහින් ආතල් එකක් අරන් දුක නැති කර ගනින්කෝ..
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    Oka ithin ahanna deyakda ban..plz never trust on women brains...They really do change when they start working or going abroad etc.Their mind set changes.Now a days lot of girls only need providers not lovers.

    Worst case scenario
    I'll tell exactly what's on her mind.She saw a extra world after visiting Dubai and want to have a better life with a better person than you.She saw her friend and she changes her attitude. She thinks she worth more and deserve better.

    If she really loved you wait a bit more time.You should stop all the contacts for a while and see what's she's going to do.If she didn't contact you forgot her and move on with a girl who deserves you better.

    Everything happens for good.

    well said sir exact truth
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගැනු ?
    ඔව් අනිවා උබව මග හරිනවා එකි ඉතින් උබට ආදරයක් නැති නිසානෙ එකි උබව මග හරින්නෙ
    උබ එකිගෙ තාත්තා එක්කත් කතා කරනවා කියන්නැ උබල දෙන්නට කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක එහෙම වෙලත් එකි උබව මග හරිනවානම් උබත් පස්සෙන් යන්න එපා කිසි තෙරුමක් නැහැ උබ වද කරලා වද කරලා
    ඔකිව බැන්දත් සමහරවිට මාසෙකින් දෙකකින් උබව එපා උනොත් උබෙ ජිවිතෙම ඉවරනෙ එ නිසා
    යන උන්ට යන්න දිපන් ඔකට දුක් වෙන්න එපා බන් උබ බෙරුනා කියලා හිතා ගනින්

    :yes::yes::yes::yes::yes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේකයි.ගිය ගමන්ම කතා කරන්නේ නැත්තේ කෙල්ලට එහෙදි හම්බයෙක් අතෙන් කරදරයක් වුනාද දන්නේ නෑ.මොකද උන් අපේ කෙල්ලනට හුඟක් අතවර කරනවලු.ඒක නිසා මම කියන්නේ කෙල්ලගේ තාත්තට කෝල් එකක් දීල අහලා බලපන්.

    තෝ නම් මහා ගොන් බුරුවෙක්. එකම කියවනවා පිස්සෙක් වගේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,971
    113
    ආශ්චර්යමත් රටක
    this is 100% correct

    "She thinks she worth more and deserve better"
    tikak hodata salakuwama kellonta menna meka wenawa machan.. tawa tawa dewal balaporothu wenawa...api kellonta adare bawa athha ea unata eka pennana one limit ekakata machan.. mareegena passen giyama un apiwa ganan ganne na

    ube kate masuran danna watinwa me katawata..,,
    sirawata 1000%k aththa me katawa.mamath me dawaswala meka athwidimin innawa.. :dull::dull:

    mareegena passen giyama un apiwa ganan ganne na.amaruwen hari apith ganan ganne na wage hitiyama hamawelema horen horen balanawa.. :frown:
    apita wena kellek kamatiy kiyala danagattama jela wadiwela wenadata wada balanawa ghn kamaththa ahapan kiyala hitennama.. :frown::dull::dull:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ගැනු ?
    ඔව් අනිවා උබව මග හරිනවා එකි ඉතින් උබට ආදරයක් නැති නිසානෙ එකි උබව මග හරින්නෙ
    උබ එකිගෙ තාත්තා එක්කත් කතා කරනවා කියන්නැ උබල දෙන්නට කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක එහෙම වෙලත් එකි උබව මග හරිනවානම් උබත් පස්සෙන් යන්න එපා කිසි තෙරුමක් නැහැ උබ වද කරලා වද කරලා
    ඔකිව බැන්දත් සමහරවිට මාසෙකින් දෙකකින් උබව එපා උනොත් උබෙ ජිවිතෙම ඉවරනෙ එ නිසා
    යන උන්ට යන්න දිපන් ඔකට දුක් වෙන්න එපා බන් උබ බෙරුනා කියලා හිතා ගනින්

    වෙන කෙනෙක් කියන එක අහලා උබව එකි මග හරිනවා කියන්නෙ
    උබ ඔකිව බැන්දොත් සමහරවිට වෙන එකෙක්ගෙ කිම අහලා උබව මරන්නත් පුලුවන් :rofl:
    එ නිසා එකිට බබ්ම්බු ගහ ගන්න කියලා වෙන එකක් සෙට් කර ගන්න බලපන්

    BUMP:)
     
    Dec 26, 2012
    140
    12
    0
    මචන් මම තීරණය කර සම්බන්දෙ නවත්තලම දාන්න. මම මේ දවස් ටිකේ එයට කතා කලේ නැ. එයත් මට කතා කරේ නැ. ඒ කියන්නේ එය මම ගැන හිතන්නේ නැ. කියලනේ එහෙම එකේ මම තවත් එය ගැන හිතල දුක් වෙන එක වැඩක් නැ කියල හිතුන. මට මගේ හිත හදා ගන්න පුළුවන්. love කියන්නේ මායාවක් වගේ දෙයක්. කවදාවත් කෙල්ලක්ට බොක්කෙන්ම love කරන්න එපා බන්.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචන් මම තීරණය කර සම්බන්දෙ නවත්තලම දාන්න. මම මේ දවස් ටිකේ එයට කතා කලේ නැ. එයත් මට කතා කරේ නැ. ඒ කියන්නේ එය මම ගැන හිතන්නේ නැ. කියලනේ එහෙම එකේ මම තවත් එය ගැන හිතල දුක් වෙන එක වැඩක් නැ කියල හිතුන. මට මගේ හිත හදා ගන්න පුළුවන්. love කියන්නේ මායාවක් වගේ දෙයක්. කවදාවත් කෙල්ලක්ට බොක්කෙන්ම love කරන්න එපා බන්.

    Love කියන්නේ මායාවක් නෙමෙයි මචන්.. ආදරය කරන කෙනගෙයි වැරැද්ද... හැම කෙල්ලම ඔහොම නෑ.. පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්...
    සමහර විට උබයි ඔය කෙල්ලගෙයි සම්බන්දේ නතර උනෙ උඹේම හොඳ වෙලාවට වෙන්න ඇති.. :yes: උබට ඔයිට වඩා සිරාවටම ආදරය කරන කෙල්ලෙක් ලැබෙයි :)