love break off

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මේකයි Seen එක උබ මොකටද බන් කෙල්ලට යන්න දුන්නේ අහා ??? මේච්චර මෙහෙ ලංකාවේ ඉදලත් කෙල්ලක් පරිස්සන් කරගන්න අමාරුයි එහෙම එකේ රට ගියහම කොහොමත් Sorry.com තමා කොයි කටත් ඉවසල බලපන් !!!!
     
    Dec 26, 2012
    140
    12
    0
    නැ බන් එකී ගිහිල්ල ටික දවසකින් මත එහෙ යන්න තමා හිටියේ. එත් දැන් ඒ ඔක්කොම වැඩක් නැ වගේ. මට බන් එකී ඇත්තටම මාව මග අරින්නේ ඇයි කියල දැන ගන්න විදියක් නැද්ද.

    මේකයි Seen එක උබ මොකටද බන් කෙල්ලට යන්න දුන්නේ අහා ??? මේච්චර මෙහෙ ලංකාවේ ඉදලත් කෙල්ලක් පරිස්සන් කරගන්න අමාරුයි එහෙම එකේ රට ගියහම කොහොමත් Sorry.com තමා කොයි කටත් ඉවසල බලපන් !!!!
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    නැ බන් එකී ගිහිල්ල ටික දවසකින් මත එහෙ යන්න තමා හිටියේ. එත් දැන් ඒ ඔක්කොම වැඩක් නැ වගේ. මට බන් එකී ඇත්තටම මාව මග අරින්නේ ඇයි කියල දැන ගන්න විදියක් නැද්ද.

    Ubath ganita hapan ban ganu dala yana eka pudumayakda...konda kelin tiyan poddak kal silent hitapan.ekita onenan katakaraine...kata kare nattan oka amataka karapan....mokada uba ahuwa kiyala ubamai cha wenne...minihek wage hitapan poddak...ekita onenan ubawa contact karai ne,yana ayata yanna depan,giya reasons ahana yanna epa terumak ne..
     
    Dec 26, 2012
    140
    12
    0
    ubatath mehema una nam thereyi. mama ban katha karana eka nawaththala inne. eki mata ada deparak call kara. mama answer kale ne. bohoma amaruwen ban inne. katha karannamayi hitenne.

    Ubath ganita hapan ban ganu dala yana eka pudumayakda...konda kelin tiyan poddak kal silent hitapan.ekita onenan katakaraine...kata kare nattan oka amataka karapan....mokada uba ahuwa kiyala ubamai cha wenne...minihek wage hitapan poddak...ekita onenan ubawa contact karai ne,yana ayata yanna depan,giya reasons ahana yanna epa terumak ne..
     
    Dec 26, 2012
    140
    12
    0
    Thanks for your advice machan

    Oka ithin ahanna deyakda ban..plz never trust on women brains...They really do change when they start working or going abroad etc.Their mind set changes.Now a days lot of girls only need providers not lovers.

    Worst case scenario
    I'll tell exactly what's on her mind.She saw a extra world after visiting Dubai and want to have a better life with a better person than you.She saw her friend and she changes her attitude. She thinks she worth more and deserve better.

    If she really loved you wait a bit more time.You should stop all the contacts for a while and see what's she's going to do.If she didn't contact you forgot her and move on with a girl who deserves you better.

    Everything happens for good.
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    ගෑනු ඔොම තමා මචං උඹ සැලෙන්න එපා එක ට්‍රයි එකක් දාපං ොල්ලා.. කෙල්ල හරි ගියෙ නැත්තං ඔඔකිව අමතක කරලා දාපං
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    මේකයි.ගිය ගමන්ම කතා කරන්නේ නැත්තේ කෙල්ලට එහෙදි හම්බයෙක් අතෙන් කරදරයක් වුනාද දන්නේ නෑ.මොකද උන් අපේ කෙල්ලනට හුඟක් අතවර කරනවලු.ඒක නිසා මම කියන්නේ කෙල්ලගේ තාත්තට කෝල් එකක් දීල අහලා බලපන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකයි.ගිය ගමන්ම කතා කරන්නේ නැත්තේ කෙල්ලට එහෙදි හම්බයෙක් අතෙන් කරදරයක් වුනාද දන්නේ නෑ.මොකද උන් අපේ කෙල්ලනට හුඟක් අතවර කරනවලු.ඒක නිසා මම කියන්නේ කෙල්ලගේ තාත්තට කෝල් එකක් දීල අහලා බලපන්.

    • උබ මොකද මේකෙ 100% negativeම හිතන්නෙ...
     
    Dec 26, 2012
    140
    12
    0
    Thanks machan for being vth me.

    ගෑනු ඔොම තමා මචං උඹ සැලෙන්න එපා එක ට්‍රයි එකක් දාපං ොල්ලා.. කෙල්ල හරි ගියෙ නැත්තං ඔඔකිව අමතක කරලා දාපං
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    Machan i went through the same thing, matath mage ex kale ehemai, e gana hithanna epa ban, wadak naha, mama dan hithanawa mama eya gana duk wune moda kamakata kiyala, ada mata hoda kenek labila thiyenawa, mama godak sathutin inne... uba issarama palayan, kello nemei jiwithe kiyanne..
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    dan idan hitha hada ganna try karanna..busy kiala kianne mokak hari loku hethuwak athi nisa..kollek inna puluwan godak welawata.."hitha hada ganna dan idalama..."
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අල්ලලා දාපන් බං.. ඔය ගෑනුන්ගෙ හැටියක්..
    ඒකිට උඹව ඕන නැති නිසානේ එහෙම කරන්නෙ..
    එහෙම එවුන් ඉස්සරහ වැඳ වැටිලා ආදරේ ඉල්ලන්නෙපා..
    කරදර කරන්න යන්නත් එපා.. අතෑරල දාපන්..
    උඹට මාව එපා නම් මට උඹව සිය දහස් වාරයක් එපා කියලා හිත හදාගනිං..
    කෙල්ලොද බං නැත්තෙ මේ ලංකාවෙ..

    සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
    වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ

    කඳුලක් නොසැලු නෙතකින්
    හසරැල් සොයන්නෙපා
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා

    සිසිලක් නොමැති අහසින්
    වැසි දිය යදින්නෙපා
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    long distance relationships හරියන්නේ නෑමයි කියන්න බෑ බං. මං දැකලා තියෙනවා අවුරුදු ගනන් සිරාවටම රටවල් දෙකක ඉඳන් ආදරෙන් හිටපු couples.. ඒ වගේම සමහරු ඉස්කෝලේ කාලෙ ඉදන් යාලු වෙලා ඉඳලා කැම්පසුත් එකට ඉඳලා, දෙන්න ලංකාවෙම office දෙකකට ගියාම affair එක කැඩිලා ඒ office එකෙ වෙන උන් එක්ක යාලු වෙනවා..

    මුලින්ම හොයාගනින් උඹව මග අරින හරි හේතුව...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අල්ලලා දාපන් බං.. ඔය ගෑනුන්ගෙ හැටියක්..
    ඒකිට උඹව ඕන නැති නිසානේ එහෙම කරන්නෙ..
    එහෙම එවුන් ඉස්සරහ වැඳ වැටිලා ආදරේ ඉල්ලන්නෙපා..
    කරදර කරන්න යන්නත් එපා.. අතෑරල දාපන්..
    උඹට මාව එපා නම් මට උඹව සිය දහස් වාරයක් එපා කියලා හිත හදාගනිං..
    කෙල්ලොද බං නැත්තෙ මේ ලංකාවෙ..

    සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
    වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ

    කඳුලක් නොසැලු නෙතකින්
    හසරැල් සොයන්නෙපා
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා

    සිසිලක් නොමැති අහසින්
    වැසි දිය යදින්නෙපා
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා
    :yes::yes::yes::yes::yes::yes:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ගෑනුන්ටම බනින්න එපා බන් අපිටත් කෙල්ලොන්ව එපා වෙනවනෙ ටික කාලයක් ගියාම :dull:
     
    Dec 26, 2012
    140
    12
    0
    මචන් මට ඊයේ එය කතා කරා මම call එක answer කරා. එයා මට බනිනවා බන් වැඩ හොදටම වැඩි වෙලාවේ මමත් එයට කරදර කරනවලු. මම FB account එකත් deactivate කරලා දැම්ම. ඇත්තටම එයාට වැඩ වැඩි ද දන්නේ නැනේ බන්. එය වැඩ නිසා tension එකෙන්ලු ඉන්නේ. එකලු මගේ calls answer කරන නැත්තේ. එත් එදා මට බොරු කිවේ අයි කියල මම දන්නේ නැ. මට මේක කියන්න කව්රුවත් නැ බන්.
     
    uba wage gonek ammapa.otchara terenne nane ubata,ekita ubawa epa wela kiyala,mona tension eke hitiyath I'm busy baby,i'll call you soon kiyala hari msg ekak danawane hari kellek nan..nikan pissek wenatuwa oka hinda just move on with your life mchn..she doesn't match you at all,ubata koctahar kivvath terenne nane...don't reply or answer for a while ban let her know the mistake she has done...tension wenna nuclear weaopns hadnawada office eke?hari haman kellek nan reta msg ekak hari danna puluwanne...tension eka hari hinda rest karanna ubata boru kiyana girl kenek gen wedak ne mchn...marry karata passe owa wedi wenawa...you are the man in this relationship don't do the girls work.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,781
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    අමතක කරන්න ලෙසිම ක්‍රම ටිකක් මෙන්න
    යාලුවො 4/5ක් සෙට් කර ගෙන පලයන් කොහෙ හරි ඇවිදින්න යන යාලුවොත් සුපිරිම ෆන් පොරවල් ටිකක් අරන් පලයන්

    නැත්නම් හොද සිංදු ටිකක් දා ගෙන කාමරෙත් වහ ගෙන නටපන් පැය 3/4ක්

    උබ බොන එකෙක්නම්

    උබව වැටෙන්නම බිපන් ඉට පස්සෙ හිතෙ තියෙන එවා පාරෙ ඉන්න බල්ලෙකුට හරි කියපන් ඉට පස්සෙ ඔය ගතිය ඇරිලා යයි:yes::rofl:

    අත් දැකිම් වලින් මෙ කියන්නෙ ගොඩාක් සාර්තක වෙලා තියෙනවා මෙවා:D

    :yes::yes::yes::yes::yes::dull::dull::dull::dull: