Love Breakup

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    "mama wena kenk ekka yalu una..oya math ekka tharaha wela kiyala hithuwe"

    tenor.gif
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    na machan mata wecchi case ekak nemyi mage hondama yaluwekta unu case ekak,u gana dukayi mata, uge kellath honda kellek,muge yam yam waradi nisa thama kella upset gahala thiyenne

    mata ona wela thibbe kello breakup unama oya jathiye sms da ewanne kiyala

    uba yaluwage kellawa set kara gaththa neda, den uba apen ideas gannawa uta baninna??
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    thamuse wena ganu ekka budiyanawa man nodanna wage unata
    uba maha modayek apathayek
    klalakanniya
    thoge lamaintath hena gahganwa mata mewa karata

    yanna oni unama situation eka anuwa mehema kiyanwa :D mata ewwa tikakin poddak

    palayan bn yanna baila gahanne natuwa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,937
    1
    100,464
    113
    33
    Kalutara
    1.මොකද සිංහල තේරෙන්නේ නැද්ද? ලෙඩක්ද?

    2.කාවවත් බලෙන් තියාගන්න බෑනේ
    :baffled:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,434
    7,716
    113
    Kotahena
    I love js ගෙ කෙල්ල කියනවා: "මට Alpha male කෙනෙක් හම්බ උනා. ඔයාගෙ නම් මොන Alpha ද අනේ හරියට කොන්ද වත් කෙලින් නෑ. ජාවා කොට කොටා ඉන්ඩ."

    එදා ඉඳන් මූ කොල්ලෙක් දැක්කොත් Alpha male වෙන්නේ කොහොමද කියලා ලෙක්චර් දෙන්න ගත්ත :lol: හැබැයි real තට්ට alpha හැංගිලා rep කපනව :lol: :lol:
    Alpha guide දෙනවා... කතුරු මුවත් තියනවා.. හැංගිලා rep කපනවා....! Java ස්කිරිප්ට් කොටනවා... ජව ජව ජව ජවෝයෙක්...! :lol: අැල්පේ ගයිඩේ....! :lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මගෙන් තඩි බඩගෙඩියක් නැති ලස්සන Boy කෙනෙක් යාළු වෙමුද ඇහුවා. අපි මේක නවත්තමු. ආයි මට කතා කරන්න එපා. මං ගැන හොයන්නත් එපා. පාරෙදි දැක්කත් හිනා වෙන්නත් එපා. කතා කරන්නත් එපා. අඳුරන්නෙ නැති විදිහට ඉන්න.:( :( :( :( :( :(

    ඔව් මම දැං අන්තිමට කියපු ටික නං ජයග්‍රාහී විදිහර කරනවා. මොකද මං වාහනේ යද්දි අර බඩ නැති උන්දා එක්කලා එයැයි පයිං යනවා.:baffled::P ඒක දැක්කම මම අංගොඩ ඉන්න ලොකුම පිස්සා වගේ. වගේ කිව්වට තමා.:P:P :rofl: වාහනේ හෝන් එක උඩ නැගගෙන ගියර් එකත් 2nd එකට දාලා එන්ජිම රේස් කරනවා. මම නීඩ් ෆ්‍රෝර් ස්පීඩ් මෝස් වෝන්ටඩ් එකේ ෆයිනල් රේස් එක ප්ලේ කරපු කාලෙ මතං කරං .
    :lol::lol::lol::lol:
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    මගෙන් තඩි බඩගෙඩියක් නැති ලස්සන Boy කෙනෙක් යාළු වෙමුද ඇහුවා. අපි මේක නවත්තමු. ආයි මට කතා කරන්න එපා. මං ගැන හොයන්නත් එපා. පාරෙදි දැක්කත් හිනා වෙන්නත් එපා. කතා කරන්නත් එපා. අඳුරන්නෙ නැති විදිහට ඉන්න.:( :( :( :( :( :(

    ඔව් මම දැං අන්තිමට කියපු ටික නං ජයග්‍රාහී විදිහර කරනවා. මොකද මං වාහනේ යද්දි අර බඩ නැති උන්දා එක්කලා එයැයි පයිං යනවා.:baffled::P ඒක දැක්කම මම අංගොඩ ඉන්න ලොකුම පිස්සා වගේ. වගේ කිව්වට තමා.:P:P :rofl: වාහනේ හෝන් එක උඩ නැගගෙන ගියර් එකත් 2nd එකට දාලා එන්ජිම රේස් කරනවා. මම නීඩ් ෆ්‍රෝර් ස්පීඩ් මෝස් වෝන්ටඩ් එකේ ෆයිනල් රේස් එක ප්ලේ කරපු කාලෙ මතං කරං .
    :lol::lol::lol::lol:

    බඩට පක වැහුන එකෙක් එක්ක කාර් එකේ යනවට වඩා හොදයි බඩ නැති එකෙක් එක්ක පයින් යන එක:rofl: