![]()
බොහෝ දුරට කොල්ලගේ දුර්වල තැනක් තමයි පොයින්ට් කරන්නේ ඒක කෙනාගෙන් කෙනාට වෙනස් ඉතින් කෙල්ල අනුවත් රිප්ලයි එක වෙනස් සමහරු මුනට කියනවා හෙන ගැහුවා වගේ / සමහරු උබේ යාලුවෙක්ට කියනවා / සමහර උන් හිත රිදෙයි කියල හිතලා නොකියා වෙන හේතුවක් කියනවා. පස්සේ කාලෙක හම්බුනොත් ඇත්ත කියනවා ඒ කොල්ල හොඳ තැනක ඉන්නවා දැක්කොත්.![]()


appatasiri similar case
mata ewwa tikakin poddak
ubala wage cheeththa dial walin nam kellonta athi wadak ma naa ban 


