***LoVe CaSe***

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචනලා මම දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකී මට කැමතියි වගේ.ඒත් එකි අවුරුද්දක් වැඩිමල් මටවඩා....මම ඉතින් ෆේස් බුක් එකේ ඒකිට පේන්න එක එක ඒවා ශෙයාර් කරනවා..ඒකිත් ලයික් කරනවා කොම්මෙන්ට් කරනවා..
    මන් දවසක් ඒකිට කැමතියි කියලා දැනෙන්න එක එක ඒවා කිව්වා...එදා රෑ මාත් එක්ක හොදට චැට් කරලා ගියා...
    පස්සේ දවසේ මේකී මට මල්ලි කියලා චැට් කලා...මම මේකිත් එක්ක තරහා වුනා ඒකහින්දා....
    ඔහොම තරහා වෙලා දවස් 2,3ක් හිටියම ඒකි වෝල් එකේ මට පේන්න එක එක ලව් සීන් දානවා...මාත් ඉතින් ආයිත් චැට් කලා..ඒකිත් ආයිත් කැමති විදිහට කතාකලේ..මන් ආයිත් ඇහුවා දවසක් ආයිත් මල්ලී කියලා මගේ හිත රිද්දනවද කියලා..
    මේකි කිව්වා හොද යාලුවෝ තරහා වෙන්නේ නෑලූ...
    මම ආයිත් තරහා වෙලා කතානොකර හිටියා..මගේ යලුවන්ටත් මේකි කියනවා මාව යාලු කරලා දෙන්නලූ තරහාවෙලා හින්දා..මේකි හේතුව කියලත් නෑ ඇයි මම තරහා කියලා...

    මේ විදිහට දැන දෙපාරක්ම වුනා.....
    මම 3වෙනි පාරටත් දැන් අයිත් යාලු වුනා..අන්තිම පාරට ට්‍රයි එකක් දානවා කියලා හිතගෙන..එකි කතා කරන්නේ යාලු කමටද නැත්තම් වෙන දේකටද කියල මට හිතාගන්න බෑ..ඒකි මට ඒකිගේ යාලුවො එක්ක ගමනක් යන්න එන්න කිව්වත් එක්ක..මට තේරෙන්නේ නෑ මන් මේ මොනවා වෙනවහ කියලා...
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මම හිතුවා දැන් උඹට ebay එකෙන් ගෙනාපු කි*බක් තියෙන නිසා කෙල්ලෝ ඕනේ නැතිව ඇති කියලා..:(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබ නේද අර ප්ලාස්ටික් හු අරන් කෙල්ලො ඕනි නැහැ කිව්ව එකා
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම හිතුවා දැන් උඹට ebay එකෙන් ගෙනාපු කි*බක් තියෙන නිසා කෙල්ලෝ ඕනේ නැතිව ඇති කියලා..:(
    ow ban kiyanakota itin owa kiyala danawa tama ban passene me huta pate set une sathi 2ka witara indan..sirawatama love mamanam
    උබ නේද අර ප්ලාස්ටික් හු අරන් කෙල්ලො ඕනි නැහැ කිව්ව එකා

    :yes::yes:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹට ගෙදරින් වැඩිමල් එකක් බඳින්න දෙයිද?උඹේ ගෙදරිනුයි කෙල්ලගේ ගෙදරිනුයි කචල් අවොත්.අවේ නැත්නම් අව්ලක් නැහැ එහෙම බැදල සන්තෝසෙන් ඉන්න අයත් ඉන්නවා. අලුත් ඔෆිස් එකට ගියහම ඔයිට වඩා පට්ට කෙල්ලෙක් හම්බවෙන්නත් පුළුවන් හදිසී වෙන්න එපා එක නිසා:D
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Ω®™;14270244 said:
    උඹට ගෙදරින් වැඩිමල් එකක් බඳින්න දෙයිද?උඹේ ගෙදරිනුයි කෙල්ලගේ ගෙදරිනුයි කචල් අවොත්.අවේ නැත්නම් අව්ලක් නැහැ එහෙම බැදල සන්තෝසෙන් ඉන්න අයත් ඉන්නවා. අලුත් ඔෆිස් එකට ගියහම ඔයිට වඩා පට්ට කෙල්ලෙක් හම්බවෙන්නත් පුළුවන් හදිසී වෙන්න එපා එක නිසා:D

    wena ekak gana hitenne na ban dan..

    umbe gewal koheda?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම හිතුවා දැන් උඹට ebay එකෙන් ගෙනාපු කි*බක් තියෙන නිසා කෙල්ලෝ ඕනේ නැතිව ඇති කියලා..:(

    උබ නේද අර ප්ලාස්ටික් හු අරන් කෙල්ලො ඕනි නැහැ කිව්ව එකා
    :eek::eek::eek:
    :shocked::shocked::shocked:
    :lol::lol::lol::lol:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    මම හිතුවා දැන් උඹට ebay එකෙන් ගෙනාපු කි*බක් තියෙන නිසා කෙල්ලෝ ඕනේ නැතිව ඇති කියලා..:(

    :lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ow ban kiyanakota itin owa kiyala danawa tama ban passene me huta pate set une sathi 2ka witara indan..sirawatama love mamanam

    :yes::yes:

    හැමදාම ප්ලාස්ටික් වලට ඇර ඇර ඉන්න බැහැ රියල් එකකට අරින විදිහකට වැඩ කරපන්
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    ohoma scene 1k mage yaluwektath thibba ban
    api hithuwema un denna yalui kiyala
    dan nam un denna tharaha wela :(
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට නම් පිස්සු බං ඒ කෙල්ල උඹත් එක්ක ආශ්‍රය කරන්නේ යහළු කමට , ඒ දේ නැති කර ගන්නේ නැතිව හිටහන්. උඹ වැනි වැනි ඉන්නේ නැතිව එක්කෝ කෙලින් ම අහපන් අක්කේ අක්කේ, මේ මල්ලියාට ඔයා කැමතිද කියලා.
     
    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    උඹට නම් පිස්සු බං ඒ කෙල්ල උඹත් එක්ක ආශ්‍රය කරන්නේ යහළු කමට , ඒ දේ නැති කර ගන්නේ නැතිව හිටහන්. උඹ වැනි වැනි ඉන්නේ නැතිව එක්කෝ කෙලින් ම අහපන් අක්කේ අක්කේ, මේ මල්ලියාට ඔයා කැමතිද කියලා.

    Of course,
    Apayata giyath kalin yanna ona
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    මම හිතුවා දැන් උඹට ebay එකෙන් ගෙනාපු කි*බක් තියෙන නිසා කෙල්ලෝ ඕනේ නැතිව ඇති කියලා..:(

    haffoii :lol: :lol: :lol: :lol:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Kohetahari adahan ban mona love da?:P therumak naha wade ube datha galavei samaharivta
    3rd try balahan koheta hari ekkan yanna, ubata eliyata gaththata passe mona hari karaganna bari wena ekak naha :)
     
    Last edited: