***LoVe CaSe***

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    උඹ ඒකිට මෙහෙම කියපං,,,,,

    උඹ ලව් කරන කෙල්ලෙක් ඉන්නවා කියපන්. හැබැයි ඒක අසම්මත ලව් එකක් කියපන් !!
    කෙල්ල කැමති වෙයිද දන්නේ නෑ කියලා උඹට බයයි කියපන්.. එහෙම කියලා ඒකිගේ ප්‍රතිචාරේ බලපං :cool::)

    dan eki kiyanne ekita tika dawasak dennalu ethakan mawa lovable friend kenek widihata tiyagannawalu...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    e unata mama kamati ban :(
    Kasada badinnama hithaagenada..?? nathnam ara Plastic kaallata karaganna bari una eka free off charge ma kara gannada..?? :eek::eek::eek: Yako oya mona gaanigeth tiyenne ekai... Badina eke baala kellek hoyalaa badahan... Akkalaa bandama awul.. Awul kiyanne patta awul... E unaata mokkak karannada wahaneth ubenam Petraluth gahuwe ubanam ubama pada ganin Colombo night race... :P:P:P
     
    Nohim Ys

    Well-known member
  • dan eki kiyanne ekita tika dawasak dennalu ethakan mawa lovable friend kenek widihata tiyagannawalu...

    ඒකත් එහෙමද ?
    උඹ කෝකටත් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා බං.
    අකමැති උනොත් එතකොට දරාගන්න ලේසි.. එකේ Normal ඉදපන් :):cool:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Kasada badinnama hithaagenada..?? nathnam ara Plastic kaallata karaganna bari una eka free off charge ma kara gannada..?? :eek::eek::eek: Yako oya mona gaanigeth tiyenne ekai... Badina eke baala kellek hoyalaa badahan... Akkalaa bandama awul.. Awul kiyanne patta awul... E unaata mokkak karannada wahaneth ubenam Petraluth gahuwe ubanam ubama pada ganin Colombo night race... :P:P:P
    hehe eki kamati unoth mama badinawa....
    ඒකත් එහෙමද ?
    උඹ කෝකටත් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා බං.
    අකමැති උනොත් එතකොට දරාගන්න ලේසි.. එකේ Normal ඉදපන් :):cool:

    man oka kiwwa ekita
    man kiwwa mage iwasima wathure yayida kiyala
    salenna hoda na kiwwa eki :(
     
    Nohim Ys

    Well-known member
  • e unata mama kamati ban :(

    :nerd::nerd::nerd:

    Kasada badinnama hithaagenada..?? nathnam ara Plastic kaallata karaganna bari una eka free off charge ma kara gannada..?? :eek::eek::eek: Yako oya mona gaanigeth tiyenne ekai... Badina eke baala kellek hoyalaa badahan... Akkalaa bandama awul.. Awul kiyanne patta awul... E unaata mokkak karannada wahaneth ubenam Petraluth gahuwe ubanam ubama pada ganin Colombo night race... :P:P:P

    උඹ කියන එක ඇත්ත බං... ගොඩක් ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා:sorry:

    මේ Thread(අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love) එකේ මම කියලා තියෙන කෙල්ලත් මට කැමතියි(Um definitely know she does :yes:).
    ඒත් මම එයා ඒක කියන එක නවත්තුවා Logics ටිකක් දාලා...:nerd::sorry:
    අපි යාථාර්ථවාදේ වෙන්න ඕනනේ :):sorry::)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ebay එකෙ වෑඩෙ කොහොමද බන්???නෑගලා යනවද??5*5=25 කියලා හනුමා දර පලනවා වගෙ උබත් පලනවද අර ගෙන්නපු බාන්ඩෙ??:lol::lol:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Kasada badinnama hithaagenada..?? nathnam ara Plastic kaallata karaganna bari una eka free off charge ma kara gannada..?? :eek::eek::eek: Yako oya mona gaanigeth tiyenne ekai... Badina eke baala kellek hoyalaa badahan... Akkalaa bandama awul.. Awul kiyanne patta awul... E unaata mokkak karannada wahaneth ubenam Petraluth gahuwe ubanam ubama pada ganin Colombo night race... :P:P:P

    :growl::growl::growl::growl: ai awul :growl::growl:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :nerd::nerd::nerd:

    උඹ කියන එක ඇත්ත බං... ගොඩක් ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා:sorry:

    මේ Thread(අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love) එකේ මම කියලා තියෙන කෙල්ලත් මට කැමතියි(Um definitely know she does :yes:).
    ඒත් මම එයා ඒක කියන එක නවත්තුවා Logics ටිකක් දාලා...:nerd::sorry:
    අපි යාථාර්ථවාදේ වෙන්න ඕනනේ :):sorry::)
    hmm
    ebay එකෙ වෑඩෙ කොහොමද බන්???නෑගලා යනවද??5*5=25 කියලා හනුමා දර පලනවා වගෙ උබත් පලනවද අර ගෙන්නපු බාන්ඩෙ??:lol::lol:

    :growl::growl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :nerd::nerd::nerd: :eek::eek::eek:
    Ne ne awulak ne Uba pada ganin night race... Topita lamayek hadanna giya kaaleka tamai rage danenna ganne... (mama kiwwe 28 - 30 welaa badina kollo wadimal kello bandama wena de)

    Anik unta e de wenne ubalata 40 k vitara unaama... Ethakota wife topita wadaa naki paata enawaa ban...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේස්බුක් එකේ ඉන්න කෙල්ලන්ට ලවු කරනවා කියන්නෙ
    ගිණි තියාගන්නවා වගේ වෙයිද දන්නෙ නෑ සහෝ
    කෝකටත් පරිස්සමෙන්