Love eka ivarai.. :'(

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
මචන් මම මෙහම කීවට තරහ වෙන්න එපා ඔය පොඩි පොඩි සීන් වලට තරහ වන්න එය ෙපර පාසල් දෙරිවියක්ද ... ආදරේ කියන්නේ මොකද්ද කියල දනැති අයත් එක්ක ඕව කරන්න බේ මේක ටිකක් සර වැඩිද මන්ද ...............:):)
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    its hard 2 forget such thing easyly, get busy, so ull not hv much time to think about her..
    talk 2 ur frndz, listen 2 music..etc
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    machan kello ohoma thama unta owa simple there are more than a fish in the sea try and try and one day you can fly unsahaya atha arinna epa parana ekama puluwannam set karaganin baruwa gioth aluth ekakin wada allapan
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ane machang. ayet yaluweyan...iwara kerane epa. ekita tikak nawila ayet set kere ganin.remember KELLO MODAI

    මචන් මම මෙහම කීවට තරහ වෙන්න එපා ඔය පොඩි පොඩි සීන් වලට තරහ වන්න එය ෙපර පාසල් දෙරිවියක්ද ... ආදරේ කියන්නේ මොකද්ද කියල දනැති අයත් එක්ක ඕව කරන්න බේ මේක ටිකක් සර වැඩිද මන්ද ...............:):)

    katawa atta bn :yes:

    mage ekath iwara wee gena enne :( :)

    බොහොම ස්තුතියි සහොදරයිනේ හිත හදාගන්න උදව් කලාට..

    දැන් නිකන් ඇ‍ඟෙන් කැල්ලක් නැ වගේ... love කරල මෙහෙම විදවන්න, love කරපු එකද වැ‍රැද්ද? තාම මේක ඉවරයි කියල හිතාගන්න බැරුවයි ඉන්නෙ..
     

    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    ekathu karapu salli walin kollo set ekath ekka honda fun ekak dapan. aye loweth nathi wenda. kellatath enda kiyapan puluwan nam party ekata
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    its hard 2 forget such thing easyly, get busy, so ull not hv much time to think about her..
    talk 2 ur frndz, listen 2 music..etc

    machan kello ohoma thama unta owa simple there are more than a fish in the sea try and try and one day you can fly unsahaya atha arinna epa parana ekama puluwannam set karaganin baruwa gioth aluth ekakin wada allapan

    gananganna epa bro..... monawa karannada kellonge hati ohoma thama............

    Kello ehema thama kiyala dannawa. ai meyata ehema nowi inna bari unadaaaa? :(
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0

    කෙසේ කියන්නද ඔබ මා අතහැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මම ලොවට කියා ඇත
    ඔබ ගුනවත් කියලා

    කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
    මා වැරදිය කියලා

    සෙනෙහස බිදුනද මේ අවමානෙන්
    ගැලවිය යුතු හින්දා
    ම විසින් ඔබ අත් හලෙමී පවසමි
    ලොවටම ඇසෙන නියා..

    :(:(:( :(:(:(
     

    shafni01

    Member
    Feb 5, 2009
    298
    38
    0
    wellcome to the life machang ...... meka thamai jiwithe kiyanne ... api adare karana godak dewl apita labenne na ....

    wellcome to BA society....
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ade me mata meka therune na,umbada nawattuwe eyada tharaha wela nawattuwe?normal randuwak newe da?uni eke nm ane manda bn affairs,umba anika ahala tiyenwane yakku gahana seen eka,hitha hada ganin bn eyata umba kisima waraddak karala nane.umbe waraddk natnm umba wgae ela kollek wa labanna eya wasanawantha na kyala thama kyanna wenne,umbata one dekata api innwa,umba me tike yaluwoth ekka set wela hitpan.umbe hondama yaluwo athine,sch kale idan ehema inna,umba oka nisa acadamics kelawa gannanm epa putho,GPA eka elatama tiya ganin.one dekata api innwa macho
     
    • Like
    Reactions: cking