love expert ලා වරෙන්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඉතා හොදයි බං..පොඩි ලමෙක් වගේ බලාගන්න පුළුවන්..තාත්තට වගේ ගෞරවයෙන් සලකනවා..🙏🙏
     
    • Like
    Reactions: techhelpme

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,301
    113
    Experience එකෙන් කියන්නේ.

    - ඔව් මාරු උබත් ඒ වගේ හිතන්න ගන්නවා. එක හින්ද උබේ වයසත් අඩු වෙනවා
    - පොඩි කෑලි romantic . උබේ ඔය වයසේ mis උනු දේවල් උබට experience කරන්න පුළුවන් එකිත් එක්ක
    - උබට වගකීම් ටිකක් වැඩි මොකද කෙල්ල ගොඩක් වෙලාවට උබෙන් depend වෙනවා ටිකක් කල් යනකල්.

    **අක්කිලා කරපුවම අක්කිලා තරුණ වෙනවා අපි වයසට යනවා