love expert ලා වරෙන්

dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    තමන්ට වඩා අවුරුදු 7 8ක් බාල කෙල්ලෙක් බදින එක ගැන උබල මොකද හිතන්නෙ? අවුල්ද අවුලක් නැද්ද? උබලට හිතෙන්නෙ මොකද්ද? නැත්තම් උබල හිතන විදිහට ideal age gap එක මොකද්ද? :yes::yes:
     
    • Like
    Reactions: KadawathaKolla

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    akki babek thama ideal :P
    chick depiction GIF
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,221
    113
    ප*යාගල
    sorry.com
    Hodai ne.kellata aulk nathnn aulk na.
    Habai dn inna kello tikak amuthui. Baggy shirts... adina amuthu ewunta thamai kamathi. Ehemath kellek innawa matured and caring unta kamathi.

    Anyway mata wada 10 years bala kellek badinna labenawnm mn badinawa 😁😁
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    මොන ජොබ් ද අනේ තාම මං චුටියි නේ වගේ එකියක්ද?
    නැත්නම් ටිපි ටිප් පෙලෙතියෙක් වගේ එකියක්ද?
    එහෙනම් පරිස්සමෙන් ඒකි ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට්ස් කරපු එකියක් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි 🥺👉👈
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    තමන්ට වඩා අවුරුදු 7 8ක් බාල කෙල්ලෙක් බදින එක ගැන උබල මොකද හිතන්නෙ? අවුල්ද අවුලක් නැද්ද? උබලට හිතෙන්නෙ මොකද්ද? නැත්තම් උබල හිතන විදිහට ideal age gap එක මොකද්ද? :yes::yes:
    Umbala denna click wenawanam echara tama ban. Wena huthawal wadak ne. Godak welawta aula wenne generation gap eka. Lokey godak ikmanata change wena nisa umbey dewal eyage dewal godak duras wenna puluwan. But itin denna click wenawanam no isue.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තමන්ට වඩා අවුරුදු 7 8ක් බාල කෙල්ලෙක් බදින එක ගැන උබල මොකද හිතන්නෙ? අවුල්ද අවුලක් නැද්ද? උබලට හිතෙන්නෙ මොකද්ද? නැත්තම් උබල හිතන විදිහට ideal age gap එක මොකද්ද? :yes::yes:
    2-9 good