මචන්ලා මට ලොකු උදවුක් ඔනි.....මන් මිට මාස 16 විතර ඉසෙල්ලා ගැනු ලමයෙකුගෙන් කැමත්ත ඇහුවා...
එයා බෑ කිවුවා....
.එයා මගෙ හොදම යලුවෙක් ...දැන්නම් මන් එක්ක කතා කරන්නෙත් නැ..
මන් අයේ ඒ ගැනු ලමයගෙන් අහන්න ඉන්නෙ...එත් මට තෙරෙන්නෙ නැ මන් අයෙ කොහොමද එයගෙන් අහන්න ඔනි කියල......මන් එයගෙන් කොහොමද අහන්න ඔනි කියලා දන්න කට්ටිය කියනවද ?