LOVE HELP

hiphopboy

Member
Jan 1, 2012
12
1
0
මචන්ලා මට ලොකු උදවුක්‌ ඔනි.....මන් මිට මාස 16 විතර ඉසෙල්ලා ගැනු ලමයෙකුගෙන් කැමත්ත ඇහුවා...:Dඑයා බෑ කිවුවා....:confused:.එයා මගෙ හොදම යලුවෙක්‌ ...දැන්නම් මන් එක්‌ක කතා කරන්නෙත් නැ..:confused:මන් අයේ ඒ ගැනු ලමයගෙන් අහන්න ඉන්නෙ...එත් මට තෙරෙන්නෙ නැ මන් අයෙ කොහොමද එයගෙන් අහන්න ඔනි කියල......මන් එයගෙන් කොහොමද අහන්න ඔනි කියලා දන්න කට්‌ටිය කියනවද ?;)
 
~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ආයෙ ඇහුවත් පරණ උත්තරයම දෙන්න බැරි කමන් නෑ ඒක නිසා පොඩ්ඩක් ලගින් ඇසුරු කරල ආදෙරේ හිතෙන විදියට වැඩ කරපන් එයාටත් ආදරේ ඇති වෙයි උඹ ගැන නිකම්ම ඊට පස්සේ :P:P
     
    hiphopboy

    Member
    Jan 1, 2012
    12
    1
    0
    ආයෙ ඇහුවත් පරණ උත්තරයම දෙන්න බැරි කමන් නෑ ඒක නිසා පොඩ්ඩක් ලගින් ඇසුරු කරල ආදෙරේ හිතෙන විදියට වැඩ කරපන් එයාටත් ආදරේ ඇති වෙයි උඹ ගැන නිකම්ම ඊට පස්සේ :P:P

    uba hari wage machoo....aye api dena hoda friends la una nam hari kiyala matath hithena wa