මචන් ලා මට පොඩි උපදෙසක් ඕනේ.
මට බොක්ක වගේ යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා.
උන් තුන් දෙනාටම කෙල්ලෝ ඉන්නවා. එත් මචන් මට තාම කොච්චර ට්‍රයි කරත් කෙල්ලෙක් සෙට් වෙලා නැහැ.
මේකයි මචන් අවුල අපි කට්ටිය එකට සෙට් වුනාම කෙල්ලෝ ගැන කියවනවා... (අද එයා මට මෙහෙම කිව්වා, ඔයා ගේ එක්කෙනා මොකද කිව්වේ) ඔයා වගේ ඒවා.
කෙල්ලත් එක්ක ගිය තැන් කෙල්ල එක්ක ගත්ත ෆොටෝස් එහෙම පෙන්නනවා.. උන් තුන් දෙනාම කෙල්ල ගැන කටහ කරද්දී මට කෙල්ලෙක් නැති නිසා ඒ වෙලා වට නිකන් මොකද්ද වගේ හිතෙනවා..
එත් උන් මට කෙල්ලෙක් නෑ කියලා බයිට් එක ට ගන්නේ නෑ.. මෙහෙම කෙල්ලෝ ගැන අපි කට්ටිය එකතු වුනාම කියවන කොට මට මර දුකයි බන් . මටත් කෙල්ලෙක් හිටිය නම් කියලා හිතෙනවා. මෙහෙම කට්ටිය සෙට් වුනාම මම මොකද්ද කරන්න ඕනේ?
තව එකක් අපි ක්ලාස් එක කට යනවා එකේ කොල්ලන් ට ඉන්නේ අපි 4 දෙනා විතරයි. කෙල්ලෝ ඉන්නවා 6 ක් වගේ.. ඒ කෙල්ලෝ ඔක්කම පැණි හලන්නේ අපේ එක කොල්ලෙක් ට විතරයි. බුකින් චැට් කරන්නේ.. එස් එම් එස් යවන්නේ ඔක්කම ඌට විතරයි.
මගේ හිතේ ත් එතන ඉන්න කෙල්ලෙක් ගැන අදහසක් තියෙනවා. එත් ඒ කෙල්ලත් පැණි හලන්නේ අරු ට විතරයි. මාව බුකිය ට වත් ඇඩ් කරන් නැහැ තාම.
අරුත් වැඩ්ඩා වගේ කියවනවා කෙල්ලෝ චැට් කරපුවයි . රැ වෙන කල් එස් එම් එස් එවපුවයි ගැන.
ඔහොම තියෙද්දී මට ඔය ක්ලාස් එකට එන කෙල්ල ගේ හිත බලෙන් දිනා ගන්න බෑ නේ.
ඇත්තම කිව්වොත් ඔතන ඉන්න මගේ යාලුවත් ටිකක් පොෂ් කොල්ලෙක්.
ඉස්කෝලේ පට්ටන් ටිකකුත් තියෙනවා එකයි වැඩියත් ම.
වෙන එවුන් ට මචන් ලා කෙල්ලෝ එකක් දෙකක් ට්‍රයි කරද්දී ම සෙට් වෙනවා නේ.. මම දැන් ට්‍රයි කරා මචන් තුන හතර කටම ඒ ට්‍රයි කරපු එකක් වත් හරි ගියේ නෑ. මොකද ඒ කෙල්ලන් ට එක්කෝ කොල්ලෙක් ඉන්නවා. නැත්නම් වෙන ක්‍රෂ් එකක් තියෙනවා. ඒ වගේ.
හැම දාම මුල් දවස් වල කෙල්ල ගැන හිතල සතුටු වෙනවා. පස්සේ හැම දාම දුක තමයි. ලව් එකක් සෙට් වෙලා සතුටක් ලබලම නැහැ.

.ටිකක් පෙනුමට ඉන්න බලපන්
.ඒ කීවේ කෙල්ලෙක්ගේ හිත යන විදිහට
.නිකන් අහුමුළු ගානේ නම් කෙල්ලක් දකිද්දින් රින්ගන්න එපා
.තව දෙයක් කෙල්ලෙක්නේ කියලා ඒකිට ඇතුවට වැඩිය අල්ලන්න යන්නත් එපා
.කෙල්ලෙක් සෙට් වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා
defama ekak set wenawa wenawamai
adoo try karala balapan. oya onima supiri ganaye kellek da ganna eka gemak na bnz
habai lyf eke simple look ekak thiyan inna balapan. konde wawanna epa. piliwalata thampath widihata look ekata palayan. defa ekak set wenawa. 