Love help....

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මචන් ලා මට පොඩි උපදෙසක් ඕනේ.
    මට බොක්ක වගේ යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා.
    උන් තුන් දෙනාටම කෙල්ලෝ ඉන්නවා. එත් මචන් මට තාම කොච්චර ට්‍රයි කරත් කෙල්ලෙක් සෙට් වෙලා නැහැ.

    මේකයි මචන් අවුල අපි කට්ටිය එකට සෙට් වුනාම කෙල්ලෝ ගැන කියවනවා... (අද එයා මට මෙහෙම කිව්වා, ඔයා ගේ එක්කෙනා මොකද කිව්වේ) ඔයා වගේ ඒවා.
    කෙල්ලත් එක්ක ගිය තැන් කෙල්ල එක්ක ගත්ත ෆොටෝස් එහෙම පෙන්නනවා.. උන් තුන් දෙනාම කෙල්ල ගැන කටහ කරද්දී මට කෙල්ලෙක් නැති නිසා ඒ වෙලා වට නිකන් මොකද්ද වගේ හිතෙනවා..

    එත් උන් මට කෙල්ලෙක් නෑ කියලා බයිට් එක ට ගන්නේ නෑ.. මෙහෙම කෙල්ලෝ ගැන අපි කට්ටිය එකතු වුනාම කියවන කොට මට මර දුකයි බන් . මටත් කෙල්ලෙක් හිටිය නම් කියලා හිතෙනවා. මෙහෙම කට්ටිය සෙට් වුනාම මම මොකද්ද කරන්න ඕනේ?

    තව එකක් අපි ක්ලාස් එක කට යනවා එකේ කොල්ලන් ට ඉන්නේ අපි 4 දෙනා විතරයි. කෙල්ලෝ ඉන්නවා 6 ක් වගේ.. ඒ කෙල්ලෝ ඔක්කම පැණි හලන්නේ අපේ එක කොල්ලෙක් ට විතරයි. බුකින් චැට් කරන්නේ.. එස් එම් එස් යවන්නේ ඔක්කම ඌට විතරයි.
    මගේ හිතේ ත් එතන ඉන්න කෙල්ලෙක් ගැන අදහසක් තියෙනවා. එත් ඒ කෙල්ලත් පැණි හලන්නේ අරු ට විතරයි. මාව බුකිය ට වත් ඇඩ් කරන් නැහැ තාම.
    අරුත් වැඩ්ඩා වගේ කියවනවා කෙල්ලෝ චැට් කරපුවයි . රැ වෙන කල් එස් එම් එස් එවපුවයි ගැන.
    ඔහොම තියෙද්දී මට ඔය ක්ලාස් එකට එන කෙල්ල ගේ හිත බලෙන් දිනා ගන්න බෑ නේ.
    ඇත්තම කිව්වොත් ඔතන ඉන්න මගේ යාලුවත් ටිකක් පොෂ් කොල්ලෙක්.
    ඉස්කෝලේ පට්ටන් ටිකකුත් තියෙනවා එකයි වැඩියත් ම.
    වෙන එවුන් ට මචන් ලා කෙල්ලෝ එකක් දෙකක් ට්‍රයි කරද්දී ම සෙට් වෙනවා නේ.. මම දැන් ට්‍රයි කරා මචන් තුන හතර කටම ඒ ට්‍රයි කරපු එකක් වත් හරි ගියේ නෑ. මොකද ඒ කෙල්ලන් ට එක්කෝ කොල්ලෙක් ඉන්නවා. නැත්නම් වෙන ක්‍රෂ් එකක් තියෙනවා. ඒ වගේ.

    හැම දාම මුල් දවස් වල කෙල්ල ගැන හිතල සතුටු වෙනවා. පස්සේ හැම දාම දුක තමයි. ලව් එකක් සෙට් වෙලා සතුටක් ලබලම නැහැ.


     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් උබත් කෙල්ල ඉන්න තැන පොරක් වෙන්න බලපන්. පොඩි විහිළුවක් එහෙම කරලා. කෙල්ලට අගවපන් උබ කෙල්ල ගැන හිතනවා කියල. හැබැයි කෙල්ල ඉස්සරහ හිගන්නෙක් වෙන්න එපා.
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    machan.. ubata aththatama kellek one wel thynne anith unta inna nisa ne.. ehema nathuwa ubata adarayak one wela nemei ne.... yatharthe therum ganna balapan... uba thama igena gannawada... owa amathaka karala hodata igenagena thanakata waren.. edata uba kellongen berenna widiyak kallpana karawi..
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Aznerd.jpg


    machang uba mehema neme neda?
    ehema nam ubawa sahenna hadanna wenawa.
    uba normal na tikak style wadi karala joke ekak karala fun eke hitapan.
    kello kamathi godak ehema unta ban
     

    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    machan.. ubata aththatama kellek one wel thynne anith unta inna nisa ne.. ehema nathuwa ubata adarayak one wela nemei ne.... yatharthe therum ganna balapan... uba thama igena gannawada... owa amathaka karala hodata igenagena thanakata waren.. edata uba kellongen berenna widiyak kallpana karawi..

    kellek one machan. anith ewun tath inna nisama nemei.. bokken karanna ekak hoyanne


    Aznerd.jpg


    machang uba mehema neme neda?
    ehema nam ubawa sahenna hadanna wenawa.
    uba normal na tikak style wadi karala joke ekak karala fun eke hitapan.
    kello kamathi godak ehema unta ban

    ohoma nemei bang mama kello issaraha lajjai ekai
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    mehemai machan...
    mulinma ube konda pana thiyenna oone kellek ekka kelin katha karanna, joke ekak karanna, baye gahenne nathuwa muuna balagena katha karanna....e wage deewal....eewa hadaganin mulinma....eeta passe kelinma gihin direct ahapan uba kamathi kellekge...
    pattam, posh gathiya kannda ban?? adareyai, hitha hoda kamai witharai wadagath...
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    "හැම දාම මුල් දවස් වල කෙල්ල ගැන හිතල සතුටු වෙනවා"
    Me wage adarayak amathaka karanna amarui machan. umba issaralama minihek wage inna balapan. baya wenna epa. kello samanyayen issara wenne naha. umba baya nathuwa kello set ekath ekkama natural widihata kathakaranna balapan. class ekene inne. hinawakin wada ptan ganin. passe oyage crush ekata dannenna denna oya eya gana wadipura hithanawa wage. ithuru tika umbatama therei karanna one widiha. Good luck!
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලැජ්ජා වෙලා වැඩක් නෑ බන්:growl:.ටිකක් පෙනුමට ඉන්න බලපන්;).ඒ කීවේ කෙල්ලෙක්ගේ හිත යන විදිහට:dull:.නිකන් අහුමුළු ගානේ නම් කෙල්ලක් දකිද්දින් රින්ගන්න එපා:frown:.තව දෙයක් කෙල්ලෙක්නේ කියලා ඒකිට ඇතුවට වැඩිය අල්ලන්න යන්නත් එපා:no:.කෙල්ලෙක් සෙට් වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා:cool::cool:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් ඔය ඉන්න විදියට පුලුවන් තරම් කල් හිටපන්ග් බන්....උබට කෙල්ලෙක් සෙට් උනාම තෙරෙයි මම මෙහෙම කිව්වෙ ඇයි කියල.....

    නමුත් ඔයාට ඔනෙ ඉක්මනට කෙල්ලෙක් යාලු කර ගන්නනෙ,
    උබ මචන් අර හිතෙ ඉන්නව කියපු කෙල්ල ගෙන පොඩ්ඩක් හොයල බලල ....විස්තර දැනගෙන එකිත් එක කතා කරපන්ග් මචන්ග්....මොන මොනා හරි කතා කරපන්ග්, නොර්මල් ඩ්සන්ට් විහිලු කරපන්ග් නිතරම....

    ඔයාට සුබ පතනව වැඩෙ ඉක්මනට සාර්තක වෙන්න කියලා
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    matat oya seen eka thibuna o/l kale..but mama hite tiyan innetuwa kelinma ahala demma.wede goda.at tika kalayak yaddi tamai terune karagatta gonkama...eta wada hoda kello mata miss una.anyway ube wede ikmanata hariyanna kiyala patanawa
     

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    kellek one machan. anith ewun tath inna nisama nemei.. bokken karanna ekak hoyanne




    ohoma nemei bang mama kello issaraha lajjai ekai

    matath oya lajja seen eka nam thibba bn. patta lassana kallakuth mn oya de nisa nathi karagaththa bn. bt dan ehema na. machan kello issaraha diszen eke inna balapan uba clz ekakata yanawa nam iganima wage paththakin pora wenna hadapan. pare yanakota uba diha kellek balanawa wage danenawa nam uba tikak adambara look eken palayan. kella diha harila balanna epa. adooo sirawata mn expirience eken kiyanne ;):P defama ekak set wenawa wenawamai :yes: adoo try karala balapan. oya onima supiri ganaye kellek da ganna eka gemak na bnz :love: habai lyf eke simple look ekak thiyan inna balapan. konde wawanna epa. piliwalata thampath widihata look ekata palayan. defa ekak set wenawa. ;)
     

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    matat oya seen eka thibuna o/l kale..but mama hite tiyan innetuwa kelinma ahala demma.wede goda.at tika kalayak yaddi tamai terune karagatta gonkama...eta wada hoda kello mata miss una.anyway ube wede ikmanata hariyanna kiyala patanawa

    aniwa bn. wade pala wenna denna epa. kella ubata kamati wage nam hoda welawakin ahapan. defa week ekak wage gihin kamathi wei. kello eka parata kamati wenne na bnz :sorry:
     
    Last edited:

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    mehemai machan...
    mulinma ube konda pana thiyenna oone kellek ekka kelin katha karanna, joke ekak karanna, baye gahenne nathuwa muuna balagena katha karanna....e wage deewal....eewa hadaganin mulinma....eeta passe kelinma gihin direct ahapan uba kamathi kellekge...
    pattam, posh gathiya kannda ban?? adareyai, hitha hoda kamai witharai wadagath...

    sirawata bn :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    wayasa awama kalaya okkoma wisadai ban... taman gena awatakseru karanna epa.. uba uba weyan....
    tamange pawrshathwaya goda naga gattama kelloma ubawa hoyai ei machan...