නෑ බන් උන් ජර්මන් වලින් කතා කළා මම සිංහලෙන් උත්තර දුන්නා. නොදකින් උබල උත්තරයක් දෙන්නේ නැතුව ආතල් ගන්නවා. (thanks for the Bump)![]()
පොඩ්ඩෙන් කටේ තිබ්බ පේන්ටිය එලියේ කියාන්කෝ



නෑ බන් උන් ජර්මන් වලින් කතා කළා මම සිංහලෙන් උත්තර දුන්නා. නොදකින් උබල උත්තරයක් දෙන්නේ නැතුව ආතල් ගන්නවා. (thanks for the Bump)![]()



හරි උන් එහෙම බොරු කියන්නේ නැ. අපේ උන් වගේ!!!. හැබෙයි උන් සමාන්‍ය බස් එකක යනවා කියනේ මචෝ උන් හොදටම social සහ tactful. අනේ මන්දා කියලත් බැ නොකියත් බැ .....


නෑ බන් උන් ජර්මන් වලින් කතා කළා මම සිංහලෙන් උත්තර දුන්නා. නොදකින් උබල උත්තරයක් දෙන්නේ නැතුව ආතල් ගන්නවා. (thanks for the Bump)![]()
email ekak daapan ban, habai ithinn reply karanna godak kal yai..
ඒ රටවල කෙල්ලෝ දෙන්නෙක් විතරක් අව කියල කෙලි සින් වෙන්න ත් බෑ බන්; මොකද එහෙ කෙල්ලොයි කොල්ලොයි යාලුවෝ විදිහට මෙහෙ ඇවිල්ල separate rooms book කරලා tour කරනවා;
Culture එකේ අවුලක් තියනවා එත් මම දන්නා කෙනෙක් ඉන්නවා එහෙම බැඳලා; එහෙ විවාහයක දිම තීරණය වෙන්නේ දෙන්නට දෙන්න ගේ අදහස් අනුව විතරයි; මොකද මෙහෙ වගේ ජාති හට හුටමාරක් නෑ/ වැඩිය ගෑස් වත් නෑ.
උබත් යුනි නිසා උන්ට තේරෙනවනේ educated කියල. කොහොමත් ලේසි; හැබැයි උබට ලංකාවේ මුල් බස ගත්ත සස්කෘතියේ ඉන්න එකේ නම් දැන්මම අදහස අත ඇරපන්;
මම දන්නා එකා නම් යුනි ගිය එකෙක් නෙමෙයි. IIT ගිහින් Aiesec ද මොකක් හරි workshop එකක් දී හම්බ වෙච්ච කෙනෙක්; එහෙම අවුලක් නෑ. හැබැයි එහෙ ඒ ගොල්ලන්ගේ family background eka saha mentality eka balanna wenawa.
hethuwa German kiyanne kawuru unath german ewunta adinawa; ethakota ehe society ekedi ube skin ekath wenas nisa podi racist prashna walata muhuna panna puluwan.
anyway it s up to you now i guess
Thank you very much! මයි ප්‍රශ්නෙට වැටුණු හොදම කමෙන්ට් එක. කෙලි සීන් නෙමෙයි නම් ලොකු දෙයක්. අනික මම උන් දෙන්න ගෙන් ගිහිල්ල තියන රටවල් ඇහුවම එක එකා ගිහින් තිබ්බේ වෙන වෙන රටවල් කිහිපයකට. කෙලි සීන් නම් මුන් දෙන්නම එකම රටවල් වල යන්න ඕන නේ, එහෙමත් වෙලා තිබ්බේ නෑ. සුද්දියෝ ගැන මට මේ වෙනකන් ලොකු පැහැදීමක් තිබිල නෑ මචෝ. නමුත් මුන් දෙන්නා ඊට වෙනස් ඩයල් දෙකක්. එකයි ටිකක් හිතට ඇල්ලුවේ.
අනිත් ජර්මන් කෙල්ල මට සෙට් කරොත් මොකො?![]()


අනිවා අනිවා, ඒකත් හොදයි අදහස. මට එකක් ඇති. "වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ... අපි"![]()

