නිලියෙක්වත් නෑ බන් ඒවගේ. හැබැයි නිලියෝ කැලේ බන් එයා එක්ක බලද්දී. මටත් ලේසියෙන් උතුර-දකුණ මාරු වෙන්නේ නෑ බන්. ඒත් මෙතෙන්දි එහෙම උනා. මට ඒ වෙලාවේ මොකක්හරි වයර් ෂෝට් එකක් වෙලා වැදිරියෙක් වගේ එකක් ලස්සනට පෙනුනද දන්නේ නැති නිසා ශේප් එකේ අම්මට කියල බැලුව. අම්ම කලින්ම දැකල තිබුන ඒකි සුපිරි ලස්සනයි කියල. ඒ කියන්නේ මට වයර් ෂෝට් වෙලා නෑ.චූ පැත්තෙන් හිතලා තීරණ ගන්න එපා.
කියන්නෙ නෑ මම.
කොයි වගේද කෙල්ල ඒවගෙ ජනප්රිය කෙනෙක් ගැන කියන්න අපිට![]()
එළ එළ. මෙන්න මෙව්වනේ බන් උත්තර.Umba kora una kiyana seen eka ekita therenawa ethakota wade amaru wenawa..
Issella calm downwela wadeta bahapan..