Anthurium

Well-known member
  • May 15, 2017
    438
    719
    93
    චූ පැත්තෙන් හිතලා තීරණ ගන්න එපා.

    කියන්නෙ නෑ මම.

    කොයි වගේද කෙල්ල ඒවගෙ ජනප්‍රිය කෙනෙක් ගැන කියන්න අපිට:P
    නිලියෙක්වත් නෑ බන් ඒවගේ. හැබැයි නිලියෝ කැලේ බන් එයා එක්ක බලද්දී. මටත් ලේසියෙන් උතුර-දකුණ මාරු වෙන්නේ නෑ බන්. ඒත් මෙතෙන්දි එහෙම උනා. මට ඒ වෙලාවේ මොකක්හරි වයර් ෂෝට් එකක් වෙලා වැදිරියෙක් වගේ එකක් ලස්සනට පෙනුනද දන්නේ නැති නිසා ශේප් එකේ අම්මට කියල බැලුව. අම්ම කලින්ම දැකල තිබුන ඒකි සුපිරි ලස්සනයි කියල. ඒ කියන්නේ මට වයර් ෂෝට් වෙලා නෑ. :ROFLMAO:

    Umba kora una kiyana seen eka ekita therenawa ethakota wade amaru wenawa..
    Issella calm downwela wadeta bahapan..
    එළ එළ. මෙන්න මෙව්වනේ බන් උත්තර.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,096
    2,542
    113
    මචං... උත්තරයක් දෙන්න තිබ්බා... පොටෝ එකක් නැතුව අමාරුයි... ඒ ලගින් යන එකක් හරි දාපන්
     
    • Love
    Reactions: wissnshaftler

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    536
    385
    63
    හලෝ යාළුවනේ, සභාවෙන් අවසරයි. අද මට මාර වැඩක් උනා. මගේ කතාව අහල හෙල්ප් එකක් දෙන්න ප්ලීස්.....

    මචන්ලා අපට පොඩි වත්තක් තියනව ගෙදරින් ටිකක් දුරින්. මම එකේ වැඩ වලට එච්චර සම්බන්ධ නැතුව හිටිය. නමුත් කාලෙකට පස්සේ මට ඒ පැත්තේ ගිහින් එන්න හිතුන. ඉතින් මම යන්න හදන කොට තාත්ත කිව්වා අපේ වත්තේම අවසාන කොටසක ඉන්නවා ඉස්සර ඒ වත්ත බලාගත්ත අන්කල් කෙනෙක්. එන්න ඒ අන්කල් අසනීපෙන් හිටිය පොඩ්ඩක් මනුස්සයත් බලල එන්න කියල. ඔන්න දැන් තමා කතාව පටන් ගන්නේ.
    ටන්ට ටාන්.
    මම වත්තේ ඇවිදින්න නැතුව කෙලින්ම ගියේ අර අන්කල්ගේ ගෙදර. එතන වාහනේ දාල අංකලාත් බලල වත්තට යන්න හිතන් ගියේ. යනකොටම අන්කලා බොහොම ඉහලින් පිළිඅරන් මාව ගේ එතුලට ගත්ත. මට ලාවට පෙනුනා කෙලි පොඩ්ඩක් සාලේ ඉදන් කුස්සිය පැත්තට යනවා. වැඩිය ගානක් නැතුව මම අන්කලා & ඇන්ටි එක්ක කතාව දාගෙන හිටිය. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කුස්සියට ගියා තේ හදන්න.
    තේ හදාගෙන ආව කෙනා දැක්ක ගමන් මට උතුරු -දකුණ මාරු උනා ෆ්‍රෙන්ඩ්ස්. අර මම එද්දී ගියපු කෙලි පොඩ්ඩ තේ එක ඇල්ලුවා. මම කෙල්ලෝ දැකල තියනවා ඉහේ කෙස් ගානට. යකොව් ඒ වගේ ලස්සන කෙල්ලෙක් ජීවිතේටම දැකල තියෙන්නේ 2, 3ක්. මට ටිකක් විතර දාම් උනා. ඩුම් උනා. උබලට කියන්න අර ෆිල්ම් වල යන්නේ මල් සරා දුන්නෙන් විදින සීන්. මට ඒවා මැවිලා පෙනුන බන් තේ එක ගද්දි. :lol: :lol: ඇන්ටිට ටිකක් මීටර් මම කෙල්ල දිහා උවමනාවෙන් බැලුව කියල. ඕන මගුලක් කියල මම ඇන්ටිගෙන් ඇහුවා දැරිවි මොනවද කරන්නේ කියල. A/l ලිව්වා කිව්වා Bio වලින්. කැම්පස් යන්නේ නැතුව පීට යන්න ඉන්නවා කිව්වා. මම වයස ගලපලා බැලුව අවුරුදු 12 විතර ගැප් එකක්.
    අන්කලා එක්ක ටිකක් කතා බහ කරලා වත්තෙත් උඩින් පල්ලෙන් ගිහින් මම ගෙදර ආව. ඇත්තම කිව්වොත් මම වත්තේ ඇවිද්දේ නෑ බන්. උන් මට වශියක්වත් කරාද මන්ද. මම ගෙදර ආව සුටුස් ගාල. ශේප් එකේ අම්මගෙන් ඇහුව අර අන්කලාගේ දුව දැකල තියනවද කියල. අම්ම කිව්වා විභාගේ පාස් වෙලා අපේ ගෙදර ආව ලස්සන සිරියාවන්ත කෙල්ල කියල. එතකොට තමයි බන් මට හරියටම තේරුම් ගියේ මම දැක්කේ ඇත්තක් කියල.
    මට ශේප් එකේ අන්කලා එක්ක දුව ගැන අහන්න පුළුවන් බන්.
    ඒත් මෙතන ප්‍රශ්න ගොඩයි. අන්කලා ලොකු ෆැමිලි එකක් නෙමෙයි. මේ අන්කල් & ඇන්ටි හොද කට්ටිය. ඒ උනාට උන්ගේ ෆැමිලි එකේ ටිකක් එපා කරපු උනුත් ඉන්නවා. ඉස්සර අන්කලා අපෙන් පඩිත් අරන් වැඩ කරලා තියනවා. කෙල්ල & මගේ වයස ගැප් එකත් වැඩියි.
    මේ මොන මගුල උනත් කෙල්ල මගේ හිතට වැදුන ඊශ්රයෙල් වලින් ගහපු මිසයිලයක් වගේ. :lol:

    මොකද බන් මම මේ වැඩේට කරන්නේ ??
    (ආතල් එකට ඇනලා මාරු වෙයන් වගේ දේවල් නම් කියන්න එපා බන්. මට එහෙම කරන්න ඕන නෑ).
    Have a wank first and try to think of this girl again, you could decide it after :ROFLMAO:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,673
    24,736
    113
    Fantasy

    කොකටත් තාත්තගෙන් අහල බලපන් මුලින්ම. මොකද මචන් මන් බලපු ෆිල්ම් එකක වත්ත බලාගන්න කෙනා දුව විදිහට බලාගෙන හිටපු ලමයගෙ ඇත්ත තාත්තා තමයි වත්තේ අයිතිකාරයා. එහෙම බැලුවම උබෙ සහෝදරී වෙන්ඩත් බැරි නෑ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,613
    10,892
    113
    කොකටත් තාත්තගෙන් අහල බලපන් මුලින්ම. මොකද මචන් මන් බලපු ෆිල්ම් එකක වත්ත බලාගන්න කෙනා දුව විදිහට බලාගෙන හිටපු ලමයගෙ ඇත්ත තාත්තා තමයි වත්තේ අයිතිකාරයා. එහෙම බැලුවම උබෙ සහෝදරී වෙන්ඩත් බැරි නෑ.
    උබුවා කියන කතාවෙත් ඇත්‍තක් නැතුවාම නොවේ

    උබලෑ අදහස් ගැලපෙයිද දන්නෙ නා ඉතිං2005නුත්පස්සෙ දෝනියෙක්නෙ
     
    • Love
    Reactions: windows_ubuntu

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,178
    8,564

    Ate poddk ghuwnm hriyai
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    438
    719
    93
    dial lassana ewata washee unama atha gahala goda yanna amarui..
    අන්න හරි මචා. :yes::yes:
    මම වයස ගලපලා බැලුව අවුරුදු 12 විතර ගැප් එකක්. ok ube waysa kiyada ? 30th penala aethi mage hithe, okita inna dipan ekige wayase ekek ekka inna dila 🤧
    වයස ගැප් එක නම් අවුලක් තමයි. කෙල්ල හිගන ගෝතයෙක් එක්ක ගිහින් ලුනුයි, බතුයි කනවට වැඩිය හොද නැද්ද බන් හොදට කාල බීල ඇඳලා ඉන්න එක.
    Thattagen ahapan. Thatatta madikamak unoth ehma
    මටත් තියන එක අවුලක් තමයි බන් ඕක. තව නෑදැයෝ සෙට් එකක්ම ඉන්නවා. ඔකුන්ගේ ඇස් වහල තමා කරන දෙයක් කරන්න වෙන්නේ. :lol:
    කොකටත් තාත්තගෙන් අහල බලපන් මුලින්ම. මොකද මචන් මන් බලපු ෆිල්ම් එකක වත්ත බලාගන්න කෙනා දුව විදිහට බලාගෙන හිටපු ලමයගෙ ඇත්ත තාත්තා තමයි වත්තේ අයිතිකාරයා. එහෙම බැලුවම උබෙ සහෝදරී වෙන්ඩත් බැරි නෑ.
    :ROFLMAO::ROFLMAO: නෑ බන් මේක අපි ගන්න හිටිය එකක් නෙමයි. අඩුවට සෙට් වුන නිසා දුරින් තිබුනත් 2015 දී අපි සල්ලි දීල ගත්ත. කෙල්ල ඒ වෙනකොටත් ඉපදිලා.
    උබුවා කියන කතාවෙත් ඇත්‍තක් නැතුවාම නොවේ

    උබලෑ අදහස් ගැලපෙයිද දන්නෙ නා ඉතිං2005නුත්පස්සෙ දෝනියෙක්නෙ
    අනේ මන්ද බන්. ඒත් පට්ට ගැප් තියන සමිතල, විට්ටරයා එහෙම බැදලා සැපේ ඉන්නේ. සැපේ..... සැපේ...
    Ate poddk ghuwnm hriyai
    එහෙම හරියනවා නම් පොඩ්ඩක් නෙමෙයි වරුවක් උනත් කොරන්න පුළුවන්නෙ බන්. :ROFLMAO:
     
    • Love
    Reactions: wissnshaftler

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,500
    3,858
    113
    කතාව ඇත්තක් නං,
    පොත්තයි කඳයි ඇරුනම තව ගොඩක් දේවල් ඕනෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න. ඒවයින් එකක් තමයි class එක.(සමාජ තත්වය). super ego එකත් පාවිච්චි කරපන්.
     
    • Like
    Reactions: senewimala1988

    Mister TT

    Active member
  • Dec 4, 2014
    555
    177
    43
    41
    Kalutara
    කෙල්ලව බලනවට වඩා දෙමව්පියෝ දිහාත් බලපන්.මොකද ඒකි උපන් දවසේ ඉඳන් අද වෙනකන් හිටියේ ඒ දෙමව්පියෝ එක්කනේ.අනිවාර්යෙන්ම class එක බලන්න ඕනේ.class එක වගේම cast එකත් බලපන්.cast එකත් shape නම් class එක බලපන්.මිනිස්සු දුප්පත් උනත් හොඳ class වල මිනිස්සු ඉන්නවා.class එක ගැලපෙනවා නම් හෙමිට ඒකිව ආශ්‍රය කරපං.එහෙම ආශ්‍රය කරද්දී කෙල්ලත් හොඳයි නම් කෙල්ලගේ පවුලත් හොඳයි නම් ඉස්සරහට පලයන්.කෙල්ලට කොල්ලෙක් ඉන්නවා නම් , නමුත් කෙල්ලව උඹට ඕනෙම නම් හෙමින් සැරේ කොල්ලව ගලවලා උඹ එතනට plug වෙයං.
     
    • Like
    Reactions: Anthurium

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,692
    4,951
    113
    Pandora
    කරුමේ කියන්නේ මේකිත් මම ඉදල ඉදල යන දවසෙම ගෙදර හිටියනේ.
    pathagena ena ekida dnne ne. ubath ochchra naki wenkn idala tiyenne meki munagahenknma wenna athi.

    super ego එකත් පාවිච්චි කරපන්.
    how
    ------ Post added on Jun 15, 2026 at 12:53 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,983
    4,006
    113
    Sri Lanka
    කෙල්ල කොච්චර ලස්සන උනත් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක අවුල් නම් ලඟට වද්ද ගන්න වත් එපා. කොටින්ම කුල මල බලන්න. ඒව අඩු කුලේ නම් ලං කර ගන්න වත් එපා. ඔය පොත්තෙ ලස්සන නෑ සැබෑ ස්වරූපය එලියට ආවම. :lol: