ගොඩක් අය තවම 20 - 25 අතරේ නිසා ඉස්සරහා ගැන හිතන්නෙ නැහැ
සොෂල් මීඩියාස් ෆ්‍රී තින්කර්ස් ලාට නොතෙරෙන යතාර්ථය තමා මෙ.
කොල්ලෙක් නම් කළු උනාට අවුලක් නැහැ එත් කෙල්ලෙක් නම් ඔය අවුල වෙනවා .
ගැණු ළමයා සුදුනම් ළමයි දෙතුන් දෙනෙක් හදද්දි බොහො විට ළමයි දෙන්නෙක් හො එක්කෙනෙක් සුදු වෙන්න ඉඩ කඩ වැඩි.
තව ටිකක් මැචුවර් උනාම ඕවා තේරෙන්න පටන් ගන්නවා




