Love problem - help me :(

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    man.jpg


    fake හදං ආව කියල බනින්න එපා. මගෙ identity එක මගෙ යාළුවො දෙතුන්දෙනෙක් දන්නව elakiri එන. උන් දැක්කොත් මට ඉන්න වෙන්නෙ නෑ.:sorry::sorry::(

    මචන්ලා මට කෙල්ලෙක් නෑ.
    මේකෙ කෙල්ලෙක් නෑ කියල දාන අනික් උන් තරම් කෙල්ලෙක්ට කතාකරගන්න බැරි කමක්වත් confidence/attitude අවුලක්වත් මට නෑ. ඕන කෙල්ලෙක්ට හොඳට කතා කරල අඳුරගන number,fb එක ඉල්ලගන chat කර කර phone එකෙන් කතා කර කර ඉන්න තැනටම එන්න පුළුවන් හොඳට. එතනින් එහාට ask out කරන තැන වෙනකන් යද්දි කාගන්නව.:sorry:
    මට තේරෙන්නෑ හොඳට number ඉල්ලගන නිතර මුණගැහුනම හොඳට කතා කරන තැන ඉඳන් ගේම ගහන්නෙ කොහොමද කියල. නිතර කතාවට යන්න ඕනෙද නැද්ද, කොයි විදිහටද කතා කරන්න ඕන, මං ගැන interest එකක් එන විදිහට කතා කරන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ. දැන් කෙල්ලො 10 කට වඩා ඔහොම talk කරල අර asking out,interested phase එක යද්දි කෙළ වුණා.:( මම හොඳට කතා කරනව මචන්. එක්කො ඕනෑවට වඩා යාළුවෙක් විදිහට කතා කරන්න යනවද කියලත් හිතෙනව.:dull: කෙල්ල පස්සෙන් එනව කියල මුල ඉඳන්ම ඒත්තු ගන්වල ඒ විදිහටම කතා කරන්න ඕනෙද?

    යාළුවෙක් විදිහට හොඳට කතා කර කර ඉඳල කැමතියි කිව්වම මොකක් හරි විදිහකින් බෑ කියනව. ඊට පස්සෙ අර හිටපු යාළුකමත් පොඩ්ඩ පොඩ්ඩ අඩු කරල අන්තිමට කතා කරන්නැතුවම යනව මං කොච්චර try කළත් යාළුකම වත් තියාගන්න.:baffled::(

    ළඟදි කෙල්ලෙක් කතා කර කර හිටිය මට හිතුනෙම මෙයා කතා කරන විදිහට මට කැමති වෙයි කියල. හැම photo එකටම like වලට වඩා එහයින් react කරනව. එයාගෙ insta photos දාපු ගමන් like,comment කරන්න කියල කියනව. ex ගැනත් කිව්ව. හැමදාම good morning, good night කිව්ව. මම දවසක් විතර සද්දයක් නැති උනහම හිමීට බලනව මොකෝ නැත්තෙ, ඔහොම ගොඩක් ලෙන්ගතුව ඉඳල අන්තිමට කැමතියි කිව්වම මොකක් හරි විදිහකින් බෑ කිව්ව:(. දැන් අච්චර කතා කරන්නෙවත් නෑ. කලාතුරකින් තමා. මම කතා කළොත් ටිකක් කතා කරල ආයි ignore කරනව. මෙහෙම තුන් හතර පාර පස්සෙන් ගිහින් අහන්න ඕනෙද කියලවත් තේරෙන්නෑ.:(

    තව කෙල්ලෙක් අවුරුදු ගානක් love කරල මෙයාගෙ වැරදි නිසා කොල්ල dump කරල. මන් ඊට පස්සෙ මේ කෙල්ලට කැමතියි කියලම (බෑ කිව්ව). අවුරුද්දක්ම කැමති විදිහට හිටිය. ඒත් ex ඇරෙන්න කාටවත් ආදරේ කරන්න බෑලු අනන් මනන් කියනව. මගෙ පේන්න කිසි වැරැද්දක් නෑලු මාව ගැලපෙනවලුත් එක්ක :baffled::baffled:
    ඒත් බලාපොරොත්තු තියාගන්න එපාලු එයා ගැන. ex ට විතරලු ආදරේ කරන්නෙ. ඒත් හිටපු ගමන් තාමත් මට call කරල මොකද කරන්නෙ එහෙම අහනව. missed calls එනව හිටි ගමන්, ඒත් කෙලින්ම කතා කරල subject එක ඇදල අරන් මම ඔයාට කැමතියි කිව්වම(දඩෝර් ගාල කියන්නෑ ඕන කෙල්ලෙක් ගෙ හිත ඇදිල යන විදිහට ඔය film වල වගේ කියන්නෙ:sorry:) ආයි අර කතාව කියනව :sorry::(
    මට හම්බෙන කෙල්ලන්ගෙ හැටිද මන්ද නැත්තන් මගෙ අඩු පාඩුද මන්ද හැම පාරම කෙළගන්නව.:baffled:

    තව පාරක් එක කෙල්ලෙක් ඔහොම ගොඩක් හොඳට කතා කර කර කර කර හිටිය.:oo: මං එයාට කැමතියි කියලත් hints දෙක තුනක් දුන්න. මගෙන් දවසක් අහනව මේ රට ඉන්න කොල්ලෙක් එයාගෙන් කැමැත්ත අහනව කැමති වෙන්නද කියල.:baffled: ඉතින් මට හිතුන මම එයා පස්සෙන් එනව කියල දැනගන එක්කො කියනව ඇති, කියල. මං කිව්ව එකපාරටම එහෙම අහන අහන එක්කෙනාට කැමති වෙන්නැතුව හිතල බලල තීරණයක් ගන්න, ඔයාට ගොඩක් කැමැත්තෙන් ඉන්න කෙනෙක් ළඟම ඉන්නව ඇති ත් කියල මං ගැන hint කරල. පස්සෙ කියනව එයාට කැමති උනාලු.:baffled: මම මගෙ හිතේ තියන එක කිව්වම i'm very sorry ****** i'm so sorry, i can't think what to tell you right now .....ලු.:(

    තව කෙල්ලෙක් ට කැමතියි කියල පස්සෙන් ගියා.(මුලින් බෑ කිව්ව ඉතින් A/L කෙල්ලෙක් වගේ. ඒ වගේ එයා කොහොමත්:oo:) මගෙන් හිමීට ඇහුව පස්සෙ පස්සෙ කෙල්ලො කීදෙනෙක් හිටියද, බොනවද, cigarette බොනවද කෙල්ලට දාන නීති මොනවද ඒව මේව. කෙල්ලො හිටියෙ නෑ අරව මේව බොන්නෙ නෑ කෙල්ලට කිසිම නීතියක් දාන්න මට අයිතියක් නෑ, ගොඩක් ආදරේ කරන්න ඕන එක විතරයි එකම නීතිය,, ඔහොම කියල කිව්වම ඒව වෙන්න බෑ එහෙම කොල්ලො නෑ බොරුලු:baffled::baffled::baffled::baffled:. මාව විශ්වාස කරන්න බෑලු.(බොරු නෙමෙයි මං ඇත්ත කිව්වෙ. මම නරක කෙනෙක් නෙමෙයි. ) මාව විශ්වාස කරන්න පුළුවන්ද කියල එයාගෙ uni එකේ තව කෙල්ලො දෙතුන්දෙනෙක්ගෙන්ම අහල. :dull: ඉතින් මං ගැන interest එකක් තියනව කියල තේරිච්ච නිසාම දිගටම try කළා. එයාගෙ birthday එක අපි එකට ගිය conference එකක වැටුනෙ. එයාගෙ uni එකේ අයවත් එයාගෙ birthday එක කියල දන්නෙ නෑ පහුවදා උදේ වෙනකන්.:dull: එදා රෑ 12 පහුවෙච්ච ගමන් මම happy birthday කියල කළින් ගෙනිච්ච ලොකු chocolate පෙට්ටියක් තෑගි දුන්න. thank you ඒත් මට මේක ගන්න බෑ කියල reject කළානෙ. දෙතුන් පාර දෙන්න හැදුවත් ගත්තෙ නෑ. මාව හෙනට අසරණ වුනා:(. ආයි කතා කරන්න ගියෙත් නෑ අදහස අත් ඇරගත්ත ඊට පස්සෙ. එච්චර කොල්ලෙක්ව අපහසුතාවයට පත් කරන කෙල්ලෙක්ව යාළු කරගත්තත් අරෙහෙම චා වෙලා යාළු කරගන වැඩක් නැති නිසා.
    පහුවදා රෑ ආයි party gathering එකකදි අනික් යාළුවො ඉස්සරහ අහනව මට chocolate එකක් ගෙනාවද, දෙන්නකො කියල:frown:. උට්ටි.:oo:

    අනේ බලපන් බං මම පස්සෙන් යන කිසිම එකක් හරියන්නෙ නෑනෙ මට හිතාගන්න බෑ මගෙ අඩුව මොකක්ද කියල. වෙන උන් නම් මම වෙන මහන්සියෙන් 1/10 ක් විතර මහන්සි වෙලා කෙල්ලො දාගන්නව හම්බ වෙලා මාසයක් යන්නත් කලින්.:oo: දැන් අවුරුදු 3ක් තිස්සෙ try කරනව එකක් වත් හරියන්නෑ. කිසිම confidence, attitude,goodness, අවුලක්වත් අවුලක් මගෙ නෑ. අනික් කොල්ලො 80% කට වඩා මට confidence තියනව ජීවිතේ ඕනම දේකදි. ඒත් කෙල්ලෙක් කැමති වෙන්නෙ නැත්තෙ මොකද කියල හිතාගන්න බෑ:no:. කෙල්ලො talk කරන හැකියාවනම් හොඳටම තියනව එතනින් පස්සෙ part එක ගොඩ දාගන්න බෑ.

    •මගෙ පෙනුම නම් හැඩි දැඩි විදිහට නෑ ගොඩක් කෙට්ටුයි. ඒක හින්ද කෙල්ලන්ට මාව දැක්ක ගමන් හිත යන්නෙ නෑ:no:
    •මිට්ටෙකුත් නෙමෙයි talk කරල තියන හැම කෙල්ලෙක්ටම වඩා ගැලපෙන විදිහටම උසයි.:yes:
    •කඩ්ඩ, education, profession ඕව මේව කිසි අඩුවක් නෑ හොඳට තියනව.
    හොඳම යාළුවො දෙතුන් දෙනෙක්නම් කියල තියනව ටිකක් තාම childish කියල.

    කෙල්ලෙක් නැති එක හොඳයි කියන්නත් එපා බං අවුරුදු 23ක් තිස්සෙ කෙල්ලෙක් හිටියෙම නැතුව මාර මානසික වදයක් වෙලා තියන්නෙ.:( (කෙල්ලෙක් පස්සෙ ගියේ 20 ඉඳන් හැබැයී). කෙල්ලෙක් නැති එක හොඳයි කියන අයටත් කෙල්ලෙක් ඉඳල තියනවනෙ. මට නැහැ කියල දැනෙන එක මාර මානසික වදයක්:nerd:. වෙන වැඩක් වත් හරියට කරගන්න බෑ. උදව් කරන්නකො :sorry::sorry::sorry:


    One Answer.

    They are looking for
    MONEY.

    Keep earn then you will get more girls love and etc.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Time pass karaganna ban oya umbawa thiyan inne. Honda ekita honda kollek set wechcha gaman umbawa mathak weida balapanko.

    Umba kiyahan umbata kellek set una theeranayak ganna beruwa inne anan manan baila tikak

    මටත් හිතුන බන්.. :(:(

    මට තව එකෙකුත් ඕකම කිව්වා, එක්කෝ ගණන් උස්සනවා නැත්තම් ටයිම් පාස් කියල.

    මමත් ගොනා වගේ නිදිමරාගෙන මහා රෑ මැසේජ් කරනවා..
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එයාගෙ insta photos දාපු ගමන් like,comment කරන්න කියල කියනව

    like whores ban. kellonta deegena yanna epa ban personalty eka thiyagena hitapan. kello kiyana kiyana de ikmanatama karannath epa. kali set karaganna issarawela kello gana poddak study karala hitapan

    ubata hoda kellek ikmanatama labewa kiyala prarthana karanawa ;)

    sira photo like comment danna kynawaa kiyanne machaan anith unta penna :lol: ekenma penwa mongal seen ekak kyala,

    kellonta deegena giyot sorry tama, dont make them feel u waant them, make them feel they want u,
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,423
    1
    42,504
    113
    අල මල්ලි;21140061 said:


    අම්මප,

    මම කැමති කෙල්ලෙක් ඉන්නවා, හැමදාම මැසේජ් කරනවා, කෑවද බිව්වද අහනවා, කොටින්ම එදිනෙදා වෙන හැම මගුලම මාත් එක්ක කියනවා, ඉතින් මටත් හිත ගිහිපු නිසා මම එක දවසක් කැමතිද ඇහුවා, බෑ කිව්වනේ, මාව එයාගේ අයියා කෙනෙක් වගේ කියල කියන්නේ. මම ඇහුව මගේ අඩුපාඩු මොනවද කියල, එහෙම මොකුත් නෑ, එයා කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ඔක්කොම තියනවලු. ඉතින් හත්තලාමේ දැන් මේකට මොකද කියන්නේ..

    මම ඊට පස්සේ ඉතින් පාඩුවේ හිටියා, පොඩ්ඩක් විතර අප්සට් ගියා තමයි, ඒත් හිත හදාගෙන හිටියා. දැනුත් හැමදාම මැසේජ් කරනවා, ඉස්සර වගේම තමයි. මේක මෙහෙම ගියොත් මටත් දවසක පිස්සෙක් වෙන්න තමයි වෙන්නේ. හැමදාම හිතාගන්නවා මැසේජ් නොකර ඉන්න, ඒත් නොදැනීම ෆෝන් එකට අත යනවා බන්.. දැන් ඉතින් මේකට මොකද කරන්නේ.. :yes::yes::yes::yes:

    හුත්තියො බං.. අතඇරල දාපං...
    උඹේ හොඳටයි කියන්නෙ..
    අයිය කෙනෙක් වගේ කියන්නෙ කෙල්ලගෙ කපටිකමට
    ඕකි බොරුවක් කරනව.. තව එකෙක් ඇති..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,423
    1
    42,504
    113
    මට ඔය මොකුත් ඕනෙ නෑ.. ඇත්දැකීමක් ගන්ඩ කාත් එක්ක හරි එකපාරක් සංසර්ගයේ යෙදෙන්ඩ තිබුණනං ඇති..
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    හුත්තියො බං.. අතඇරල දාපං...
    උඹේ හොඳටයි කියන්නෙ..
    අයිය කෙනෙක් වගේ කියන්නෙ කෙල්ලගෙ කපටිකමට
    ඕකි බොරුවක් කරනව.. තව එකෙක් ඇති..

    උන්ට වෙලා තියනවද බන් එහෙම තව එකෙක් තියාගෙන හැමතිස්සෙම මැසේජ් කරන්න, අපි මේ මැසේජ් එකක් දාන්නෙත් බොහොම අමාරුවෙන් නේ..

    හැබැයි උඹල කියන කතාව ඇත්ත.. මට කිසි එක්ස්පිරියන්ස් එකක් නෑ බන්.. :D:D:D:D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,423
    1
    42,504
    113
    අල මල්ලි;21140625 said:
    උන්ට වෙලා තියනවද බන් එහෙම තව එකෙක් තියාගෙන හැමතිස්සෙම මැසේජ් කරන්න, අපි මේ මැසේජ් එකක් දාන්නෙත් බොහොම අමාරුවෙන් නේ..

    හැබැයි උඹල කියන කතාව ඇත්ත.. මට කිසි එක්ස්පිරියන්ස් එකක් නෑ බන්.. :D:D:D:D

    උඹව ඒකිගෙ කොල්ල කරගන්ඩ අකමැතිනං උඹ ඇයි කාලෙ නාස්ති කරගන්නෙ.. :angry:
    ඕව දුර දිග ගෙනියන්ඩ ගෙනියන්ඩ උඹටමයි අන්තිමට හිතට අමාරු වෙන්නෙ..
    ඒකිනං සුටුස් ගාල වෙනස් වෙයි... මැසේජ් එකක්වත් දාන්නෙ නැතුව
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    උඹව ඒකිගෙ කොල්ල කරගන්ඩ අකමැතිනං උඹ ඇයි කාලෙ නාස්ති කරගන්නෙ.. :angry:
    ඕව දුර දිග ගෙනියන්ඩ ගෙනියන්ඩ උඹටමයි අන්තිමට හිතට අමාරු වෙන්නෙ..
    ඒකිනං සුටුස් ගාල වෙනස් වෙයි... මැසේජ් එකක්වත් දාන්නෙ නැතුව

    උඹල මෙහෙම ප්‍රශ්ණ අහද්දී මම හෙන මෝඩයි කියල හිතෙනවා බන්, ඇත්ත කතාව..දැන් ඉතින් මේක ඇඟට නොදැනී නවත්තන්න ක්‍රමයකුත් කියපල්ලකෝ..
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    1.සල්ලි
    2.අැඟපත ( බොඩි බිල්ඩින් )
    3.ලස්සන
    4.වාහනයක්
    5.ලොකු ගෙයක්



    ඔය Underline කරපු Point 2 නැතුව ලස්සන කෙල්ලො (කෙල්ලගෙ BF ද මේයා හිතන්න වත් බැරි කොල්ලො) . යාලු කරගෙන ඉන්නව දැකලා තියෙනවා මචං.

    හැබැයි අනිත් Points ගැන නම් කියන්න දන්නෙ නෑ.

    ඔය දෙක extra points දෙකක් බන් එ්කෙන් කෙල්ලො සෙට් වෙන චාන්ස් එක වැඩි වෙනවා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,423
    1
    42,504
    113
    අල මල්ලි;21140684 said:
    උඹල මෙහෙම ප්‍රශ්ණ අහද්දී මම හෙන මෝඩයි කියල හිතෙනවා බන්, ඇත්ත කතාව..දැන් ඉතින් මේක ඇඟට නොදැනී නවත්තන්න ක්‍රමයකුත් කියපල්ලකෝ..

    ඒකිගෙ ඇඟ පතටනං දැනෙන එකක් නෑ..
    උඹගෙ ඇඟ පතටනං දැනෙයි.. දැම්මම ඕක නවත්තපිය.. නැත්තං තව ඉස්සරහට ඇඟ පතට දැනෙනව වැඩි වෙයි
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඒකිගෙ ඇඟ පතටනං දැනෙන එකක් නෑ..
    උඹගෙ ඇඟ පතටනං දැනෙයි.. දැම්මම ඕක නවත්තපිය.. නැත්තං තව ඉස්සරහට ඇඟ පතට දැනෙනව වැඩි වෙයි

    මම චාටර් පොර නොවී නවත්තන්න ක්‍රමයක් නැද්ද? මේ රෙද්දේ වෙන රටකට වෙලා තනියම ඉන්න නිසා තමයි මේ ඔක්කොම.
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    අම්මප,

    මම කැමති කෙල්ලෙක් ඉන්නවා, හැමදාම මැසේජ් කරනවා, කෑවද බිව්වද අහනවා, කොටින්ම එදිනෙදා වෙන හැම මගුලම මාත් එක්ක කියනවා, ඉතින් මටත් හිත ගිහිපු නිසා මම එක දවසක් කැමතිද ඇහුවා, බෑ කිව්වනේ, මාව එයාගේ අයියා කෙනෙක් වගේ කියල කියන්නේ. මම ඇහුව මගේ අඩුපාඩු මොනවද කියල, එහෙම මොකුත් නෑ, එයා කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ඔක්කොම තියනවලු. ඉතින් හත්තලාමේ දැන් මේකට මොකද කියන්නේ..

    මම ඊට පස්සේ ඉතින් පාඩුවේ හිටියා, පොඩ්ඩක් විතර අප්සට් ගියා තමයි, ඒත් හිත හදාගෙන හිටියා. දැනුත් හැමදාම මැසේජ් කරනවා, ඉස්සර වගේම තමයි. මේක මෙහෙම ගියොත් මටත් දවසක පිස්සෙක් වෙන්න තමයි වෙන්නේ. හැමදාම හිතාගන්නවා මැසේජ් නොකර ඉන්න, ඒත් නොදැනීම ෆෝන් එකට අත යනවා බන්.. දැන් ඉතින් මේකට මොකද කරන්නේ..

    ai bn mechchara balu wenne kello issaraha