love trangle problem

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කෙල්ලගෙ නම්බර් එක පී එම් කරහං. මං ඒකිට පැහැදිලි කරල දෙන්නං. ඔ්නෙමනං මගෙ එක මිරිකන්ඩ කියන්නං ඔඹට පඩුවෙ ඉන්ඩ දීල.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D

    මූ බලාංකෝ යකෝ ....
    :lol:

    issara math mey wage thread walata hena comment damma.. dan dhanne nah.. man dannawa. mey asahneta kollo kiyana katha kiyala.. .. :D :D
    අපිට ඒක හරියටම කියන්න බෑ බං.. උෟ මේක සීරියස් දැම්මා වෙන්නත් පුලුවන් ආතල් එකට දැම්මා වෙන්නත් පුලුවන්.. අපිට ඒක අදාල නෑ.. අපි උදව් කරනවා.. උදාහරණයකට ගනිං අපි නැතිබැරි මනුස්සයෙක්ට කීයක් හරි ආදාර කරනවා.. නමුත් අපිට වැඩක් නෑ ඒ මනුස්සයා ඒ ආදාර මුදලින් මොනා කරනවද කියලා.. සමහර විට බඩගින්නට කන්න වෙන්නත් පුලුවන්.. එහෙම නැත්තං කසිප්පු ගහන්න වෙන්නත් පුලුවන්.. ඒත් අපිට ඌ මොනා කලත් වැඩක් නෑ.. අපි ඒ ආදාරය කරන්නෙ පිරිසිදු චේතනාවෙන්..:yes:

    ඔහොම කාර් එකේ ඒකි එක්ක යද්දි ඒකිගෙ කොල්ලට මාට්ටු වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. මාට්ටු උනොත් ඌ කෙල්ලව සැක කරන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්.. කොහොමත් මේ යන විදියට ඕක මාට්ටු වෙනවා.. මාට්ටු උනාම කොල්ලා වැඩ්ඩෙක් උනොත් උඹට බිම දාගෙන නෙලන්නත් පුලුවන් නෙලන්නෙ නැතුව ඉන්නත් පුලුවන්.. අන්න එහෙම නෙළුවොත් උඹට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න ඉඩ තියෙන්නත් පුලුවන්.. නැති වෙන්නත් පුලුවන්.. කොහොම උනත් උඹ හොස්පිට්ල් ඉදන් ගෙදර ආවම ඌ ගැන වෛරී සිතුවිලි ඇතිවෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. එහෙම සිතිවිල්ලක් ඇති උනොත් උඹත් උගෙන් පළිගන්න බලනවා.. අන්න එහෙම පළිගන්න ගියොත් උඹ තව පාරක් ගුටිකන්නත් පුලුවන්.. උඹගෙන් ඌ ගුටිකන්නත් පුලුවන්.. බැරි වෙලාවත් ඌ ගුටිකෑවොත් ඌට කෙල්ලයි, උඹයි දෙන්න එක්කම වෛරයක් ඇතිවෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. එහෙම ඇති උනොත් ආයිම උඹලගෙන් ඌ ගේම ඉල්ලන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්.. අන්තිමට ඉතිං ඌ කෙල්ලව අතාරින්න උනත් පුලුවන්.. අතාරින්නැති වෙන්නත් පුලුවන්.. සමහර විට කෙල්ල උඹව වැරදිකාරයා කරන්න ඉඩ තියෙනවා.. අන්න එහෙම උනොත් අරූ උඹව මරන්නත් පුලුවන් නොමරන්නත් පුලුවන්.. එහෙම නැතත් ඒ කොල්ලා ලව් එක බ්‍රේක් කරල දාන්නත් පුලුවන් නොදාන්නත් පුලුවන්.. එහෙම ලව් එක බ්‍රේක් කලොත් කෙල්ල උඹට අයිති වෙනවා.. එදාට උඹට ලොකු සතුටක් දැනෙන්නත් පුලුවන් නොදැනෙන්නත් පුලුවන්.. ඔහොම ටික දවසක් යද්දි අර කොල්ලට කරපු වැඩේම ඒකි උඹටත් කරන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්.. ඒත් එහෙම උනොත් උඹ මානසිකව වැටෙන්නත් පුලුවන් නොවැටෙන්නත් පුලුවන්.. මානසිකව වැටුනොත් උඹ ඒකිගෙන්, ඒකිගෙ හොර මිනිහගෙන් පලිගන්නත් පුලුවන් එහෙම නැති වෙන්නත් පුලුවන්.. පළිගන්න ගියොත් උඹගෙ අතින් උන් දෙන්නම හෝ උන් දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙන්නත් පුලුවන් නොමැරෙන්නත් පුලුවන්.. එහෙම මැරුනොත් උඹටත් ජීවිතේ එපා වෙලා උඹත් සියදිවි නසාගන්න පුලුවන්.. නැති වෙන්නත් පුලුවන්.. නසාගත්තෙ නැතත් උඹට ජීවිතකාලෙම හිරේ යන්න වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.. උඹට හිර ගෙදර දුක් විදින එක දරාගන්න බැරිව උඹ හිරගේ ඇතුලෙ මැරෙන්නත් පුලුවන් නොමැරෙන්නත් පුලුවන්.. මම නම් කියන්නෙ උඹ ඕකිට ලව් කලත් මැරෙනවා.. ලව් නොකරත් මැරෙනවා.. අන්නේකයි.. :yes:

    මොන පයියක් ද යකෝ මේ :eek::eek:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :yes::yes:කොහොම උනත් පසුතැවිල්ලක් තමයි ඉතුරු වෙන්නේ අන්තිමේදි

    මම සෑහෙන්න විඳෙව්වා ඔය වගේ සිද්ධියක් නිසා. දන්න උන්ටත් කියන්නෙ ඕවටනම් ගෑවෙන්න එපා :no:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබල දෙන්නගෙන්ම් ඒකිට ඕනේ දේ ලැබෙන්නේ නෑනෙ බන්
    උබ අතේ ගස්සනද අහලත් නිකන් බලන් ඉන්න පොන්නයෙක් අරූ වැඩ වැඩි හින්ද කෙල්ලට සැපක් නොදෙන පොන්නයෙක්
    දවසක් කාර් එකේ යනකොට කොහෙ හරි මුල්ලක නවත්තල කෙල නොගා හොද උකේ පාරක් ඇරපන් අම්මි මතක් වෙන්න
    උබට එහෙම කර ගන්න බැරි නම් ඒකි උබව කාර් එකේ දාගෙන යනකොට මගින් නවත්තල මාව දාගෙන පලයන්

    Monada utti danne 😂😂😂
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    උබල දෙන්නගෙන්ම් ඒකිට ඕනේ දේ ලැබෙන්නේ නෑනෙ බන්
    උබ අතේ ගස්සනද අහලත් නිකන් බලන් ඉන්න පොන්නයෙක් අරූ වැඩ වැඩි හින්ද කෙල්ලට සැපක් නොදෙන පොන්නයෙක්
    දවසක් කාර් එකේ යනකොට කොහෙ හරි මුල්ලක නවත්තල කෙල නොගා හොද උකේ පාරක් ඇරපන් අම්මි මතක් වෙන්න
    උබට එහෙම කර ගන්න බැරි නම් ඒකි උබව කාර් එකේ දාගෙන යනකොට මගින් නවත්තල මාව දාගෙන පලයන්

    :lol::lol::lol::lol:
     
    May 30, 2017
    119
    26
    0
    පුලුවන්නම් අරුවත් සෙට් කරගෙන මේකිට දීපන් හොඳ ඩබල් පෙනට්‍රේෂන් එකක්! :lol::lol:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඉන්නේ හොරන පැත්තේද. නම C අකුරෙන්ද පටන්ගන්නේ?
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කියපන්කො අපිටත් දැනගන්න..

    මම දැන් ඒ සිද්ධිය අමතක කරල ඉන්නෙ මචන්. දැන් මගෙ ජීවිතේට ලස්සන ආදරයක් තියෙනවා, ආපහු කුණුගොඩවල් අවුස්සලා අප්සට් මූඩ් ගහන්න ඕනෙ නෑනේ. මොන ලව් එක තිබ්බත් ෆස්ට් ලව් එක තරම් බොක්කට වදින එකක් නෑ තවත්.

    තරහ වෙන්න එපා :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    ඔහොම කාර් එකේ ඒකි එක්ක යද්දි ඒකිගෙ කොල්ලට මාට්ටු වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. මාට්ටු උනොත් ඌ කෙල්ලව සැක කරන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්.. කොහොමත් මේ යන විදියට ඕක මාට්ටු වෙනවා.. මාට්ටු උනාම කොල්ලා වැඩ්ඩෙක් උනොත් උඹට බිම දාගෙන නෙලන්නත් පුලුවන් නෙලන්නෙ නැතුව ඉන්නත් පුලුවන්.. අන්න එහෙම නෙළුවොත් උඹට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න ඉඩ තියෙන්නත් පුලුවන්.. නැති වෙන්නත් පුලුවන්.. කොහොම උනත් උඹ හොස්පිට්ල් ඉදන් ගෙදර ආවම ඌ ගැන වෛරී සිතුවිලි ඇතිවෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. එහෙම සිතිවිල්ලක් ඇති උනොත් උඹත් උගෙන් පළිගන්න බලනවා.. අන්න එහෙම පළිගන්න ගියොත් උඹ තව පාරක් ගුටිකන්නත් පුලුවන්.. උඹගෙන් ඌ ගුටිකන්නත් පුලුවන්.. බැරි වෙලාවත් ඌ ගුටිකෑවොත් ඌට කෙල්ලයි, උඹයි දෙන්න එක්කම වෛරයක් ඇතිවෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. එහෙම ඇති උනොත් ආයිම උඹලගෙන් ඌ ගේම ඉල්ලන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්.. අන්තිමට ඉතිං ඌ කෙල්ලව අතාරින්න උනත් පුලුවන්.. අතාරින්නැති වෙන්නත් පුලුවන්.. සමහර විට කෙල්ල උඹව වැරදිකාරයා කරන්න ඉඩ තියෙනවා.. අන්න එහෙම උනොත් අරූ උඹව මරන්නත් පුලුවන් නොමරන්නත් පුලුවන්.. එහෙම නැතත් ඒ කොල්ලා ලව් එක බ්‍රේක් කරල දාන්නත් පුලුවන් නොදාන්නත් පුලුවන්.. එහෙම ලව් එක බ්‍රේක් කලොත් කෙල්ල උඹට අයිති වෙනවා.. එදාට උඹට ලොකු සතුටක් දැනෙන්නත් පුලුවන් නොදැනෙන්නත් පුලුවන්.. ඔහොම ටික දවසක් යද්දි අර කොල්ලට කරපු වැඩේම ඒකි උඹටත් කරන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්.. ඒත් එහෙම උනොත් උඹ මානසිකව වැටෙන්නත් පුලුවන් නොවැටෙන්නත් පුලුවන්.. මානසිකව වැටුනොත් උඹ ඒකිගෙන්, ඒකිගෙ හොර මිනිහගෙන් පලිගන්නත් පුලුවන් එහෙම නැති වෙන්නත් පුලුවන්.. පළිගන්න ගියොත් උඹගෙ අතින් උන් දෙන්නම හෝ උන් දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙන්නත් පුලුවන් නොමැරෙන්නත් පුලුවන්.. එහෙම මැරුනොත් උඹටත් ජීවිතේ එපා වෙලා උඹත් සියදිවි නසාගන්න පුලුවන්.. නැති වෙන්නත් පුලුවන්.. නසාගත්තෙ නැතත් උඹට ජීවිතකාලෙම හිරේ යන්න වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.. උඹට හිර ගෙදර දුක් විදින එක දරාගන්න බැරිව උඹ හිරගේ ඇතුලෙ මැරෙන්නත් පුලුවන් නොමැරෙන්නත් පුලුවන්.. මම නම් කියන්නෙ උඹ ඕකිට ලව් කලත් මැරෙනවා.. ලව් නොකරත් මැරෙනවා.. අන්නේකයි.. :yes:
    :rofl::rofl:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උබල දෙන්නගෙන්ම් ඒකිට ඕනේ දේ ලැබෙන්නේ නෑනෙ බන්
    උබ අතේ ගස්සනද අහලත් නිකන් බලන් ඉන්න පොන්නයෙක් අරූ වැඩ වැඩි හින්ද කෙල්ලට සැපක් නොදෙන පොන්නයෙක්
    දවසක් කාර් එකේ යනකොට කොහෙ හරි මුල්ලක නවත්තල කෙල නොගා හොද උකේ පාරක් ඇරපන් අම්මි මතක් වෙන්න
    උබට එහෙම කර ගන්න බැරි නම් ඒකි උබව කාර් එකේ දාගෙන යනකොට මගින් නවත්තල මාව දාගෙන පලයන්

    :D:D:D
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඕකි ඇහුවත් උබ කැමතිවෙන්න එපා මොකද අරූව අතඇරල උඹ ගාවට එන්න හැකියාව තියෙනවනම් උඹව අතඇරල වෙන එකෙක් ගාවට යන්නත් බැරි නෑ. ගෑනු කියන්නෙ තේරුම් ගන්න හරිම අමාරු ජාතියක් බං. උන්ගෙ පිටින් පේන දෙයින් අපිට උන්ගෙ හිත් වල තියෙන දෙවල් කවදාවත් තේරුම් ගන්න බෑ. මම නම් කියන්නෙ ඕකෙන් අයින් වෙයන්. නැත්නම් උඹට පස්සෙ සෑහෙන පසුතැවෙන්න වෙයි.

    අනුන්ගෙ ගෑනු එක්ක ඕනෙවාට වඩා පැටලෙන්න යන්න එපා. අන්තිමේදි අපිට කොකා පෙන්නලා උන් අරූ ගාවට යන්නේ. අත්දැකීම් තියෙනවා. තමන්ට මානසික වදයක්, මහ සිත් තැවුලක් තමයි ඇති වෙන්නෙ අන්තිමට.

    එක නම් ඇත්ත මචං තෙරැම් ගන්න බැ