DILUF

Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    36
    kottawa
    මේවා ගැන ගොඩක් experience තියෙන අය එලකිරියේ ඉන්නව අති මම හිතන්නෙ මට හෙල්ප් එකක් දෙන්න ! ! ! ! please . . . .

    මේ ලගකදි ඉදන් මට කෙල්ලෙක් ගැන හිත ගිහිල්ල තියෙනව but තම එක එයාට කියන්න ලබුන්නැ
    එයාවත් එයගේ යාලුවොවත් මට chance එකක් දෙන්නෙමනෑ එයා එහෙම කරන්නෙ මට කෑමති නෑති නිසාද ?
    :sorry:
    මුලදි නම් අකමති කමක් පෙන්නුවෙනෑ.:no:

    ඔගොල්ලන්ගෙ අදහස් මට කියන්න
    PLE
    ASE :(:(:(
     
    • Like
    Reactions: DT Dilan

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Sirawatama Mama Ea Kellata Sirawatama love ban wena ekek eki dhiha balana kotatrh mara upset.:( kamak nea hemogema adahas ona welawak meka.:frown:

    appa oya feeling eka man dannawa ban...oya kale nan pass kara..fb eke hari moke hari innawanan msg karala allaganna...kellage yaluwekta kiyanna or msg ekak denna arayata kiyanna kiyala ubata gut nattan...yaluwo kiyanethuwa inne ne bytata hari eyata kiyanawa..kella kemthinan ubata allaganna chance hadala dei ;) nattan kello passe marenna yanna epa wediya terumak ne..podakk try karala ekita dannena arala wede nawatapan..kello asa ne lewa kagena enawatatath..pirimiya wage hitapan
     
    • Like
    Reactions: DILUF

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    36
    kottawa
    appa uba aruge mulu soul ekama kewa:lol::lol:

    Thanks Uba kiyana kathawa aththa.

    metana awilla thread daanne natuwa eka parak wat ahala hitapan.

    Dan 2 Weeks wala idan try karala Ada hawasa kohoma hari kiyanawa kiyala hitiye eki Yaluwoth ekka Train ekek basse okkoma basata passe bassa gaman bus ekata nagga . mata no chance.
     
    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    36
    kottawa
    mulin balapan kellata kollek innawada kiyala :P eeta passe balapan kella lesbian da kiyala :P
    ehemath nettam ahala daaapan ona magulak wenna kiyala ;)

    Aniwa ekita kollek hitiya natha mama ahanawa senaga asse katha karana eka thama amaru.:sorry: habai eki akamathi unoth man hithan inne athe tattoo ekak gahanna . :growl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කෙල්ලෝ ගැන පොර ටෝක් දෙන්න මම මහ ලොකු පොරක් නෙමෙයි මචං... ඒත් කාලයක් තිස්සේ බූට් කාලා කෙල්ලෝ දාගෙන ගත්තු පලපුරුද්දෙන් දෙයක් කියන්නම්.... උඹ ඉස්සෙල්ලාම කෙල්ලට අඟවපන් උඹ එයා ගැන හෙන උනන්දුයි කියලා.... ඒ මුලින් හිනා වෙලා... දෙවනුව ගුඩ් මොර්නින්ග් වගේ එකක් මූනට මුරිච්චි උනහම කියලා... ඔය ස්ටෙප් දෙකම උඹ දැනටමත් පැනලා නැත්නම් පොල්ලෙන් ගැහුවා වගේ ලොවෙත් අහන්න නම් යන්න එපා... එතකොට අවුල් පුතේ... ඔය ස්ටෙප් දෙක පැනලනම් උඹ කෙල්ලගේ හොඳම යාලුවාව හම්බුවෙයන් තනියම... හොඳම යාලුවාට සීන් එක කියහන්... උඹ කැමතිනම් කියහන් යාලුවාට උඹ ගැන කෙල්ලට කියන්න කියලා... ඒත් ඒක මම අනුමත කරන්නේ නෑ... කෙල්ලෝ ආස මූනට අහන කොල්ලන්ට ගොඩාක්... ඒක නිසා යාලුවට කියහන් කෙල්ල එක්ක කතා කරන්න චාන්ස් එකක් අරගෙන දෙන්න කියලා... ඒ වෙලාවට යාලුවට උඹත් එක්ක මැද්දෙන් මැද්දෙන් කතා කරලා සපෝර් එකක් දෙන්න කියහන්.... මචෝ කතා කරන කොට කෙල්ලට අඟවපන් උඹ අනික් පීරිමි වගේ නෙමෙයි විශේෂ, ඒ වගේම වෙනස් චරිතයක් කියලා... එතකොට කෙල්ල උඹ ගැන හිතන්න ගන්නවා... දවසින් දවස වචනයෙන් කෙල්ලගේ හිත දිනා ගනින්... අන්තිමට අහපන්.... තව එකක් ඕක දවසක දෙකක වැඩක් නෙමෙයි කාලයක් කරන්න ඕනේ... අනික තමයි කෙල්ලගෙන එක පාරක් අහලා කැමති නෑ කිව්වොත් කෙල්ලට දැනෙන්න සලස්වපන් උඹව නැති උනහම දැනෙන පාලුව... ඒ ටික දවසක් මූනට මුරිච්චි නොවී ඉඳලා වගේ වැඩකින්... සතියක් විතර එහෙම ඉඳලා ආයේ බැහැපන් ගේමට... මොකද කෙල්ලෝ ආසයි ගනන් උස්සන්න... එහෙම ගනන් උස්සන කොටයි බන් ඒ ආදරේ රසයත් වැඩිවෙන්නේ... නත්නම් ගත්තු ගමන් පැනලා හා කියන ලව් ගූම 7 යි.... ජය වේවා....
     
    • Like
    Reactions: DILUF

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අනික් එක මචෝ කෙල්ලට කොල්ලෙක් ඉන්නවනම් පොන්නයෙක් වගේ එල්ලි එල්ලි යන්න එපා කැරි කමට.... ඌ උඹ නම් කියලා හිතලා ඌට දැනෙන හැඟීම ගැන හිතලා උගේ පැත්තෙන් හිතලා අයින් වෙයන් මචෝ.... මොකද මම ඔය හැම ෆීලින්ග් එකක්ම විඳවලා තියනවා වල් #සිගේ පුතාලගේ වැඩ නිසා....
     
    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    36
    kottawa
    කෙල්ලෝ ගැන පොර ටෝක් දෙන්න මම මහ ලොකු පොරක් නෙමෙයි මචං... ඒත් කාලයක් තිස්සේ බූට් කාලා කෙල්ලෝ දාගෙන ගත්තු පලපුරුද්දෙන් දෙයක් කියන්නම්.... උඹ ඉස්සෙල්ලාම කෙල්ලට අඟවපන් උඹ එයා ගැන හෙන උනන්දුයි කියලා.... ඒ මුලින් හිනා වෙලා... දෙවනුව ගුඩ් මොර්නින්ග් වගේ එකක් මූනට මුරිච්චි උනහම කියලා... ඔය ස්ටෙප් දෙකම උඹ දැනටමත් පැනලා නැත්නම් පොල්ලෙන් ගැහුවා වගේ ලොවෙත් අහන්න නම් යන්න එපා... එතකොට අවුල් පුතේ... ඔය ස්ටෙප් දෙක පැනලනම් උඹ කෙල්ලගේ හොඳම යාලුවාව හම්බුවෙයන් තනියම... හොඳම යාලුවාට සීන් එක කියහන්... උඹ කැමතිනම් කියහන් යාලුවාට උඹ ගැන කෙල්ලට කියන්න කියලා... ඒත් ඒක මම අනුමත කරන්නේ නෑ... කෙල්ලෝ ආස මූනට අහන කොල්ලන්ට ගොඩාක්... ඒක නිසා යාලුවට කියහන් කෙල්ල එක්ක කතා කරන්න චාන්ස් එකක් අරගෙන දෙන්න කියලා... ඒ වෙලාවට යාලුවට උඹත් එක්ක මැද්දෙන් මැද්දෙන් කතා කරලා සපෝර් එකක් දෙන්න කියහන්.... මචෝ කතා කරන කොට කෙල්ලට අඟවපන් උඹ අනික් පීරිමි වගේ නෙමෙයි විශේෂ, ඒ වගේම වෙනස් චරිතයක් කියලා... එතකොට කෙල්ල උඹ ගැන හිතන්න ගන්නවා... දවසින් දවස වචනයෙන් කෙල්ලගේ හිත දිනා ගනින්... අන්තිමට අහපන්.... තව එකක් ඕක දවසක දෙකක වැඩක් නෙමෙයි කාලයක් කරන්න ඕනේ... අනික තමයි කෙල්ලගෙන එක පාරක් අහලා කැමති නෑ කිව්වොත් කෙල්ලට දැනෙන්න සලස්වපන් උඹව නැති උනහම දැනෙන පාලුව... ඒ ටික දවසක් මූනට මුරිච්චි නොවී ඉඳලා වගේ වැඩකින්... සතියක් විතර එහෙම ඉඳලා ආයේ බැහැපන් ගේමට... මොකද කෙල්ලෝ ආසයි ගනන් උස්සන්න... එහෙම ගනන් උස්සන කොටයි බන් ඒ ආදරේ රසයත් වැඩිවෙන්නේ... නත්නම් ගත්තු ගමන් පැනලා හා කියන ලව් ගූම 7 යි.... ජය වේවා....

    Kella hodatama danna wa Mama eki gana interest kiyala wade thiyenne ekige yaluwo mawa dakka gamam ekita upades denna ganawa. lassanata hinawela hitapu kella mara upset gahanawa etha kota mata seen eka thama therum ganna bea ban. un ekiwa baya kara nawa mokada manda ?:eek:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    580167_415062855215667_1337218195_n.jpg
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Kella hodatama danna wa Mama eki gana interest kiyala wade thiyenne ekige yaluwo mawa dakka gamam ekita upades denna ganawa. lassanata hinawela hitapu kella mara upset gahanawa etha kota mata seen eka thama therum ganna bea ban. un ekiwa baya kara nawa mokada manda ?:eek:

    Oya shool yana kellekda....??? Nathnam Job ekak karana ekekda.... Macho mehemai School yana kelleknam bayai... Eth yaaluwek hambu welaa kiyahan sidhdhiya.... Ethakota hari.... Kiyalaa uda kiyapu vidihata try karahanko... Mama pora talk denawai kiyalaa hitanna epaa... Eth oya uda method eka 100 % working macho... kollo 50 k vithara ahalaa yaalu karaganna bari una school yana kello dennekma (mul eka mata boot tibbaa hambu wenna enne ne kiyalaa :D) daagaththu ekek mama ban... Hodama de tamai mama maha loku Handsome dial ekak nemei macho............ Just hakiyaawai, katta kaamai use kale..... :sorry::sorry::sorry:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මේවා ගැන ගොඩක් experience තියෙන අය එලකිරියේ ඉන්නව අති මම හිතන්නෙ මට හෙල්ප් එකක් දෙන්න ! ! ! ! please . . . .

    මේ ලගකදි ඉදන් මට කෙල්ලෙක් ගැන හිත ගිහිල්ල තියෙනව but තම එක එයාට කියන්න ලබුන්නැ
    එයාවත් එයගේ යාලුවොවත් මට chance එකක් දෙන්නෙමනෑ එයා එහෙම කරන්නෙ මට කෑමති නෑති නිසාද ?
    :sorry:
    මුලදි නම් අකමති කමක් පෙන්නුවෙනෑ.:no:

    ඔගොල්ලන්ගෙ අදහස් මට කියන්න
    PLE
    ASE :(:(:(
    එක පරම සීන් එකට enter වෙන්නේ නැතිව එකටම යාලුවෙක් වගේ කතා බහ කරලා පොඩ්ඩක් බලපන් වෙන එකෙක් ඉන්නවද කියල.උඹ එක්ක එකී කතා බහ කරද්දී උඹට තේරෙයි උඹට කැමතිද නැද්ද කියල. හැබැයි මොන දේ කරත් ඉක්මනට කරන්න වෙනවා කෙල්ල ගොඩක් ලස්සන නම් class එකේ කොල්ලෝ ගොඩක් එහෙම ඉන්නවා නම් ඒකිට බහින උඹට පොඩ්ඩක් එක්මන් වෙන්න වෙයි නැත්නම් හැමදාම යාළුවා තමයි.සුබ පැතුම් මචෝ.
     
    • Like
    Reactions: DILUF