මේවා ගැන ගොඩක් experience තියෙන අය එලකිරියේ ඉන්නව අති මම හිතන්නෙ මට හෙල්ප් එකක් දෙන්න ! ! ! ! please . . . .
මේ ලගකදි ඉදන් මට කෙල්ලෙක් ගැන හිත ගිහිල්ල තියෙනව but තම එක එයාට කියන්න ලබුන්නැ
එයාවත් එයගේ යාලුවොවත් මට chance එකක් දෙන්නෙමනෑ එයා එහෙම කරන්නෙ මට කෑමති නෑති නිසාද ?
මුලදි නම් අකමති කමක් පෙන්නුවෙනෑ.
ඔගොල්ලන්ගෙ අදහස් මට කියන්න PLEASE

nattan kello passe marenna yanna epa wediya terumak ne..podakk try karala ekita dannena arala wede nawatapan..kello asa ne lewa kagena enawatatath..pirimiya wage hitapan
eeta passe balapan kella lesbian da kiyala 

) daagaththu ekek mama ban... Hodama de tamai mama maha loku Handsome dial ekak nemei macho............ Just hakiyaawai, katta kaamai use kale.....