ඒකී කැම්පස් ගියාම එකීව අතේ දුරින් තියාගෙන ජිවත් වෙන්නේ නැතිව සතියකට සැරයක් වත් ගිහිල්ලා කතා බහා කර ගනින් බං, අනික හැමදාම වගේ කතා කරපන්.
කොහොමත් ඒකී උඹට බොක්කෙන් ආදරේ කරන එකියෙක් නම් කැම්පස් නෙවෙයි කොහේ ගියත් කෙල්ලොන්ගේ හිත් වෙනස් වෙන්නේ නෑ. ඒ හින්දා උඹ ඒ ගැන බය වෙන්න යන්න එපා.