love_help

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා මගේ කුලුදුල් පෙමට දැන් වසර 4 ක් වෙනවා.. ඉතිං මම කෙල්ලගේ ගෙදරට වීරයා වගේ තනියම ගිහිල්ලා දෙපාර්ශයෙන්ම කැමැත්ත ගත්තා කෙල්ලගෙ ගෙදරින් .. මට අවුරැදු 25 යි කෙල්ලට 23 යි.. දැන් සතියක විතර ඉදන් කෙල්ලගෙ ගෙදරින් මට කියනවා අපේ ගෙදරට කියන්න කියලා.. මට අපේ ගෙදරට කියන්න මෙකක්ද මොකක්ද වගේ බං.. හෙන ලැජ්ජාවක් එනවා මට කියන්න යනකොට ... අනේ මන්දා .. මේ සම්බන්ද එක්පීරියන්ස් තියෙන අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මම මේක කොහොමද බං ගෙදරට කියන්නේ .. මට මේක ගෙදරට කියන්න විදියක් කියපල්ලකෝ.. ලොකුම උදව්වක් බං..

    හෙට අපේ 5 වෙනි ඇනිවසරි එක... හෙටම කියන්න හිතෙනවා බං.. කියන්න විදියක් තේරෙන්නෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගෙදරට කියපන් නැට්ටට කිරි උනනවා හොදටම මෙ සරු කාලෙ යොදා ගන්න ඔන කියලා පරම්පරාව ගෙනියන්න එ නිසා උබට කසාදයක් කරලා දෙන්න කියපන් කෙල්ලෙකුත් ඉන්නවා
    කෙල්ලගෙ ගෙදරිනුත් කැමති මගෙ වයසත් හරි කියලා:rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubata kellage gadarata taniyen yanna puluwan tamange gedarata kiyanne be:lol:mata oke anith patta
     
    Jul 14, 2014
    237
    32
    0
    මචංලා මගේ කුලුදුල් පෙමට දැන් වසර 4 ක් වෙනවා.. ඉතිං මම කෙල්ලගේ ගෙදරට වීරයා වගේ තනියම ගිහිල්ලා දෙපාර්ශයෙන්ම කැමැත්ත ගත්තා කෙල්ලගෙ ගෙදරින් .. මට අවුරැදු 25 යි කෙල්ලට 23 යි.. දැන් සතියක විතර ඉදන් කෙල්ලගෙ ගෙදරින් මට කියනවා අපේ ගෙදරට කියන්න කියලා.. මට අපේ ගෙදරට කියන්න මෙකක්ද මොකක්ද වගේ බං.. හෙන ලැජ්ජාවක් එනවා මට කියන්න යනකොට ... අනේ මන්දා .. මේ සම්බන්ද එක්පීරියන්ස් තියෙන අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මම මේක කොහොමද බං ගෙදරට කියන්නේ .. මට මේක ගෙදරට කියන්න විදියක් කියපල්ලකෝ.. ලොකුම උදව්වක් බං..

    හෙට අපේ 5 වෙනි ඇනිවසරි එක... හෙටම කියන්න හිතෙනවා බං.. කියන්න විදියක් තේරෙන්නෑ..

    උඹලගේ love එක සම්බන්ද මොකක් හරි දෙයක් අම්මට අහුවෙන්න තියපන්...ලස්සනට උඹෙන් අහයි එතකොට...
    :yes::yes::yes::yes:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ubata kellage gadarata taniyen yanna puluwan tamange gedarata kiyanne be:lol:
    ekane ban kellage gedarata giyanam ubata ube gedarata kiyanna berida ?:baffled:
    amma hari thaththa hari thaniyen inna velavak balala kiyapan ..mata podi kaaranavak kiyanna thiyanava kiyala ...ethakota ahai uben mokakda kiyala..;)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් ඕක අම්මට කියපන්. අම්මට පුළුවන් තේරුම් ගන්න. :yes:

    අම්මට පොඩි මරිසියක් දාල කියපන්..
    අම්මේ.. අම්මට පොඩි දෙයක් කියන්න තියෙනවා..
    මොකක්?? මොනා ගැනද?
    ගැනු ළමයෙක් ගැන.. (ලජ්ජාවෙන් උබ බිම බලාගෙන)
    මොන ගැනු ළමයෙක් ගැනද?
    අම්මේ මේ.. මට.. මේ ගැනු ළමයෙක් ඉන්නවා.
    අම්මට ඒ ගැන කියන්න බැරුවයි හිටියේ..

    • Like
    Reactions: EHDEHD

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචන් ඕක අම්මට කියපන්. අම්මට පුළුවන් තේරුම් ගන්න. :yes:

    අම්මට පොඩි මරිසියක් දාල කියපන්..
    අම්මේ.. අම්මට පොඩි දෙයක් කියන්න තියෙනවා..
    මොකක්?? මොනා ගැනද?
    ගැනු ළමයෙක් ගැන.. (ලජ්ජාවෙන් උබ බිම බලාගෙන)
    මොන ගැනු ළමයෙක් ගැනද?
    අම්මේ මේ.. මට.. මේ ගැනු ළමයෙක් ඉන්නවා.
    අම්මට ඒ ගැන කියන්න බැරුවයි හිටියේ..

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    නොදකින් යකෝ.. අම්මත් එක්ක කියපං ශේප් එකේ.. අම්මා කොහොමත් තාත්තා එක්ක කියනවනේ.. ගේම ෆිනිෂ්..

    මයෙ එකී අපේ ගෙදරට ඇවිත් කිව්වා අපේ අම්මයි තාත්තයි එක්ක.. මට කියන්න දෙයක් ඉතිරි කලේ නෑ..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    oka gadara aya happy inna walawaka kyala shape karapan ban
    ammata kyapan iwarai shape eke ita passe amma hoyala balala anit ayawat danuwat karai baya wanna apa ban oka ubata karaganna bari na
    yako kellage gedarin goda dagatta nam tamange gedara aya goda daganna game ekak ne
     
    • Like
    Reactions: Black Puma

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචංලා මගේ කුලුදුල් පෙමට දැන් වසර 4 ක් වෙනවා.. ඉතිං මම කෙල්ලගේ ගෙදරට වීරයා වගේ තනියම ගිහිල්ලා දෙපාර්ශයෙන්ම කැමැත්ත ගත්තා කෙල්ලගෙ ගෙදරින් .. මට අවුරැදු 25 යි කෙල්ලට 23 යි.. දැන් සතියක විතර ඉදන් කෙල්ලගෙ ගෙදරින් මට කියනවා අපේ ගෙදරට කියන්න කියලා.. මට අපේ ගෙදරට කියන්න මෙකක්ද මොකක්ද වගේ බං.. හෙන ලැජ්ජාවක් එනවා මට කියන්න යනකොට ... අනේ මන්දා .. මේ සම්බන්ද එක්පීරියන්ස් තියෙන අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මම මේක කොහොමද බං ගෙදරට කියන්නේ .. මට මේක ගෙදරට කියන්න විදියක් කියපල්ලකෝ.. ලොකුම උදව්වක් බං..

    හෙට අපේ 5 වෙනි ඇනිවසරි එක... හෙටම කියන්න හිතෙනවා බං.. කියන්න විදියක් තේරෙන්නෑ..
    මචන් දෙපාර්ශවයේ කෑමෑත්ත කෙල්ලගේ ගෙදරින් ගත්තේ කොහොමද? උබේ ගෙදර තියෙන්නෙත් කෙල්ලගේ ගෙදරමද බන්?:cool::cool:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    reputation_pos.gif
    love_help 07-27-2014 12:36 AM mu ara dansal gihin gu wadak karala thread ekak daapu eka ban.

    manna mahama rep akak dila tiyanawa mokadda siduwima
    dansal kes aka mokadda:oo::oo::dull::dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,326
    113
    මොකක් ද බන් මේ ජීවිතේ ... මේකෙ කොන්ද පන නැති එවුන් වැහි වැහැල ... එකෙක් අහනව තව ත්‍රෙඩ් එකකින් , කෙල්ලව පලවෙනි පාරට හම්බෙනව මොනාද ගිහිල්ල කියන්නෙ කරන්නෙ කියල .. අනිත් එකා අහනව කෙල්ල ගැන ගෙදරට කියන්නෙ කොහොමද කියල .. මුන්ට සේරටම, ලව් කරන්න, කෙල්ලගෙ එහෙං මෙහෙන් අල්ලන්න .. කිස් දෙන්න මිරිකන්න ඕව සේරම කරන්න පුළුවන්, ගෙදර ගිහින් දෙමව්පියන්ට කියන්න බෑ .. මොකක්ද බන් ... දැන් ඉතින් යාලුවෙක් දම්මල හරි කියපන් ... :rofl:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    :rofl::rofl::rofl:
    නොදකින් යකෝ.. අම්මත් එක්ක කියපං ශේප් එකේ.. අම්මා කොහොමත් තාත්තා එක්ක කියනවනේ.. ගේම ෆිනිෂ්..

    මයෙ එකී අපේ ගෙදරට ඇවිත් කිව්වා අපේ අම්මයි තාත්තයි එක්ක.. මට කියන්න දෙයක් ඉතිරි කලේ නෑ..

    o9ug.gif