love_help

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    අම්මට කියහන් shape එකේ .... අම්ම ඉතුරු ටික බලා ගනී
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    රේවතී;16937721 said:

    උඹලගේ love එක සම්බන්ද මොකක් හරි දෙයක් අම්මට අහුවෙන්න තියපන්...ලස්සනට උඹෙන් අහයි එතකොට...
    :yes::yes::yes::yes:

    Ela idea ekak:yes::yes::yes::yes::yes::yes:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මම නම් මුලින්ම කළේ, කෙල්ලගෙ ෆොටෝ එක අම්මට අහු වෙන තැනකින් තිබ්බා. ඊට පස්සෙ එයා දැන ගත්තා "මූ කෙල්ලෙක් එක්ක හුටපටයක් තියෙනවා" කියලා. ඉතුරු ටික සිම්පල් නෙ අනේ. අමාරුම එක ඕකනෙ.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මම නම් මුලින්ම කළේ, කෙල්ලගෙ ෆොටෝ එක අම්මට අහු වෙන තැනකින් තිබ්බා. ඊට පස්සෙ එයා දැන ගත්තා "මූ කෙල්ලෙක් එක්ක හුටපටයක් තියෙනවා" කියලා. ඉතුරු ටික සිම්පල් නෙ අනේ. අමාරුම එක ඕකනෙ.
    :P:P nice idea macan