---Love_Love_ස්ලිපස්_Love---

maxxa@elakiri

Active member
  • Oct 22, 2013
    438
    48
    28
    අහ්.... මාත් යන්නෙ කෙමිස්ට්‍රි ක්ලාස් තමයි...
    මහින්ද සර්ගෙනෙ? අපි දෙන්නම යමු ඒනම්...
    :rofl::oo:;);)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මට මතක් වුනේ මේක ඕයි


    ජා.............. ජා.............. ජරි පවන්
    ජාරී....පවන්
    සන් සන න න සන් සනනම්..
    ජ ජ රි ජරි...ජරි .. ජරි පවන්
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කෙමිස්ට්‍රි?? දැන් මහින්ද සර් කරන්නෙ පොලිටිකල් සයන්ස් නේද??
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෙමිස්ට්‍රි?? දැන් මහින්ද සර් කරන්නෙ පොලිටිකල් සයන්ස් නේද??

    :lol:

    මහින්ද සර් මාස 6 ක් විතර ක්ලාස් කරන එක නවත්තල තිබිල ඔන්න ආයිත් මේ මාසේ ඉඳන් පටන්ගන්නවලු :yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    awasanai eka ithuruwak ne. ;)

    නංගි පිස්සුනම් කෙලින්ඩ එපා එහෙම එකපාර කතාව නතරකරලා ..තම බාටා දෙක දුන්නෙත් නැ ..මෙතන අපි අනාත වෙනවනේ ..ඔයාට දැන් ඉතුරු කැල්ල ලියන්ඩම වෙනවා
     
    Aug 14, 2015
    63
    23
    0
    Negombo
    නංගි පිස්සුනම් කෙලින්ඩ එපා එහෙම එකපාර කතාව නතරකරලා ..තම බාටා දෙක දුන්නෙත් නැ ..මෙතන අපි අනාත වෙනවනේ ..ඔයාට දැන් ඉතුරු කැල්ල ලියන්ඩම වෙනවා
    mekai ithuru tika liyanna mata thawa godak dawasak balan inna wenawa mokada e bata deka thama eya gawa..
    meka aththa kathawak asuren mama wenasak karala liwwe
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    හෙට ඉදල මාත් බාට දෙකක් දානවා. ඇගේ හැප්පිලවත් බලනවා කෙල්ලෙක් සෙට් වෙයි ද කියල:confused:
    chemistry class ම යන්න ඕනද? කොහෙද ඔය මහින්ද sir ඉන්නේ :baffled:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    hitha thiyena de hariyanna kiyala wish karanawa.ethakota apita ikmanata kathawa ahanna puluwan.:).
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    පළවෙනි දවසේම බාට දෙක ගත්තාම
    කොල්ලට තේරෙන්න ඇති දෙවෙනි දවසේ කලිසම තමා කියලා :P
     
    Aug 14, 2015
    63
    23
    0
    Negombo
    හෙට ඉදල මාත් බාට දෙකක් දානවා. ඇගේ හැප්පිලවත් බලනවා කෙල්ලෙක් සෙට් වෙයි ද කියල:confused:
    chemistry class ම යන්න ඕනද? කොහෙද ඔය මහින්ද sir ඉන්නේ :baffled:
    hee hee
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උවමනාවක් තියෙනවනම් හොයන් යන්න උනත් පුළුවන් නේ...