මචංලා කවුරු හරි ගාව මේ ගේම් එක තියෙනවද? ඔය අසූ ගනන් වල ඉපදුන අය මේ ගේම් එක ගහල ඇති. තියෙනව නං කියපං මං මේ දවස් වල එකක් හොයනව සල්ලි වලට ගන්න.
bump

සිරාවට බං මාත් පට්ට ආසවෙන් සෙල්ලන් කරපු ගේම් එකක්. මේක මතකද?patta bn matath mathakai e dawas wala me wage games awa mara asawen gehuwe.
bump

මේක බිඩ් නිසා ගන්න අමාරු වෙයි මචං
88 ඔය ගේම් එක රිලීස් කලේ.මට මතකයි ඉස්සර ලිබර්ටි ප්ලාසා එකේ කඩේක මේක විකුනන්න තිබ්බmewane games![]()
සිරාවට බං මාත් පට්ට ආසවෙන් සෙල්ලන් කරපු ගේම් එකක්. මේක මතකද?
![]()
![]()
දැන් ඉන්න උන් මේව දැකලවත් නැතුව ඇතිmathaka ne bn oya wage games godak thibuna e kale ,mage gawa thibuna yudda tanki walin plane walata wedi thiyena game ekak issara ekama thamai Nintendo ekakuth thibuna .

දැන් ඉන්න උන් මේව දැකලවත් නැතුව ඇති![]()

okata passe thamai tv game awe e set ekath rs 1000 ganak wage .super mario ehema play kale ewayen ambo oya game pissuwa nisa gedarin Rs.800k ussala maatu una 8 wasaredi. mage redi galawala gehuwed gedaradi. ita passe policiyatath aran giya ban thaththa..
owwa patta aathl a kale. iskole ekek nethnam 2k gawa thamai okak thiyenne, ekath salli thiyena un gawa. rupiyalak dekak denna ona ban eka serayak game over wenakan gahanna. mama me kiyanne 94-95 wage

ado police th giyada bn mara seen ekaambo oya game pissuwa nisa gedarin Rs.800k ussala maatu una 8 wasaredi. mage redi galawala gehuwed gedaradi. ita passe policiyatath aran giya ban thaththa..
owwa patta aathl a kale. iskole ekek nethnam 2k gawa thamai okak thiyenne, ekath salli thiyena un gawa. rupiyalak dekak denna ona ban eka serayak game over wenakan gahanna. mama me kiyanne 94-95 wage

okata passe thamai tv game awe e set ekath rs 1000 ganak wage .super mario ehema play kale ewayen
ado police th giyada bn mara seen eka
den wage PlayStatio mart phone nehene.





ow ban dawas 2ta 800k issuwa. matai yaluwektai game 2kui thawa sellan car ekakui gatta. ape kale 8 wasaredi apita ewa loku dewal banden wage PlayStatio mart phone nehene.
![]()
meka amma illagena avith sellam karala thiyenawa. okata AAA battery 2k ganna salli nethuwa tourch eken wire 2k amunala thmai sellam kale. D size battery eke power wedi nisa tourch ekath on karanna ona game eka gahanna screen eka hariyata enna. ana ewane apita a kale thibba prashna "HUTHTHOOO"![]()
මාත් ඔය ගේම් එක ගහල තියෙනව 94-98 කාලෙ ඉතින් ඔක්කොම තිබ්බෙ ජැපනීස් කම්පනි වලින් හදපු ගේම් නෙහ්. පස්සෙ තමා ඇමෙරිකන් උන් ගේමට බැස්සෙ.ow ban dawas 2ta 800k issuwa. matai yaluwektai game 2kui thawa sellan car ekakui gatta. ape kale 8 wasaredi apita ewa loku dewal banden wage PlayStatio mart phone nehene.
![]()
meka amma illagena avith sellam karala thiyenawa. okata AAA battery 2k ganna salli nethuwa tourch eken wire 2k amunala thmai sellam kale. D size battery eke power wedi nisa tourch ekath on karanna ona game eka gahanna screen eka hariyata enna. ana ewane apita a kale thibba prashna "HUTHTHOOO"
sorry ban image eka loku wedi. ebay site eken gatte.
gana wedi ban eka genna. 10000+ wenawa![]()
අවුරුදු 30කට කලින් රිලීස් කරපු ගේම් කොහේ හොයන්නදCanada wala ube kingdom eke nadda machan owa?![]()

මාත් ඔය ගේම් එක ගහල තියෙනව 94-98 කාලෙ ඉතින් ඔක්කොම තිබ්බෙ ජැපනීස් කම්පනි වලින් හදපු ගේම් නෙහ්. පස්සෙ තමා ඇමෙරිකන් උන් ගේමට බැස්සෙ.
meka thamai bn mage gawath thibbe game inna thawa kollo dennekuth enawa game gahanna
සිරාවට බං මාත් පට්ට ආසවෙන් සෙල්ලන් කරපු ගේම් එකක්. මේක මතකද?
![]()
![]()
