සුභ උදෑසනක් වේවා මල්ලි !!!! කෝ මේ කට්ටිය දැන්? බබා එහෙම තාම නෑ වගේ? ක්ලාස් කට් කරන කෙනානම් එක පෝස්ට් එකක් දාල කට් කරන්න ඇති![]()
අනේ මන්දා අයියේ

මේ ත්‍රෙඩ් එක දැම්මා කියලා පිස්සු පුසා දන්නෙත් දැන්ලු

ඒවි ඒවි කට්ටිය බලමුකෝ...

සයු අක්කනම් වස කම්මැලියා වෙලා දැන්..



මේ ත්‍රේඩ් එකේ වතරද දන්නෙ නෑ හැබැයි? 
