aha giya wedak une ne neඅහ ඔයා මැච් බලන්න ගියා ද?
api paradai
ada gedara awa
kattiyath ekka giya
මාදු ගගේ ඔරු පදින්න
aha giya wedak une ne neඅහ ඔයා මැච් බලන්න ගියා ද?
කිතුල්ගල මරු තේ කඩයක් තියෙනව බන් ඒකෙ රොටී එහෙම පට්ටම රහයිඊයේ පට්ටම ආතල් එකක් ගත්තා ,කිතුල්ගලදී
![]()
කිතුල්ගල මරු තේ කඩයක් තියෙනව බන් ඒකෙ රොටී එහෙම පට්ටම රහයි
කියල වැඩක් නෑ ඒ කඩේ ගාවින්ම පුළුවන් පහල ඇල්ල ගාවට යන්න
අනික ඔය කිට්ටුවම ප්රසිද්ධ නාන ප්ලේස් එකකුත් තියෙනව සුපිරි.

Tho Koheda Hitiyeඅප්පටසිරි
උබත් ගියාද?
මාත් ගියා
7-7 මැච් එක ලොවෙත් නේද?
එපා උනා
පටලැවිල්ලක් කියලා දැන දැනම
පිරිමි සියල්ල විසින් විහින් පැටලෙන
එකම බැදීම

ඒක පාර ප්ලේස් එක මැටි ගහපු පොලතු සෙවිලි කරපු ප්ලේස් එකකොහේ ගියත් කෑම කඩයක්නම් මතකයි උඹට![]()
කිතුල්ගල මරු තේ කඩයක් තියෙනව බන් ඒකෙ රොටී එහෙම පට්ටම රහයි
කියල වැඩක් නෑ ඒ කඩේ ගාවින්ම පුළුවන් පහල ඇල්ල ගාවට යන්න
අනික ඔය කිට්ටුවම ප්රසිද්ධ නාන ප්ලේස් එකකුත් තියෙනව සුපිරි.

ඇඩ්වෙන්චර් පාරක් දැම්මදඑල එල පට්ටම ආතල් එකක් ගත්තා![]()
ඇඩ්වෙන්චර් පාරක් දැම්මද
ඔතනින් ගියාට මම තාම ගිහින් නෑ
දෙසැම්බර් වල අයිඩියා එකක් තියෙනව ආතල් එකක් දාන්න

කොහොමද බොල චාර්ජ්ස් එහෙමලොවෙත් ඇඩ්වෙන්චර් තමා බං ..
පන පිටින් ගෙදර ආව එකත් ලොකු දෙයක්...![]()
කොහොමද බොල චාර්ජ්ස් එහෙම
කී දෙනෙක් කියාද
අපේ ගෙවල් පැත්තෙ එකෙක් කථා කරනව ස්කයිඩයිව් එකක් දන්න
බයේ බෑ යකො අපොයි

Family Ekatama 2000k Daඑක්කෙනෙක්ගෙන් 1250 යි..
10 දෙනෙක් ගියා ...
හරිනම් ෆුල් පැකේජ් එකට 2000 ක්ද කොහෙද...
අපේ අඳුරන කෙනෙක් හිටිය නිසා අඩුවට ගියේ...
කෑම බීම ඔක්කොම දෙනවා...![]()

කොහොමද බොල චාර්ජ්ස් එහෙම
කී දෙනෙක් කියාද
අපේ ගෙවල් පැත්තෙ එකෙක් කථා කරනව ස්කයිඩයිව් එකක් දන්න
බයේ බෑ යකො අපොයි




Family Ekatama 2000k Da
Family Ekaka Keeyak Inna Oneda Danne Ne
.කන්න බොන්නත් දෙනව නම් ඉතින් අවුලකුත් නෑ නේද ගානේඑකෙකුගෙන් ඒ ගාන ගන්නේ බං...
ෆැමිලි එකක කීයක් ඉන්න ඕනද කියලනම් දන්නේ නෑ බං..
කන්න බොන්නත් දෙනව නම් ඉතින් අවුලකුත් නෑ නේද ගානේ
ඇනුවල් ඔෆිස් ෆන් ඉවෙන්ට් එකට කිතුල්ගල දැම්මනම් හරි