|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා 24/7ම මේකේද? කන්නේ, බොන්නේ ඔක්කොම මේකේ ඉන්දගේනමද? :oo:

    :yes::yes: ගොඩක් වෙලාවට ඉතින් ඉන්නව තමයි. අපෝ නෑ කන වෙලාවටනම් ඉතින් මං කනව. තේ බොද්දිනම් ඉතින් මෙතන තමයි ඉන්නෙ. දැන්නම් මං කාටූන් බැලුව :rofl:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :yes::yes: ගොඩක් වෙලාවට ඉතින් ඉන්නව තමයි. අපෝ නෑ කන වෙලාවටනම් ඉතින් මං කනව. තේ බොද්දිනම් ඉතින් මෙතන තමයි ඉන්නෙ. දැන්නම් මං කාටූන් බැලුව :rofl:


    එහෙනම් කමක් නෑ. :lol: මොකක්ද කාටූන් එක?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් කමක් නෑ. :lol: මොකක්ද කාටූන් එක?

    සිරසෙ යන කාටූන් තමයි බැලුවෙ. දැන් ගියෙනම් ගාෆීල්ඩ්. ඊට කලින් ගියා චන්ඩි කියල එකක්.

    සාමාන්‍යයෙන් නිදාගන්නකන් ඉතින් පීසී එක ඉස්සරහට වෙලා ඉන්නව. :rofl:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    සිරසෙ යන කාටූන් තමයි බැලුවෙ. දැන් ගියෙනම් ගාෆීල්ඩ්. ඊට කලින් ගියා චන්ඩි කියල එකක්.

    සාමාන්‍යයෙන් නිදාගන්නකන් ඉතින් පීසී එක ඉස්සරහට වෙලා ඉන්නව. :rofl:


    ගාෆීල්ඩ් :no: චන්ඩි :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කත්‍රිනා :shocked: කවුද බොලේ ඇලිස් :rofl:
    avatar358425_5.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අහ එහෙම ද? එහෙනම් තව අවුරුදු දෙකක් ඇතුළත මගේ වෙඩින් එක කොහොම වුණත් ලක්ෂිත කියන මල්ලිගෙ එකනම් තියෙයි :rofl:

    :oo::no::no:
    පිස්සු හැදෙයි
    මං නම් දැන්ම කසාද බදින්නේ නෑ:no:
    විහින් කරදරේ වැටෙන්නේ මොකද?:lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :oo::no::no:
    පිස්සු හැදෙයි
    මං නම් දැන්ම කසාද බදින්නේ නෑ:no:
    විහින් කරදරේ වැටෙන්නේ මොකද?:lol::lol:

    අනේ මන්ද. කරදරයක් ද නැද්ද කියල කවුද දන්නෙ :lol:
     
    Status
    Not open for further replies.