Name Eka Gahala Nethi Unata Inne Kathrina Nedaeekane
![]()
නම ගහල තියෙන්නෙ කත්රිනා කියල නෙමෙයිනෙ.![]()

Name Eka Gahala Nethi Unata Inne Kathrina Nedaeekane
![]()
නම ගහල තියෙන්නෙ කත්රිනා කියල නෙමෙයිනෙ.![]()

Pako Dinanawa Ban
ඊයේ මැච් එක බැලුවද
අපරාදේ
මං හිතුවේ බංගලාදේශ් එයි කියලා

Name Eka Gahala Nethi Unata Inne Kathrina Neda![]()

එයා තමයි පින්තූරෙ ඉන්නෙ. කවුරු හරි හිතනව නම් කසද බදින එක කරදරේ වැටෙන වැඩක් කියලාඅනේ මන්ද. කරදරයක් ද නැද්ද කියල කවුද දන්නෙ![]()
Name Eka Gahala Nethi Unata Inne Kathrina Neda![]()

අනේ මන්ද. කරදරයක් ද නැද්ද කියල කවුද දන්නෙ![]()

කවුරු හරි හිතනව නම් කසද බදින එක කරදරේ වැටෙන වැඩක් කියලා
ඒකෙ කිසිම සත්‍ය තාවයක් නෑ.අපිට ගැලපෙන අපේ අදහස් වලට ගැලපෙන කෙනෙක් බැන්දම කිසිම විටක කරදරේ වැටෙන්නෙ නෑ.විශ්වාසය කියන දේ තියෙනව නම් ප්‍රශ්නයක් නෑ
අදහස් ගැලපීමක් නැති උනාම ඉතින් විශ්වාසයත් නැති උනාම ප්‍රශ්න ඇති වෙනව.අනික බැදලත් නෑ වගේ ඉන්න කපල් ඉන්නව ඕන තරම් ආතල් එකේ

ඔය හැමෝම කියන්නේ
බැන්දම මේ විදියට කොල්ලොත් එක්ක ට්‍රිප් යන්න පුලුවන්ද?
මහ රෑ වෙලා ගෙදර ඉන්න පුලුවන්ද?
දවස් ගනන් කොහේ හරි නතර වෙලා ඉන්න පුලුවන්ද?
බෑනේ

Name Eka Gahala Nethi Unata Inne Kathrina Neda![]()

එළ එළ බැඳපු කෙනෙක් ම ඔහොම කිවුව එක හොඳයි. මොකෝ ඉතින් අපිට ඕවට මුකුත් කියන්න බෑ අපි බැඳල නැහැනෙ
අනිවාර්යයෙන් දෙන්නට දෙන්න තේරුම්ගෙන කටයුතු කරනවනම් ඉතින් ඒ ජීවිතේ සාර්ථක වෙයි. ප්‍රශ්න තියෙයි තමයි ජීවිතේ ගමන් කරද්දි. ඒ වුණාට ඒ සේරම ආදරයෙන් විසඳගෙන යන්න පුළුවන් වෙයි දෙන්න අතර අවබෝධය හා විශ්වාසය තිබුණහම.
ඔය හැමෝම කියන්නේ
බැන්දම මේ විදියට කොල්ලොත් එක්ක ට්‍රිප් යන්න පුලුවන්ද?
මහ රෑ වෙලා ගෙදර ඉන්න පුලුවන්ද?
දවස් ගනන් කොහේ හරි නතර වෙලා ඉන්න පුලුවන්ද?
බෑනේ
මං කිව්වේ කොලු කාලේ නිදහස නැති වෙනවා කියලා
ඒක නෑ කියන්න බෑ
කසාද ජිවිතේ ගැන කියන්න දන්නේ නෑ
සමහරවිට ඔබතුමා හරි ඇති
බබා මොකක්ද අර දාපු විඇම් එක මගෙ ලග ජංගි නැහැ මොකද මම අදින්නෙ නැහැ
ජොක්කු නම් තියෙනවා උබට ඔනනම් දෙන්නම් ආහ් අමතක උනා උබට මොන ජොක්කුද
පසු: මෙ ත්‍රෙඩ් එකෙ ඉන්න අය අහිතක් හිතන්න එපා බබාට විඇම් දාන්නත් බැහැ පි ඇම් දාන්නත් බැහැ එ නිසා මෙක මෙතන දැම්මෙ බබා ඉන්න නිසා

ඉතින් ඇයි තනියෙන් ට්‍රිප් යන්නෙ. බැඳපු කෙනාත් එක්ක යන්න පුළුවන්නෙ.
රෑ වෙලා ගෙදර එන්න තියෙන හේතුව?
මංනම් කොහෙවත් දවස්ගනන් නැවතිලා ඉන්න කැමති නෑ. ඒක නිසා මටනම් ඔය කියන කිසි ප්‍රශ්නයක් නෑ![]()

බබා මොකක්ද අර දාපු විඇම් එක මගෙ ලග ජංගි නැහැ මොකද මම අදින්නෙ නැහැ
ජොක්කු නම් තියෙනවා උබට ඔනනම් දෙන්නම් ආහ් අමතක උනා උබට මොන ජොක්කුද
පසු: මෙ ත්‍රෙඩ් එකෙ ඉන්න අය අහිතක් හිතන්න එපා බබාට විඇම් දාන්නත් බැහැ පි ඇම් දාන්නත් බැහැ එ නිසා මෙක මෙතන දැම්මෙ බබා ඉන්න නිසා

දෙන්නෙක් විවාහ වෙනව නම් ඒ දෙන්න අතර හොද අන්‍යෝන්ය අවබෝධයක් තියෙනව නම් ප්‍රශ්නයක් ඇති වෙන්න නැති වෙන්න ජීවත් වෙන්න පුළුවන්.අනෙක් කෙනගේ අදහස් වලට ගරු කරමින් විශ්වාසයෙන් කටයුතු කරනව නම් ඉවසීමත් සමග කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නෑ.එහෙම නැති උනාම එපා වෙනව එතකොට පවුල කියන දේ සමබර නැති වීමෙන් මානසිකව වද දෙන්න අරගෙන ඒක ලෝකෙටම පේන තත්වයට පත් වෙනව.ඔන්න ඕකයි මම දකින තත්වය.
[/CENTER]
ඒ මොකද ට්‍රිප් යන්න බැරි අපි කොච්චර යනවද
මම කොල්ලො එක්ක ට්‍රිප් යනව අපේ එක්කෙනාගෙ යාලුවො එක පොඩි පොඩි ට්‍රිප් යනව.සමහර වෙලාවට එයා නම් නවතිනව අඩුයි.මම නම් නවතිනව ගොඩක් ට්‍රිප් ගියහම.අපේ අම්මල ඉන්න නිසා ඉතින් එයාටත් අවුලක් නෑ.අම්ම ගමේ ගියාම වගේ දවසක අපි දෙන්න ඉතින් ෆ්‍රී එකක් තිබ්බොත් යනව අතල් එකේ.
රෑ වෙලා ගෙදර එනව කියන කේස් එක නම් ඉතින් එහෙම අවුලක් නෑ.ඉදල හිටල ඔය මොකක් හරි සීන් එකකට පරක්කු උනොත් මිසක් වෙන දවස් වලට 8 වෙනකොට ගෙදර
එහෙම නිදහසක් අඩු වෙලා කියන්න තරම් දෙයක් නෑ
කොලු කාලෙත් ඉතින් අපි නිදහස අනිසි විදියට වින්දෙ නෑ නේ
අපේ වගකීම පොඩ්ඩක් වැඩි වෙනව එච්චරයි
ඒක හරියට කළමණාකරණය කලොත් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ නිදහස සිමා වෙන්නෙත් නෑ.
මගේ අත්දැකීම් අනුව මට දැනෙන්නෙ මෙහෙමයි.ඒක ඉතින් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්